සද කුමාරි මගෙ මනාලී.
රෝස මල් පාට දෑත සිපගන්න ආදරෙන් මේ රැයේ,
සීත නිම්නයට ඈත දුරයන්න තාම නෑ ලන්උනේ..
මට බහදුන්දා ඉහමල් පිපුනා නිල්වන් ගුවනේ..
රූ සිරු බෝමා.
මේ මල් පාරදිගේ..
වසන්ත වැස්සට තෙමුනාවේ..
වසන්ත සුලගක් හැමුවාවේ..
වසන්තයේ මුනගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුනාවේ,