බදින්න උදවු

unonownuser

Member
Nov 9, 2025
11
4
3
මචන් අපි මැරි කරද්දී රෙජිස්ට්‍රේසන් එක ගනිද්දී ඒ හොටෙල් එක මැරි කරන දෙන්නගෙම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිට හොටෙල් එකක වෙඩින් එක ගන්නවානම් අපිට රෙජිස්ට්‍රේසන් කලින් කරන්න වෙනවද ?

මන් රෙජිස්ටාර් කෙනෙක්ට කතාකරලා ඇහුවම කියුවේ එහෙමයි තමන්ගේ දිස්ත්‍රික්කෙන් පිට රේගිස්ටර් කරන්න තහනම් කියල එයාලට, එයා කියල එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ පදිංචිය බොරු ලිපිනයක් දාල කරන්න කියල හොටෙල් එක කිට්ටුව රෙජිස්ටාර් කෙනෙක් හොයාගෙන ඒත් මෙහෙම කරන්න බයයි පස්සේ අවුලක් වෙයි කියලා රට යන්න වුනොත් හරි ළමයි ඉස්කෝලෙට දන්න යද්දී හරි ඔය විවහා සහතිකේ සහතික කරගන්න එහෙම යද්දී. මේකට විසදුමක් නැද්ද මචන්.
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මචන් අපි මැරි කරද්දී රෙජිස්ට්‍රේසන් එක ගනිද්දී ඒ හොටෙල් එක මැරි කරන දෙන්නගෙම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිට හොටෙල් එකක වෙඩින් එක ගන්නවානම් අපිට රෙජිස්ට්‍රේසන් කලින් කරන්න වෙනවද ?
    Owu
     
    • Like
    Reactions: unonownuser

    unonownuser

    Member
    Nov 9, 2025
    11
    4
    3
    Machan wena solution ekak nadda kalin inform karala wage eth loku process ekak wage dakke

    man dakka net eke thiyanwa ehemat eth pahadili na.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,617
    16,276
    113
    කලින් දවසක නැකතක් බලලා රෙජිස්ටර් වෙයන් බං.

    වෙඩිං එක දවසට මොකෙක් හරි හොරෙ රෙජිස්ටාර් කෙනෙක් ගෙන්න ගෙන නෑයන්ට පේන්න බොරු ඩ්‍රාමා එකක් දාලා ෆොටෝ ගනිං.

    Think Dota 2 GIF by Alliance
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,134
    24,731
    113
    tracing Geo-location.. ... ...
    කලින් දවසක නැකතක් බලලා රෙජිස්ටර් වෙයන් බං.

    වෙඩිං එක දවසට මොකෙක් හරි හොරෙ රෙජිස්ටාර් කෙනෙක් ගෙන්න ගෙන නෑයන්ට පේන්න බොරු ඩ්‍රාමා එකක් දාලා ෆොටෝ ගනිං.

    Think Dota 2 GIF by Alliance

    Meka thamai karanna wenne.
     
    • Like
    Reactions: unonownuser

    avishkaw

    Active member
  • Mar 9, 2016
    276
    226
    43
    මචන් අපි මැරි කරද්දී රෙජිස්ට්‍රේසන් එක ගනිද්දී ඒ හොටෙල් එක මැරි කරන දෙන්නගෙම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිට හොටෙල් එකක වෙඩින් එක ගන්නවානම් අපිට රෙජිස්ට්‍රේසන් කලින් කරන්න වෙනවද ?

    මන් රෙජිස්ටාර් කෙනෙක්ට කතාකරලා ඇහුවම කියුවේ එහෙමයි තමන්ගේ දිස්ත්‍රික්කෙන් පිට රේගිස්ටර් කරන්න තහනම් කියල එයාලට, එයා කියල එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ පදිංචිය බොරු ලිපිනයක් දාල කරන්න කියල හොටෙල් එක කිට්ටුව රෙජිස්ටාර් කෙනෙක් හොයාගෙන ඒත් මෙහෙම කරන්න බයයි පස්සේ අවුලක් වෙයි කියලා රට යන්න වුනොත් හරි ළමයි ඉස්කෝලෙට දන්න යද්දී හරි ඔය විවහා සහතිකේ සහතික කරගන්න එහෙම යද්දී. මේකට විසදුමක් නැද්ද මචන්.
    Registarva edata ekkagena palayan karana thanata... marrage certificate eke location eka danna venne registrar district eka tama
     
    • Like
    Reactions: unonownuser

    unonownuser

    Member
    Nov 9, 2025
    11
    4
    3
    Machan thanks hamotama.

    epara wena registrar kenek ekka kathakarama pora kamathi wuna awulak na kiyuwa.

    man hithanne karana registrar ge athe thama wade thiyenne