Phone එක Xiaomi Redmi 9. MIUI 12 තියෙන්නේ.
සිංහල අකුරෙන් තියෙන filenames පෙන්වන්නේ ප්රශ්නාර්ථ ලකුණු විදිහට. Chrome වල සහ Telegram වල සිංහල හරියට පෙන්වනවා.
මෙහෙම වෙන්නේ ඇයි? මේක හදාගන්නේ කොහොමද?

Last edited: