සිංහලෙන් Binary Options Trading ගැන හැමදෙයක්ම...

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Bump.. mewwane yako thread .. supiriyata kiyala deela thiyenawa .. :yes:

    LOL MArketing කරේ මු.දැන් revenushare කරනවා නේද මු.binary option කරලා ගත්තු සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඇති පව්.නිකන් මෝඩ වෙලා සුදු කෙල්ල සල්ලි විනාස කරගන්න එපා බන්.ඇත්තටම දුකයි රැවටෙන උන් ගැන.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    LOL MArketing කරේ මු.දැන් revenushare කරනවා නේද මු.binary option කරලා ගත්තු සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඇති පව්.නිකන් මෝඩ වෙලා සුදු කෙල්ල සල්ලි විනාස කරගන්න එපා බන්.ඇත්තටම දුකයි රැවටෙන උන් ගැන.

    Adee ehema da .. ethakota binary option honda nadda ? :confused:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Adee ehema da .. ethakota binary option honda nadda ? :confused:

    ඕක තනිකරම සුදුවක්.,cricket Football කියන්නේ ජනප්‍රිය game .ඒවාට මිනිස්සු ඔට්ටු අල්ලානවා .ඒකට කියනවා සුදුවක් කියලා.
    දැන් forex කියන්නේ ජනප්‍රිය සල්ලි හොයන ක්‍රමයක් , market එකේ price එක මෙහෙම වෙයි කියලා ඔට්ටු දාන්න හදාගත්ත ක්‍රමයක් තමයි Binary option .ඒ කියන්නේ එකත් සුදුවක්. binary option තනිකරම වංචාවක් ,කියක් හරි හොයයි.පස්සේ සේරම නැතිවෙනවමයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඕක තනිකරම සුදුවක්.,cricket Football කියන්නේ ජනප්‍රිය game .ඒවාට මිනිස්සු ඔට්ටු අල්ලානවා .ඒකට කියනවා සුදුවක් කියලා.
    දැන් forex කියන්නේ ජනප්‍රිය සල්ලි හොයන ක්‍රමයක් , market එකේ price එක මෙහෙම වෙයි කියලා ඔට්ටු දාන්න හදාගත්ත ක්‍රමයක් තමයි Binary option .ඒ කියන්නේ එකත් සුදුවක්. binary option තනිකරම වංචාවක් ,කියක් හරි හොයයි.පස්සේ සේරම නැතිවෙනවමයි.

    Ahh ... ela ela... :D
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    පට්ට මචං.හොද බ්‍රෝකර් කෙනෙක් PM කපන්කෝ බ්‍රෝ.