සිංහලේ_මරාගනී

WisdomDungeon

Member
Jun 15, 2017
41
3
0
ඔව ගැන කතා කරන්ඩ නෙමේ බන් මම මේ තෙර්ඩ් එකට ආවෙ මේක ඇදිල යන්නෙ වෙන දිහාක..තේරුමක් නැ...මේ තඩි පොටො එක්ක කතා කරල වැඩක් නැ...මම යනව...
හා. අපි නිවාඩුව කතා කරමු එහෙනම්. හොද පවිත්‍ර සිතුවිලි එන්න නම් ගල් බාගයක්වත් ගහන්න ඔනා. ධර්මයෙන් ධම්ම පදයෙන් කියන්නනම් වොඩ්කා වීදුරුවක්වත් ඔනා. එහෙම වෙලාවක සෙට් වෙමු. ඔයාට කලුතර බො සමිදු පිහිටයි.
 
May 4, 2017
1,354
94
0
මහනුවර
ඇයි මේ හාමු කියන වසලය තඩි පොටො දාන්නෙ....මම හිතන්නෙ මුට දිරවන්නෙ නැ....සිහලයට සාපේක්ශ කතා...මූට රැවටෙන්ඩ එපා කුල බේද ඇදල සිහල බේදකරවන්ඩ හදන්නෙ..

ඔවා මම දාපුවා නෙමෙයි මිනිහෝ .. අර නුව කියන අඩු කුලේ පද්ද දාපුව :angry:
 

Similar threads