Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලේ අභිමානය !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලේ වසන දෙමළ ආදී ජනවර්ගයන් ගේ සහ මුස්ලිම් ආදී අන්ය ආගමිකයන් ගේ භූමිකාව

මෙතෙක් අප කථා කළේ සිංහලයාත්, සිංහලයාගේ වගකීම, යුතුකම, අයිතිවාසිකම සහ අභිමානය පිළිබඳවය. සිංහලයා සමග සහජීවනයෙන් ජීවත් විය යුතු දෙමළ ආදී ජනවර්ගයන් සහ මුස්ලිම් ආදී අන්ය ආගමිකයන් ගේ භූමිකාව ද අප අමතක කළ යුතු නොවේ. එමගින් සිංහලයා සතු මේ දිවයිනට ඇති භාරකාරත්වයට අභියෝග කරන ඔවුන්ගේ ඊනියා අභිලාෂයන්, ඉල්ලීම්, ද්වේශ සහගත ප්රකාශ, බලපෑම් සහ කෙනෙහිලි කොතරම් සාධාරණ ද, අසාධාරණ ද යන්නත්, අපේ අයිතිවාසිකම් වලට සහ අභිමානයට කොතරම් අනුකූලද නැත්නම් පටහැනිද කියා තේරුම් ගත හැකිය.

සිංහලේ වෙත නොයෙකුත් වකවානු වල පැමිණ අප රට මහා සංස්කෘතියට අනුගතව ජීවත් වන විදේශික ජාතීන් හෝ ජනවර්ගයන් අපි ආදරයෙන් අගය කළ යුතු වෙමු. එපමණක් නොව ඔවුන්ගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ වී සිංහලේ අභිමානය දැරීමද අපට මහත් ධෛර්යයකි, ශක්තියකි. මෙහිදී අපට ටිබෙට් ජාතික පූජ්ය එස්. මහින්ද හිමියන් සිහිවේ. මෑත කාලීන පිරිස් අතර මහාචාර්ය නලින් ද සිල්වා මහතාණන් ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙමු.

අනිත් අතට සිංහලේ වෙත සේන්දුවී සිංහලේ මහ ජාතිය ගොඩ නැගූ සංස්කෘතියට අනුගත නොවී එහෙත් ඊට හානියක් හෝ බලපෑමක් නොවනලෙස තම භාෂාව, ආගම හා සංස්කෘතිය පවත්වාගෙන යන්නෙකුට ද කිසිදු අවහිරයක් සිංහලයාගෙන් සිදුවී නැත. එම පිරිස් විසින් මෙම දිවයිනට අදාල ඵෙතිහාසික පසුබිම දැන සිංහලේ අභිමානයට අවනතව ජීවත් වීමට නිදහස තිබේ. මෙවැනි නිදහසක් නොදියුණු යුගයකැයි සමහරු සිතන අතීතයේ සිට අප සිංහලයන් විසින් ඔවුන්ට දී තිබුන ද, දියුණු යයි කියන අද දින බොහෝ රටවල එවැනි නිදහසක් නැත. ඒ බව ඉස්ලාම් වාදී මැද පෙරදිග හා සමහර ආසියාතික රටවල මෙන්ම බටහිර ක්රිස්තියානි හා කතෝලික රටවලද තත්වය පරීක්ෂා කිරීමෙන් වටහා ගත යුතුය.

අප සහෝදර දෙමළ සහ මුස්ලිම් දෙපිරිස

ඈත අතීතයේ අප රටට පැමිණි ආක්රමණික ඉන්දියානුවන් ද මෑත අතීතයේ ඕලන්ද කාරයන්ගේ දුම්කොල වගාවට ගෙන ආ වෙල්ලාලයන් ද පසුව පාරවල් තැනීම ආදී කුලී වැඩට සුද්දා ගෙන ආ ඉන්දියානුවන් ද පසුව කල්ලතෝනි ද වශයෙන් පැමිණ සිංහලේ පදිංචිව සිටින දෙමළ කථා කරණ ජනවාර්ගිකයන් ගෙන් සුලු පිරිසක් හැර බහුතරය නියෝජනය කරණ දේශපාලකයින් එදා සුද්දාගෙන් 50% ට 50% ඉල්ලූ දා සිට අද දක්වාම සිටින්නේ දෙමළ ඊළමක් මේ සිංහලයෙන් වෙන්කර ගැනීමටය. එපමණක් නොව සුද්දාගේ වතුවල කම්කරු සේවයට ගෙන්වාගත් පිරිසෙන් නැවතුණු ඉන්දියානු දෙමළ යයි හඳුන්වන ජනවර්ගයද රටේ මධ්ය ප්රදේශයෙන් මලයනාඩුවක් වෙන්කර ගැනීමක් පිළිබඳව රාවයක් කලක සිට පවතී. මෙසේ අපේ දෙමළ සහෝදර පිරිස ක්රියාකරන්නේ ජාතිවාදීන් ලෙසය. ලොව කිසිම රටක් තම රටට පැමිණ පදිංචි වූ දමිළයන් පිරිසකගේ ඕනෑ එපා කමකට තම රටෙන් කොටසක් “දෙමළ නිජ බිමක්” මෙසේ වෙන්කර දෙන්නට ඉදිරිපත් වන්නේද?

වෙළෙන්දන් ලෙස පැමිණ සිංහල ද්වීපයේ මුහුදුබඩ පදිංචිව සිටිමින් කුලු බඩු වෙළෙදාම කළ මුස්ලිමුන් විනාශකර ඔවුන් සතු එම වෙළෙදාම අත්කර ගන්නට සටන් කළේ පෘතුගීසීන්ය. පෘතුගීසීන් විසින් දිගට හරහට මුස්ලිමුන් මැරීමට පටන් ගන්නා ලදී. මෙහිදී පීඩාවට පත් මුස්ලිමුන් කන්ද උඩරට රජ කළ සෙනරත් රජුගේ ආරක්ෂාව පැතූහ. ඔවුන් කෙරෙහි අනුකම්පා කළ සෙනරත් රජු මොවුන්ට නැගෙනහිර ප්රදේශයේ පදිංචි වීමට අවසර දුන්නේ “පරම්පරා දෙක තුනකින් බෞද්ධ වී සිංහලේ ජන ජීවිතයට අනුගත විය යුතුය” යන නියෝගය ද සමගය.

අද සිටින දේශපාලකයන් මෙන්ම එදා සෙනරත් රජතුමා ද නොදැන සිටි වැදගත් දෙයක් ඇත. එනම් මුස්ලිමුන් ඔවුන් අදහන කුරාණයට අනුව ලෙහෙසියෙන් වෙනත් සංස්කෘතියකට හෝ ආගමකට අනුගත නොවන පිරිසක් බවයි. රජුගේ අනුකම්පාව ලබා සිංහල බෞද්ධයා තුල තිබෙන කරුණාව, දයාව සහ සහජීවනය යටතේ පදංචි වූ මුසල්මානයා රජුගේ නියෝගය පිළිපැද්දේ නැති බවත් එදා සෙනරත් රජුට වූයේ බොරු පොරොන්දුවක් බවත් අද ඔවුන් කරණ ඉල්ලීම් වලින්ම පැහැදිළිය. ඔවුන් නැගෙනහිර ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන විනාශකරමින් මුස්ලිම් රටක්, පළාතක්, පරිපාලන දිස්ත්රික්කයක් ආදී වශයෙන් කරණ ආක්රමණශිලි ඉල්ලීම් වලට අනුව “මුස්ලිම් නිජ බිමක්” ලෙස කොටසක් බුද්ධසාසනයට පිදූ මේ පින් බිමෙන් වෙන්කර දිය හැකිද? සවුදි අරාබියෙන් අපට පංසලක් හදා ගැනීමට පොඩි ඉඩමක් හෝ අවසරයක් හෝ තබා එවැන්නක් ගැන කථා කිරීමටවත් නිදහසක් තිබේද? ඔවුන් ක්රියාකරන්නේ නියම ආගම් වාදීන් ලෙසය.

අප සහෝදර දෙමළ සහ මුස්ලිම් දෙපිරිසම තමන්ට අයිති නැති පංගු ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ පදනම් විරහිත මිත්යා ඉතිහාස, මිත්යා වංශ, ප්රකාශන සහ සම්මුති වලින් කිසිදා අභියෝග කළ නොහැකි ඉතිහාසයක් ඇති, රජවරු පස්දෙනෙකු විසින් නම වාරයක්ම බුදු සසුනට පූජාකළ “සිංහලයාගේ නිජ බිම” වූ මේ පුණ්ය භූමියෙනි. එබැවින් සිංහලයන් භාරකාරත්වය දරණ මේ දිවයිනේ අයිතිවාසිකමක් දෙමළ සහ මුස්ලිම් දෙපිරිසට නොලැබේ. සිංහල බෞද්ධයන්ගේ අභිමානය මෙන්ම අයිතිවාසිකම ද පිළිගෙන ඔවුන්ගේ අනුග්රහයට හා කරුණාවට පාත්රව සහජීවනයෙන් මේ දිවයිනේ වාසය කිරීමට හැකියාවක් ඔවුන්ට ඇති බව වසර 200 ට වැඩි මෑත ඉතිහාසය තුලින් ඔවුන් ඉගෙන ගත යුතුව තිබුණි. නැතහොත් ඔවුන්ට මේ ඉතිහාසය ඉගැන්විය යුතුව ඇත.

ඒ සදහා අද අප සමග එකට ජීවත්වන දෙමළ ජනවර්ගයද මුස්ලිම් ආගමිකයන්ද කළ කී දේ තව දුරටත් ඉතිහාසය සහ වර්තමානය තුලින් විමසා හඳුනාගෙන ඔවුන්ගේ ජාතිවාදී සහ ආගම්වාදී ඉල්ලීම්, ප්රකාශන සහ හැසිරීම් සිංහලයාගේ අයිතියට පටහැණිවනබව සහ අසාධාරණබව පැහැදිලිව අප විසින් ඔවුන්ට ඉදිරිපත්කල යුතුය. එපමණක් නොව කාටත් ඉතා පැහැදිළිව පෙනෙන ලෙසට අභිමානයකින් තොරව ක්රියාකරන පාලකයින් ගෙනයන වර්තමාන රජයට ද මෙම පැහැදිළි කිරීම අදාලය. සිංහලයාගේ ඉතිහාසය හරිහැටි මතක්කර ගැනීම රටේ සියලුම පාලකයින්ගේ පැවැත්මට ද අදාලය. අද රජය විසින් සිංහලයා වෙත පමණක් පටවන්නට යන සංහිඳියාව සහජීවනය සහ වෙනුවෙන් තම කැපකිරීම හෝ නිශ්ශබ්දවීම කළ යුත්තේ කවුද යන්න හඳුනා ගැනීමටද එය ඉතා උපකාරී වේ.

මහාචාර්ය නලින් ද සිල්වා මහතාණන් හැමදාම අහන ප්රශ්නය නම් “දෙමළ මිනිසාට දෙමළ වීම නිසා ඇතිවූ ප්රශ්නය හෝ අසාධාරණය කුමක් ද?” යන්නය. එස්. එල්. ගුණසේකර මහතා වරක් පාර්ලිමේන්තුවේදී මෙම ප්රශ්නයම ඇසූ විට ලැබුණා කියන එකම පිලිතුර දුන්නා කියන්නේ කුමාර් පොන්නම්බලම් මහතාය. ඔහු පෙන්වා දී ඇත්තේ රජයේ එක්තරා ආදායම් බදු පෝර්මයක් දෙමළ භාෂාවෙන් මුද්රණය කර නොතිබීම මෙම ප්රශ්නය සහ අසාධාරණ බවය. ත්රස්තවාදයකින් විසඳා ගත යුතු ප්රශ්ණයක් තිබුනේම නැති බව නොපෙනේද? එහෙත් නැති ප්රශ්නක් නිසා සිංහල තරුණ හමුදා භටයන් දස දහස් ගණනකගේ ජීවිත පුදමින්, ඊටත් වඩා ගණනක් සදාකාලික ආබාධිතයන් කරමින් ඊළාම් ත්රස්තවාදීන් ගෙන් මෙම පින් බිම බේරාගන්නට අපට සිදුවීය.

අප සිංහලේ ජාතික අභිමානය දැන්වත් හරිහැටි හඳුනා, දරාගෙන නොපමාව කටයුතු කලොත් ඉදිරියේදී ඊළාම් යුද්ධය වැනි අනවශ්ය ප්රශ්න නිසා ඇතිවියහැකි තවත් යුද්ධයකදී දිවිදෙන සිංහලේ තරුණයන් දස දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට අපට හැකි වෙනවා ඇත.

සම්බුද්ධ සාසනය රැකීමට ඇති සිංහල අපේ වගකීම ඉටුනොවුවහොත් ප්රතිඵලය භයානකය

අපේ අභිමානය දරාගෙන සම්බුද්ධ සාසනය රැකීමට ඇති අපේ වගකීම මෙම අන්තිම මොහොතේ හෝ ඉටුනොවුවහොත් ප්රතිඵලය භයානකය. එවිට වන්නේ පෙර අපේ රජ දරුවන් විසින් සම්බුදු සසුනට පිදූ, අති උතුම් පූජනීය වස්තූන් දරණ සහ අති පූජනීය ස්ථාන පිහිටි මේ පුණ්ය භූමිය අනාථ කර ලෝකයට ණය කිරීමේ පාප කර්මයට සමස්ථ සිංහල ජාතියම දායක වීමය. මෙය බරපතල පාප කර්මයකි. පාලක දේශපාලකයන් ද ඔවුන් පත්කරගන්නට තම ඡන්ද බලය ලබා දුන්නාවූ ඡන්ද දායකයා ද “ධර්ම ද්වීපය” නම්වු උත්තම පුණ්ය භූමියක ඉපිද කරන්නට හැකි ඉහලම පාප කර්මය තමා කරගත්තා වනු ඇත. මෙම කරුණ දේශපාලකයන් මෙන්ම ඡන්ද දායකයා ද තේරුම් ගැනීම මෙහිදී ඉතා වැදගත්ය. එවිට තම වරද වහා නිවැරදි කර ගැණිමට හැකිය. නැතහොත් මෙම ධර්ම ද්වීපයට තමා කළ අපරාධය මැරෙන මොහොතේ හෝ සිහිවී විපාක වශයෙන් භයානක අපා දුක් කල්ප ගණනක් ලබා දීමට නියමිතය.

බෙදුම්වාදී ත්රස්තවාදීන් හා තිස් වසරක් තිස්සේ කළ සටන දිනා ගැනීමේදී අප ජාතිය සතු අභිමානය දැන හෝ නොදැන ඊට නායකත්වය දුන් රාජ්ය පාලකයන් ද, ඒ සඳහා ඔවුන් උනන්දු කළ, බලපෑම් කළ සංඝරත්නය හා ජාති හිතෛෂී පිරිස් හා සංවිධාන ද සටන් කළ අභීත ත්රිවිධ හමුදා නිලධාරි හා භටපිරිස් ද ඉටු කළේ සැබවින්ම අප ජාතියේ වගකීම, යුතුකම ඉටු කිරීමය. එනම් අප අයිතිවාසිකම රැකීමය. ඒ වෙනුවෙන් රට ආරක්ෂාකර ගැනීමය. අප දැරිය යුතු අභිමානය හරිහැටි හඳුනා දරාගතහොත් එවැනි යුද්ධමය තත්ත්වයක් නැවත ඇති නොවන ලෙස පරිසරය සකස්කර කරගත හැක.

තම අයිතිය, වගකීම වෙනුවෙන් අද අභිමානයෙන් නැගී සිටිය යුත්තේ සිංහල බෞද්ධයාය.

ඉහත සාකච්ඡා කළ කරුණු කෙටිකොට දැක්වුවහොත් අද අප ජාතියක් වශයෙන් මුහුණපා සිටින ප්රශ්න රාශියකට සාර්ථක පිළිතුරු සේවීමේදී කළයුතු මුලික කටයුත්ත නම් සිංහලයාට හිමි අභිමානය සහ එහි ඓතිහාසික පසුබිම තේරුම් කර දී නැවත එම අභිමානය ලබාදීම බව පෙන්වාදිය හැක.

අභිමානවත් සිංහලයා බුද්ධිමත්ව, වගකීමෙන් යුක්තව ක්රියා කළ යුත්තේය. දැනට මේ රටේ පවතින ප්රජාතන්ත්රවාදය අනුව යමින් සිංහලයා තමන් සතු රට රැකීමේ, පාලනය කිරීමේ අයිතිය හා වගකීම සුදුසු පාලකයෙකුටම පැවරිය යුත්තේ තම ඡන්ද බලය යොදාගනිමින් රජයක් තෝරා ගැනීමෙනි. එසේ තෝරා ගන්නා රජයේ ප්රධානියා මෙන්ම අනෙකුත් නායකයින්ද ජාතියේ අභිමානය දරමින් රට රැකීමටත්, පාලනය කිරීමටත් සමත් උගත්, බුද්ධිමත්, චරිතවත්, අභීත, අවංක සත්පුරුෂ බෞද්ධ නායකයින්ම විය යුතුය. මෙම තෝරාගැනීම කල හැක්කේ සිංහලයා ජාතියක් වශයෙන් එකට එක්වී මිස දැනට පවතින සිංහලයා භේදකරන පක්ෂ දේශපාලනයකින් තොරවය.

එසේම සම්බුද්ධ ශාසනය රැකීමට ද ඒ වෙනුවෙන් මේ දිවයිනෙහි භාරකාරත්වය දරමින් එය රැක පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතිවාසිකම, වගකීම සහ යුතුකම අවුරුදු 2,000 කටත් පෙර සිට දරන්නේ සිංහල බෞද්ධයා බව අප සියලුම රට වාසීන්ටත්, සිංහලේ ගැන උනන්දුවන විදෙශිකයින්ටත් අවධාරණය කිරීමට ද නොපමාව කළයුතු ඊළඟ කටයුත්තයි.

සිංහලයාගේ ඉවසීම නිවටකමක් ලෙස සලකමින් නැති ප්රශ්නවලට පිළිතුරු ඉල්ලන ජාතිවාදී සහ ආගම්වාදී සුලු ජනවාර්ගික පිරිස් වලට ද දිය යුතු එකම පිළිතුර ද සිංහලයාට හිමි අයිතිවාසිකම, වගකීම සහ අභිමානය ගැන මනාව තේරුම් කර දීමමය.

මෙම වැඩපිළිවෙල හරිහැටි ඉටුවුවහොත් මෙම සිංහල ද්වීපය නිදහස්, නිවහල් සහ සාමකාමී රටක් බවට පත්කරගෙන සිංහලයාට හිමි අයිතිවාසිකම සහ වගකීම ඉටුකරගෙන නිවී සැනසිල්ලේ දහමේ දැක්වෙන පරිදි විමුක්ති මාර්ගය සාදාගන්නටත් අනෙකුත් ලෝක වාසීන්ට එම මාර්ගය පහදා දෙන්නටත් අපට මෙන්ම අපේ දරුමුනුපුරන්ටත් හැකිවනු ඇත. මිනිසෙකු ව ඉපදීමේ වාසනාවෙන් ගතහැකි උතුම් ඵලය එය නොවේද?

සම්බුදුසසුන රැකගැණිමට අවශ්ය පරිසරය සකස්කර ගැණිම ඇත්තෙන්ම අපට කිසිසේත් කළ නොහැක්කක් නොවේ. බුද්ධශාසනය අවුරුදු පන්දහසක් කල් පවත්නේ උතුම් පූජා වස්තූන් දරන පුණ්ය භූමියක්වූ මෙම සිංහල ද්වීපයේ බවට බුදුරජානන්වහන්සේගේ ප්රාර්ථනාවත්, දේශනාවත්, ඒ සඳහා තුන්වරක් වූ උන්වහන්සේගේ මෙහි වැඩමවීමත් අනුව පෙනෙන්නේ කොපමණ බාධක ආවත් සිංහල බෞද්ධ අපට මෙය ඒකාන්තයෙන්ම කළ හැක්කක් බවයි. නමුත් එය ප්රාතිහාර්යකින් ඉටුවන්නේ නැත. ඒ සදහා අපේ වහ වහා ක්රියාත්මක වීමයි අවශ්යව ඇත්තේ.

මේ සියල්ල සඳහා අපට ඇති වටිනා කාළය වහ වහා ගෙවී යන බව මතක් කරමි. අද සිංහල ද්වීපයට ඇති තම අයිතිය පමණක් නොව සම්බුදුසසුන රැකගැණිමට ඇති වගකීම වෙනුවෙන් අභිමානයෙන් යුතුව නැගී සිටිය යුත්තේ තවමත් නිදා සිටින සිංහල බෞද්ධයාය.

ඔබ සැමට මේ සියල්ල සදහා සියලු ධෛර්යයත්, තෙරුවනේ ආශිර්වාදයත් ලැබේවා.

සුදර්ශන රම්බන්ඩාර

ගරු ලේකම්

2016 නොවැම්බර් 05 දින

සිංහලේ

බෞද්ධ ඡන්ද පදනම

lankaweb.com/news/items/2016/11/06/ඇහැළේපොල-අදිකාරම්-තුමා-ස/

[QUOTE="dynamite1234, post: 20883149, member: 502516"] [SIZE="5"][U][B]සිංහලේ වසන දෙමළ ආදී ජනවර්ගයන් ගේ සහ මුස්ලිම් ආදී අන්ය ආගමිකයන් ගේ භූමිකාව[/B][/U] මෙතෙක් අප කථා කළේ සිංහලයාත්, සිංහලයාගේ වගකීම, යුතුකම, අයිතිවාසිකම සහ අභිමානය පිළිබඳවය. සිංහලයා සමග සහජීවනයෙන් ජීවත් විය යුතු දෙමළ ආදී ජනවර්ගයන් සහ මුස්ලිම් ආදී අන්ය ආගමිකයන් ගේ භූමිකාව ද අප අමතක කළ යුතු නොවේ. එමගින් සිංහලයා සතු මේ දිවයිනට ඇති භාරකාරත්වයට අභියෝග කරන ඔවුන්ගේ ඊනියා අභිලාෂයන්, ඉල්ලීම්, ද්වේශ සහගත ප්රකාශ, බලපෑම් සහ කෙනෙහිලි කොතරම් සාධාරණ ද, අසාධාරණ ද යන්නත්, අපේ අයිතිවාසිකම් වලට සහ අභිමානයට කොතරම් අනුකූලද නැත්නම් පටහැනිද කියා තේරුම් ගත හැකිය. සිංහලේ වෙත නොයෙකුත් වකවානු වල පැමිණ අප රට මහා සංස්කෘතියට අනුගතව ජීවත් වන විදේශික ජාතීන් හෝ ජනවර්ගයන් අපි ආදරයෙන් අගය කළ යුතු වෙමු. එපමණක් නොව ඔවුන්ගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ වී සිංහලේ අභිමානය දැරීමද අපට මහත් ධෛර්යයකි, ශක්තියකි. මෙහිදී අපට ටිබෙට් ජාතික පූජ්ය එස්. මහින්ද හිමියන් සිහිවේ. මෑත කාලීන පිරිස් අතර මහාචාර්ය නලින් ද සිල්වා මහතාණන් ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙමු. අනිත් අතට සිංහලේ වෙත සේන්දුවී සිංහලේ මහ ජාතිය ගොඩ නැගූ සංස්කෘතියට අනුගත නොවී එහෙත් ඊට හානියක් හෝ බලපෑමක් නොවනලෙස තම භාෂාව, ආගම හා සංස්කෘතිය පවත්වාගෙන යන්නෙකුට ද කිසිදු අවහිරයක් සිංහලයාගෙන් සිදුවී නැත. එම පිරිස් විසින් මෙම දිවයිනට අදාල ඵෙතිහාසික පසුබිම දැන සිංහලේ අභිමානයට අවනතව ජීවත් වීමට නිදහස තිබේ. මෙවැනි නිදහසක් නොදියුණු යුගයකැයි සමහරු සිතන අතීතයේ සිට අප සිංහලයන් විසින් ඔවුන්ට දී තිබුන ද, දියුණු යයි කියන අද දින බොහෝ රටවල එවැනි නිදහසක් නැත. ඒ බව ඉස්ලාම් වාදී මැද පෙරදිග හා සමහර ආසියාතික රටවල මෙන්ම බටහිර ක්රිස්තියානි හා කතෝලික රටවලද තත්වය පරීක්ෂා කිරීමෙන් වටහා ගත යුතුය. [B][U]අප සහෝදර දෙමළ සහ මුස්ලිම් දෙපිරිස[/U][/B] ඈත අතීතයේ අප රටට පැමිණි ආක්රමණික ඉන්දියානුවන් ද මෑත අතීතයේ ඕලන්ද කාරයන්ගේ දුම්කොල වගාවට ගෙන ආ වෙල්ලාලයන් ද පසුව පාරවල් තැනීම ආදී කුලී වැඩට සුද්දා ගෙන ආ ඉන්දියානුවන් ද පසුව කල්ලතෝනි ද වශයෙන් පැමිණ සිංහලේ පදිංචිව සිටින දෙමළ කථා කරණ ජනවාර්ගිකයන් ගෙන් සුලු පිරිසක් හැර බහුතරය නියෝජනය කරණ දේශපාලකයින් එදා සුද්දාගෙන් 50% ට 50% ඉල්ලූ දා සිට අද දක්වාම සිටින්නේ දෙමළ ඊළමක් මේ සිංහලයෙන් වෙන්කර ගැනීමටය. එපමණක් නොව සුද්දාගේ වතුවල කම්කරු සේවයට ගෙන්වාගත් පිරිසෙන් නැවතුණු ඉන්දියානු දෙමළ යයි හඳුන්වන ජනවර්ගයද රටේ මධ්ය ප්රදේශයෙන් මලයනාඩුවක් වෙන්කර ගැනීමක් පිළිබඳව රාවයක් කලක සිට පවතී. මෙසේ අපේ දෙමළ සහෝදර පිරිස ක්රියාකරන්නේ ජාතිවාදීන් ලෙසය. ලොව කිසිම රටක් තම රටට පැමිණ පදිංචි වූ දමිළයන් පිරිසකගේ ඕනෑ එපා කමකට තම රටෙන් කොටසක් “[B]දෙමළ නිජ බිමක්[/B]” මෙසේ වෙන්කර දෙන්නට ඉදිරිපත් වන්නේද? වෙළෙන්දන් ලෙස පැමිණ සිංහල ද්වීපයේ මුහුදුබඩ පදිංචිව සිටිමින් කුලු බඩු වෙළෙදාම කළ මුස්ලිමුන් විනාශකර ඔවුන් සතු එම වෙළෙදාම අත්කර ගන්නට සටන් කළේ පෘතුගීසීන්ය. පෘතුගීසීන් විසින් දිගට හරහට මුස්ලිමුන් මැරීමට පටන් ගන්නා ලදී. මෙහිදී පීඩාවට පත් මුස්ලිමුන් කන්ද උඩරට රජ කළ සෙනරත් රජුගේ ආරක්ෂාව පැතූහ. ඔවුන් කෙරෙහි අනුකම්පා කළ සෙනරත් රජු මොවුන්ට නැගෙනහිර ප්රදේශයේ පදිංචි වීමට අවසර දුන්නේ “[B]පරම්පරා දෙක තුනකින් බෞද්ධ වී සිංහලේ ජන ජීවිතයට අනුගත විය යුතුය[/B]” යන නියෝගය ද සමගය. අද සිටින දේශපාලකයන් මෙන්ම එදා සෙනරත් රජතුමා ද නොදැන සිටි වැදගත් දෙයක් ඇත. එනම් මුස්ලිමුන් ඔවුන් අදහන කුරාණයට අනුව ලෙහෙසියෙන් වෙනත් සංස්කෘතියකට හෝ ආගමකට අනුගත නොවන පිරිසක් බවයි. රජුගේ අනුකම්පාව ලබා සිංහල බෞද්ධයා තුල තිබෙන කරුණාව, දයාව සහ සහජීවනය යටතේ පදංචි වූ මුසල්මානයා රජුගේ නියෝගය පිළිපැද්දේ නැති බවත් එදා සෙනරත් රජුට වූයේ බොරු පොරොන්දුවක් බවත් අද ඔවුන් කරණ ඉල්ලීම් වලින්ම පැහැදිළිය. ඔවුන් නැගෙනහිර ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන විනාශකරමින් මුස්ලිම් රටක්, පළාතක්, පරිපාලන දිස්ත්රික්කයක් ආදී වශයෙන් කරණ ආක්රමණශිලි ඉල්ලීම් වලට අනුව “[B]මුස්ලිම් නිජ බිමක්[/B]” ලෙස කොටසක් බුද්ධසාසනයට පිදූ මේ පින් බිමෙන් වෙන්කර දිය හැකිද? සවුදි අරාබියෙන් අපට පංසලක් හදා ගැනීමට පොඩි ඉඩමක් හෝ අවසරයක් හෝ තබා එවැන්නක් ගැන කථා කිරීමටවත් නිදහසක් තිබේද? ඔවුන් ක්රියාකරන්නේ නියම ආගම් වාදීන් ලෙසය. අප සහෝදර දෙමළ සහ මුස්ලිම් දෙපිරිසම තමන්ට අයිති නැති පංගු ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ පදනම් විරහිත මිත්යා ඉතිහාස, මිත්යා වංශ, ප්රකාශන සහ සම්මුති වලින් කිසිදා අභියෝග කළ නොහැකි ඉතිහාසයක් ඇති, රජවරු පස්දෙනෙකු විසින් නම වාරයක්ම බුදු සසුනට පූජාකළ “[B]සිංහලයාගේ නිජ බිම[/B]” වූ මේ පුණ්ය භූමියෙනි. එබැවින් සිංහලයන් භාරකාරත්වය දරණ මේ දිවයිනේ අයිතිවාසිකමක් දෙමළ සහ මුස්ලිම් දෙපිරිසට නොලැබේ. සිංහල බෞද්ධයන්ගේ අභිමානය මෙන්ම අයිතිවාසිකම ද පිළිගෙන ඔවුන්ගේ අනුග්රහයට හා කරුණාවට පාත්රව සහජීවනයෙන් මේ දිවයිනේ වාසය කිරීමට හැකියාවක් ඔවුන්ට ඇති බව වසර 200 ට වැඩි මෑත ඉතිහාසය තුලින් ඔවුන් ඉගෙන ගත යුතුව තිබුණි. නැතහොත් ඔවුන්ට මේ ඉතිහාසය ඉගැන්විය යුතුව ඇත. ඒ සදහා අද අප සමග එකට ජීවත්වන දෙමළ ජනවර්ගයද මුස්ලිම් ආගමිකයන්ද කළ කී දේ තව දුරටත් ඉතිහාසය සහ වර්තමානය තුලින් විමසා හඳුනාගෙන ඔවුන්ගේ ජාතිවාදී සහ ආගම්වාදී ඉල්ලීම්, ප්රකාශන සහ හැසිරීම් සිංහලයාගේ අයිතියට පටහැණිවනබව සහ අසාධාරණබව පැහැදිලිව අප විසින් ඔවුන්ට ඉදිරිපත්කල යුතුය. එපමණක් නොව කාටත් ඉතා පැහැදිළිව පෙනෙන ලෙසට අභිමානයකින් තොරව ක්රියාකරන පාලකයින් ගෙනයන වර්තමාන රජයට ද මෙම පැහැදිළි කිරීම අදාලය. සිංහලයාගේ ඉතිහාසය හරිහැටි මතක්කර ගැනීම රටේ සියලුම පාලකයින්ගේ පැවැත්මට ද අදාලය. අද රජය විසින් සිංහලයා වෙත පමණක් පටවන්නට යන සංහිඳියාව සහජීවනය සහ වෙනුවෙන් තම කැපකිරීම හෝ නිශ්ශබ්දවීම කළ යුත්තේ කවුද යන්න හඳුනා ගැනීමටද එය ඉතා උපකාරී වේ. මහාචාර්ය නලින් ද සිල්වා මහතාණන් හැමදාම අහන ප්රශ්නය නම් “[B]දෙමළ මිනිසාට දෙමළ වීම නිසා ඇතිවූ ප්රශ්නය හෝ අසාධාරණය කුමක් ද?[/B]” යන්නය. එස්. එල්. ගුණසේකර මහතා වරක් පාර්ලිමේන්තුවේදී මෙම ප්රශ්නයම ඇසූ විට ලැබුණා කියන එකම පිලිතුර දුන්නා කියන්නේ කුමාර් පොන්නම්බලම් මහතාය. ඔහු පෙන්වා දී ඇත්තේ රජයේ එක්තරා ආදායම් බදු පෝර්මයක් දෙමළ භාෂාවෙන් මුද්රණය කර නොතිබීම මෙම ප්රශ්නය සහ අසාධාරණ බවය. ත්රස්තවාදයකින් විසඳා ගත යුතු ප්රශ්ණයක් තිබුනේම නැති බව නොපෙනේද? එහෙත් නැති ප්රශ්නක් නිසා සිංහල තරුණ හමුදා භටයන් දස දහස් ගණනකගේ ජීවිත පුදමින්, ඊටත් වඩා ගණනක් සදාකාලික ආබාධිතයන් කරමින් ඊළාම් ත්රස්තවාදීන් ගෙන් මෙම පින් බිම බේරාගන්නට අපට සිදුවීය. අප සිංහලේ ජාතික අභිමානය දැන්වත් හරිහැටි හඳුනා, දරාගෙන නොපමාව කටයුතු කලොත් ඉදිරියේදී ඊළාම් යුද්ධය වැනි අනවශ්ය ප්රශ්න නිසා ඇතිවියහැකි තවත් යුද්ධයකදී දිවිදෙන සිංහලේ තරුණයන් දස දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට අපට හැකි වෙනවා ඇත. [B][U]සම්බුද්ධ සාසනය රැකීමට ඇති සිංහල අපේ වගකීම ඉටුනොවුවහොත් ප්රතිඵලය භයානකය[/U][/B] අපේ අභිමානය දරාගෙන සම්බුද්ධ සාසනය රැකීමට ඇති අපේ වගකීම මෙම අන්තිම මොහොතේ හෝ ඉටුනොවුවහොත් ප්රතිඵලය භයානකය. එවිට වන්නේ පෙර අපේ රජ දරුවන් විසින් සම්බුදු සසුනට පිදූ, අති උතුම් පූජනීය වස්තූන් දරණ සහ අති පූජනීය ස්ථාන පිහිටි මේ පුණ්ය භූමිය අනාථ කර ලෝකයට ණය කිරීමේ පාප කර්මයට සමස්ථ සිංහල ජාතියම දායක වීමය. මෙය බරපතල පාප කර්මයකි. පාලක දේශපාලකයන් ද ඔවුන් පත්කරගන්නට තම ඡන්ද බලය ලබා දුන්නාවූ ඡන්ද දායකයා ද “ධර්ම ද්වීපය” නම්වු උත්තම පුණ්ය භූමියක ඉපිද කරන්නට හැකි ඉහලම පාප කර්මය තමා කරගත්තා වනු ඇත. මෙම කරුණ දේශපාලකයන් මෙන්ම ඡන්ද දායකයා ද තේරුම් ගැනීම මෙහිදී ඉතා වැදගත්ය. එවිට තම වරද වහා නිවැරදි කර ගැණිමට හැකිය. නැතහොත් මෙම ධර්ම ද්වීපයට තමා කළ අපරාධය මැරෙන මොහොතේ හෝ සිහිවී විපාක වශයෙන් භයානක අපා දුක් කල්ප ගණනක් ලබා දීමට නියමිතය. බෙදුම්වාදී ත්රස්තවාදීන් හා තිස් වසරක් තිස්සේ කළ සටන දිනා ගැනීමේදී අප ජාතිය සතු අභිමානය දැන හෝ නොදැන ඊට නායකත්වය දුන් රාජ්ය පාලකයන් ද, ඒ සඳහා ඔවුන් උනන්දු කළ, බලපෑම් කළ සංඝරත්නය හා ජාති හිතෛෂී පිරිස් හා සංවිධාන ද සටන් කළ අභීත ත්රිවිධ හමුදා නිලධාරි හා භටපිරිස් ද ඉටු කළේ සැබවින්ම අප ජාතියේ වගකීම, යුතුකම ඉටු කිරීමය. එනම් අප අයිතිවාසිකම රැකීමය. ඒ වෙනුවෙන් රට ආරක්ෂාකර ගැනීමය. අප දැරිය යුතු අභිමානය හරිහැටි හඳුනා දරාගතහොත් එවැනි යුද්ධමය තත්ත්වයක් නැවත ඇති නොවන ලෙස පරිසරය සකස්කර කරගත හැක. [B][U]තම අයිතිය, වගකීම වෙනුවෙන් අද අභිමානයෙන් නැගී සිටිය යුත්තේ සිංහල බෞද්ධයාය.[/U][/B] ඉහත සාකච්ඡා කළ කරුණු කෙටිකොට දැක්වුවහොත් අද අප ජාතියක් වශයෙන් මුහුණපා සිටින ප්රශ්න රාශියකට සාර්ථක පිළිතුරු සේවීමේදී කළයුතු මුලික කටයුත්ත නම් සිංහලයාට හිමි අභිමානය සහ එහි ඓතිහාසික පසුබිම තේරුම් කර දී නැවත එම අභිමානය ලබාදීම බව පෙන්වාදිය හැක. අභිමානවත් සිංහලයා බුද්ධිමත්ව, වගකීමෙන් යුක්තව ක්රියා කළ යුත්තේය. දැනට මේ රටේ පවතින ප්රජාතන්ත්රවාදය අනුව යමින් සිංහලයා තමන් සතු රට රැකීමේ, පාලනය කිරීමේ අයිතිය හා වගකීම සුදුසු පාලකයෙකුටම පැවරිය යුත්තේ තම ඡන්ද බලය යොදාගනිමින් රජයක් තෝරා ගැනීමෙනි. එසේ තෝරා ගන්නා රජයේ ප්රධානියා මෙන්ම අනෙකුත් නායකයින්ද ජාතියේ අභිමානය දරමින් රට රැකීමටත්, පාලනය කිරීමටත් සමත් උගත්, බුද්ධිමත්, චරිතවත්, අභීත, අවංක සත්පුරුෂ බෞද්ධ නායකයින්ම විය යුතුය. මෙම තෝරාගැනීම කල හැක්කේ සිංහලයා ජාතියක් වශයෙන් එකට එක්වී මිස දැනට පවතින සිංහලයා භේදකරන පක්ෂ දේශපාලනයකින් තොරවය. එසේම සම්බුද්ධ ශාසනය රැකීමට ද ඒ වෙනුවෙන් මේ දිවයිනෙහි භාරකාරත්වය දරමින් එය රැක පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතිවාසිකම, වගකීම සහ යුතුකම අවුරුදු 2,000 කටත් පෙර සිට දරන්නේ සිංහල බෞද්ධයා බව අප සියලුම රට වාසීන්ටත්, සිංහලේ ගැන උනන්දුවන විදෙශිකයින්ටත් අවධාරණය කිරීමට ද නොපමාව කළයුතු ඊළඟ කටයුත්තයි. සිංහලයාගේ ඉවසීම නිවටකමක් ලෙස සලකමින් නැති ප්රශ්නවලට පිළිතුරු ඉල්ලන ජාතිවාදී සහ ආගම්වාදී සුලු ජනවාර්ගික පිරිස් වලට ද දිය යුතු එකම පිළිතුර ද සිංහලයාට හිමි අයිතිවාසිකම, වගකීම සහ අභිමානය ගැන මනාව තේරුම් කර දීමමය. මෙම වැඩපිළිවෙල හරිහැටි ඉටුවුවහොත් මෙම සිංහල ද්වීපය නිදහස්, නිවහල් සහ සාමකාමී රටක් බවට පත්කරගෙන සිංහලයාට හිමි අයිතිවාසිකම සහ වගකීම ඉටුකරගෙන නිවී සැනසිල්ලේ දහමේ දැක්වෙන පරිදි විමුක්ති මාර්ගය සාදාගන්නටත් අනෙකුත් ලෝක වාසීන්ට එම මාර්ගය පහදා දෙන්නටත් අපට මෙන්ම අපේ දරුමුනුපුරන්ටත් හැකිවනු ඇත. මිනිසෙකු ව ඉපදීමේ වාසනාවෙන් ගතහැකි උතුම් ඵලය එය නොවේද? සම්බුදුසසුන රැකගැණිමට අවශ්ය පරිසරය සකස්කර ගැණිම ඇත්තෙන්ම අපට කිසිසේත් කළ නොහැක්කක් නොවේ. බුද්ධශාසනය අවුරුදු පන්දහසක් කල් පවත්නේ උතුම් පූජා වස්තූන් දරන පුණ්ය භූමියක්වූ මෙම සිංහල ද්වීපයේ බවට බුදුරජානන්වහන්සේගේ ප්රාර්ථනාවත්, දේශනාවත්, ඒ සඳහා තුන්වරක් වූ උන්වහන්සේගේ මෙහි වැඩමවීමත් අනුව පෙනෙන්නේ කොපමණ බාධක ආවත් සිංහල බෞද්ධ අපට මෙය ඒකාන්තයෙන්ම කළ හැක්කක් බවයි. නමුත් එය ප්රාතිහාර්යකින් ඉටුවන්නේ නැත. ඒ සදහා අපේ වහ වහා ක්රියාත්මක වීමයි අවශ්යව ඇත්තේ. මේ සියල්ල සඳහා අපට ඇති වටිනා කාළය වහ වහා ගෙවී යන බව මතක් කරමි. අද සිංහල ද්වීපයට ඇති තම අයිතිය පමණක් නොව සම්බුදුසසුන රැකගැණිමට ඇති වගකීම වෙනුවෙන් අභිමානයෙන් යුතුව නැගී සිටිය යුත්තේ තවමත් නිදා සිටින සිංහල බෞද්ධයාය. ඔබ සැමට මේ සියල්ල සදහා සියලු ධෛර්යයත්, තෙරුවනේ ආශිර්වාදයත් ලැබේවා. සුදර්ශන රම්බන්ඩාර ගරු ලේකම් 2016 නොවැම්බර් 05 දින සිංහලේ බෞද්ධ ඡන්ද පදනම[/SIZE] lankaweb.com/news/items/2016/11/06/ඇහැළේපොල-අදිකාරම්-තුමා-ස/ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom