සිංහල අඬන්නැති Love සින්දු ටිකක නම් කියපල්ලක&#

සිංහල අඬන්නැති Love සින්දු ටිකක නම් කියපල්ලක&#

සිංහල අඬන්නැති Love සින්දු ටිකක නම් කියපල්ලකො අඬන්නැති, බූට් ගැන නැති.
 
  • Like
Reactions: SCBmedia

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්, සිනහ කෝ පාළුවේ, සිනා වෙයන් රාළේ මේ අවුරුදු කාළේ,
     

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43

    අනන්තයට යන පාර දිගේ
    අහසින් එහා
    ආකාස ගගේ
    ආඩම්බර සද
    ආදර හසුන්
    ආදරේම ගීතයක්
    ආදරේ සිතුම්
    ආලයේ ගාථා
    ඇය හෙමින් විත් එදා
    ඇසට හසු නෙවෙන
    ඉරිමා උදයේ
    ඊයේ ඇස් වල තිබු කදුලු
    එක වසන්තයක
    එන්න එලියට සොදුර දැන්
    ඔබට මතකද තවම
    ඔබ නාවොත් හෙට
    ඔබ පිපුනා
    ඔබ සිත මා සිත
    කඩදාසි ඔරු
    ජපුර ප්‍රෙමය
    තරු කැටයක් වී
    දහස් පෙතියා මලේ
    දෙතොල් විල මත
    නටාශා
    නවතී මෙතෙකින්
    පමාවී පිපුණු මල් සුවදයි
    පෙම් මේලා
    මත් මල් සේනා
    මදකට හෝ නුඹ
    මනමේ කුමාරී
    මලකැයි කියා
    මල් මිටක්
    මීදුම් දුමාරයේ
    ලිහිණියේ
    වලාකුළක් වී
    වසිලීසා
    වැස්ස නුඹ හැඩයි
    වැහි ලිහිණියේ
    විකසිත ආදර ප්‍රාර්තනා
    වීනාවී
    සද ඔනා
    සද සද වගේ
    සද එළිය
    සරා සදේ සිරියාවී
    සිහින දූවක
    සිහින නිම් තෙරේ
    සිහිනයට තරම්
    සිහින සුපිපෙන
    හරිත වන රේඛාවෙන්
    හසගනාවියෙ
    හීනයකි මට
    හෙට අලුත් අලුයමක්


     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උන්මාද වූ ප්‍රේමාදරේ...:love:
    සමනල වසන්ත යෞවනයේ...:love:
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා...:love:
    ඉදුනිල් දෙනයන සටහන්වේ...:love:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ…:love:
    හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ…:love:
    මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ…:love:
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ…:love:
    ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ…:love:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා...
    ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා...
    මගේ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා...
    කියන්න :love: :love: මහට ළං වෙලා...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    සද කුමාරි මගෙ මනාලී.

    රෝස මල් පාට දෑත සිපගන්න ආදරෙන් මේ රැයේ,
    සීත නිම්නයට ඈත දුරයන්න තාම නෑ ලන්උනේ..

    මට බහදුන්දා ඉහමල් පිපුනා නිල්වන් ගුවනේ..
    රූ සිරු බෝමා.
    මේ මල් පාරදිගේ..

    වසන්ත වැස්සට තෙමුනාවේ..
    වසන්ත සුලගක් හැමුවාවේ..
    වසන්තයේ මුනගැසුනාවේ
    වසන්තයේ ඔබ පිපුනාවේ,








     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ...:D
    අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ...:yes:
    තනිවෙන විට මා සමගින්...:shocked:
    ඉඟිකර අදි මදි කරමින්...:rofl:
    තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ...:baffled: