සිංහල අකුරෙන් Filenames

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    Phone එක Xiaomi Redmi 9. MIUI 12 තියෙන්නේ.
    සිංහල අකුරෙන් තියෙන filenames පෙන්වන්නේ ප්‍රශ්නාර්ථ ලකුණු විදිහට. Chrome වල සහ Telegram වල සිංහල හරියට පෙන්වනවා.
    මෙහෙම වෙන්නේ ඇයි? මේක හදාගන්නේ කොහොමද?

    0p0aBksh.jpg
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Support කරනවද නැද්ද කියලා හරියටම දැනගන්නේ කොහොමද?


    නැහැ, SMS වලදී සිංහල පේනවා.
    Files බලන app එකට සිංහල වැඩ නැහැ. වෙන app එකක් දාගනින්. Files by Google බලපං.
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    Update
    Phone එකේදී සිංහලෙන් rename කලොත්, හරි විදිහට පෙන්වනවා.
    ඒ කියන්නේ computer එකෙන් phone එකට එද්දී තමයි මොනවහරි වෙන්නේ.
     
    • Like
    Reactions: The Kingslayer