මේක හදාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවද? කලින් thread එකක තිබ්බා මතකයි. ඒක හොයාගන්න නැ. ඒකේ link එක හරි දාන්න අවුලක් නැ.
සමහර වචන මෙහෙම පෙන්නන්නේ. හැම වචනේම නෙමේ.
bump එකක් හරි දාන්න. TIA.
සාමාන්‍යෙයන් ඕකේ ඔටෝ එන්න ඕනි language හරියට select වෙලා නන්.Windows 11 latest version එක තියෙන්නේ
ඔව් අයින් කරන්න ඕනේ seen එකක් මතකයි සිංහල fonts. ඔක්කෝම අයින් කරලා කෙල වෙයිද දන් නැසිංහල DL-fonts නිසා තමයි ඔය අවුල එනවා කියන්නෙ.
මෙකේ දාපු කෙනාටත් වැඩේ හරි ගිහින් නැ නේද
ඔව් මගේ වෙන device එකක අවුලක් නැ. මෙකේ තමා අවුල තියෙන්නේසාමාන්යෙයන් ඕකේ ඔටෝ එන්න ඕනි language හරියට select වෙලා නන්.
ඔව් අයින් කරන්න ඕනේ seen එකක් මතකයි සිංහල fonts. ඔක්කෝම අයින් කරලා කෙල වෙයිද දන් නැ
මෙකේ දාපු කෙනාටත් වැඩේ හරි ගිහින් නැ නේද
ඔව් මගේ වෙන device එකක අවුලක් නැ. මෙකේ තමා අවුල තියෙන්නේ
try කරලා බලන්නන්DL fonts Ain karapan machan
ewagen thama aula enne
මේක බලන්න.
මේ Reddit post එකත් ඔයාගෙමද
බලන්නන්, ඔය කියන item එක store එකෙත් නැ. කවුද හදලා තියෙන්නේ.reddit eke chrome extension eka daganin wede hariyanawa ban
font fixer eka
මේ web එකේ අවුල හරි ගියා. මන් සිංහල font ඔක්කොම අයින් කරා. Iskoola Pota විතරක් තියලා.
------ Post added on Apr 20, 2025 at 5:43 PMමේක හරි ගියේ නැ.
