සිංහලේ_මරාගනී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිංහලේ_මරාගනී

    ‘සිංහලේ ‘සංවිධාන අතර ගැටුමකට හයක් රිමාන්ඩ්

    සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය රණවක මහතාගේ නිවසට ගොස් දේපලවලට හානි කළැයි සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹූරාවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු හය දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

    ලංකාදීප
     
    Last edited:

    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් නීතීඥයෙකු මාර්ගයෙන් අද ශේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
    තමන්ගැන කරන පරීක්ෂණ අවසන් වනතුරු හෝ නීතිපති උපදෙස් ලැබෙන තුරු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙසින් නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ බවයි සදහන් වන්නේ.

    Read more: http://harigossip.com/2017/06/13/ඊයේ-වනතුරු-අධිකරණයට-නොපැ/#ixzz4k4iyWK5v

    හිනා යනවා අයිසේ.. මානව හිමිකම් ගැනත් දැන් මතක් වෙලා..
     
    WisdomDungeon

    Member
    Jun 15, 2017
    41
    3
    0
    කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරුවන් කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන් වෙයි.

    අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

    සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේය.

    පසුගිය මැයි මස 21 වනදා කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් කුරුණෑගල, කොස්කැලේ ප්‍රදේශයේදී ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට යාමේදී ගැටුම්කාරී තත්ත්වයක් හටගත් අතර එම සිද්ධියෙන් පසුව මල්ලවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයකට මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබූ බව සඳහන් වෙයි.

    http://sinhala.adaderana.lk/news/74250/බොදුබල-සේනා-සංවිධානයේ-2-ක්-රක්ෂිත-බන්ධනාගාරයට

    • මහා එකාට වරෙන්තු, පොඩි උන් බූමිතෙල් වැදුනු ගැරඩි වගේ.. අයියො.......
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් නීතීඥයෙකු මාර්ගයෙන් අද ශේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
    තමන්ගැන කරන පරීක්ෂණ අවසන් වනතුරු හෝ නීතිපති උපදෙස් ලැබෙන තුරු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙසින් නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ බවයි සදහන් වන්නේ.

    Read more: http://harigossip.com/2017/06/13/ඊයේ-වනතුරු-අධිකරණයට-නොපැ/#ixzz4k4iyWK5v

    හිනා යනවා අයිසේ.. මානව හිමිකම් ගැනත් දැන් මතක් වෙලා..

    ඔය ඉන්නේ රට වෙනුවෙන් පණ උණත් දෙනවා කියපු අය දැන් හැංගිලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔර්ජිනල් එකෙනුයි ෆේක් එකෙනුයි දෙකෙන්ම එකපාර පොස්ට් දාන එක හරි නැ නේද...?
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    බොරු වැඩ කියල පටන් ගත්ත දවස් වලදීම තේරුණා. ස්ටිකර් ගහගෙන ටී ෂර්ට් ඇඳගෙන කොඩි වනාගෙන හය්යෝ නටපු නැටිල්ලක්.
    හොඳ වැඩේ ඕකුන්ට පල දෙනවා අහිංසක මිනිස්සුන්ට ගහල, උන්ට තර්ජනය කරලා මිනිස්සු කොටවපු කාලකන්නි.

    අර කොරියාවේ සෙට් එක පවු. ගොන් හැත්ත සල්ලිත් යවල.

    :lol::lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය ඉන්නේ රට වෙනුවෙන් පණ උණත් දෙනවා කියපු අය දැන් හැංගිලා..
    හැන්ගිලා ඉන්නේ කුරුනැගල කොස්ගම.. අයියො, චන්ඩි වගේ නිපොන් හොටලේ තම්බි මරලා, මැල්කම් රන්ජිත්ට පුකේ අරින්න හදපු උන්නාන්සෙලා. දැන් හැන්ගිලා.. මානව හිමිකමුත් මතක් වෙලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු වැඩ කියල පටන් ගත්ත දවස් වලදීම තේරුණා. ස්ටිකර් ගහගෙන ටී ෂර්ට් ඇඳගෙන කොඩි වනාගෙන හය්යෝ නටපු නැටිල්ලක්.
    හොඳ වැඩේ ඕකුන්ට පල දෙනවා අහිංසක මිනිස්සුන්ට ගහල, උන්ට තර්ජනය කරලා මිනිස්සු කොටවපු කාලකන්නි.

    අර කොරියාවේ සෙට් එක පවු. ගොන් හැත්ත සල්ලිත් යවල.

    :lol::lol::lol::lol:

    අනුන්ගෙ සල්ලි ගැන උබට මොකක්ද තියෙන රුදාව ... වැඩක් බලාගනින් බන්...තාත්ත ,,,,,,,,,,,,,,,??
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මේකේ හිටපු ස්ටිකර් චන්ඩියි... බොබොසේ කාරයොයි..

    ඉන්නව යකො ... අපි බොරු චන්ඩි නෙමේ රියල් චන්ඩි...:yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් ඇත්තනෙ කියුවෙ...අමතක වෙලාද ෆේක් එකෙනුත් එකම තැන පොස්ට් දැම්මෙ...:P:P

    Fake නම් report කරපිය මෙතන අන්ජනං ඵළි බලන්නේ නැතුව.:rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනුන්ගෙ සල්ලි ගැන උබට මොකක්ද තියෙන රුදාව ... වැඩක් බලාගනින් බන්...තාත්ත තම්බියෙක්ද??
    එක එකාගේ තත්තලා ගැන නෙමෙයි කුරුනැගල අප්පච්චි මොකො කියන්නේ. උන්නැහේවගෙදර යවපු එකෙක් තමයි ගලබොඩ. බලහන් පොරට හරිනම් මෙත්තපාලයා මල් තියලා වදින්න ඔනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Fake නම් report කරපිය මෙතන අන්ජනං ඵළි බලන්නේ නැතුව.:rofl:

    වැඩක් නැ උබේ ආසාවනේ...හිතේ තියෙන ඒව කියන්ඩ ක්‍රමයක් තියෙන්ඩත් එපැයි...අපි නොදන්නවද....රනිල් දෙයියො වෙනස උදා කරනව කියපු අයනෙ..නේද...:rofl::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එකාගේ තත්තලා ගැන නෙමෙයි කුරුනැගල අප්පච්චි මොකො කියන්නේ. උන්නැහේවගෙදර යවපු එකෙක් තමයි ගලබොඩ. බලහන් පොරට හරිනම් මෙත්තපාලයා මල් තියලා වදින්න ඔනා.

    දන්නෙ නැ ඒක අප්පචිගෙන් අහ ගනින්...චීවරයක් දරාගෙන හාමුදුරුනමකට කතාකරන්ඩ ඉගෙන ගනින් ගස් බල්ල...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉන්නව යකො ... අපි බොරු චන්ඩි නෙමේ රියල් චන්ඩි...:yes::yes:
    ඉතින් චන්ඩි නම් එලියට බැහැලා ගේම ඉල්ලකො. හැන්ගිලා ඉන්නෙ. අපි නම් බොරු ඔනා නැ එදත් කීබොඩ් එකෙන් ගේම දුන්නා. අදත් දෙනවා. උබලා මොඩයි බන්. බලපන්, අර ගූ පොන්නයො දෙන්නා, කුරුනැගල මුස්ලිම් පල්ලියකට පෙට්‍රල් බොම්බා ගහලා, තම්බින්ට දැන් රිදිලා ඇති නේ සැහෙන්න. උන්ට ඔනත් ඔක බන්. පුලුවන් තරම් උන්ට කොනිත්තව ගන්න. ඊට පස්සේ ලොකෙට කියයි, සින්හලු දෙමෙල්ලු එක්ක් ඇමිනිලා ඉවරයි දැන් අපි එක්ක ඇමිනෙනො කියලා. තව ගහපියව්. තව ගහපියව් පෙට්‍රල් බොම්බා

    රියල් චන්ඩි මයි ඇස්....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දන්නෙ නැ ඒක අප්පචිගෙන් අහ ගනින්...චීවරයක් දරාගෙන හාමුදුරුනමකට කතාකරන්ඩ ඉගෙන ගනින් ගස් බල්ල...
    ඇ බොල.. චීවරදාගෙන කුපාඩි වැඩකරන්න අපි උන්ව මහන කලාද?

    ටහිකෙයි. :P:P
     
    Similar threads