සිංහලෙන් ටයිප් කරන වචන මගේ wordpress blog කේ විතරක් වැ&#34

gymamal

Member
Mar 17, 2007
170
20
0
On The Earth
සිංහලෙන් ටයිප් කරන වචන මගේ wordpress blog කේ විතරක් වැ&#34

Need Help Guys!

සිංහලෙන් ටයිප් කරන වචන මගේ wordpress blog කේ විතරක් වැඩකරන්නේ නැ! අනෙක් සිංහල වෙබ්පිටු වල කමෙන්ට් කරත් ඒවා ඔක්කොම හොදට පෙන්නනවා! මගේ බ්ලොග් එකේ කොටන මොකුත් සිංහලෙන් පෙන්නේනේ නැ! ඒ වෙනුවට ???????????? පෙන්නන්නේ!

උදව් ඔනී!!!!!!!!!!!!!!!!!!

බලන්න screen shots, ටයිප් කරනකොට සිංහලෙන් වදිනවා. සබ්මිට් කරාම ?????? පෙන්නේ!

10iic6b.jpg


30ayxlk.jpg



උදව් ඔනී!!!!!!!!!!!!!!!!!!