සිංහල අත වැසියනි තොපට තොපේ මහලොකු මහින්දා
සිංහල අත වැසියනි තොපට තොපේ
මහලොකු මහින්දා ගමනය සලකන හැටි
තෙරෙනවාද?..........................................................!
මුස්ලිම් විරෝධය නැවැත්තුවේ නැත්නම් අඬු කඩලා හරි නවත්තනවා- SB දිසානායක
Thursday, February 7, 2013
උසස් අධ්‍යාන ඇමති S.B දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ මේ දින වල ඇතිවී තිබෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ල නැවැත්විය යුතු බවත් එසේ නොකරන අයට ගහලා අඬු කඩලා හරි නවත්වන බවත්ය.
සිංහල අත වැසියනි තොපට තොපේ
මහලොකු මහින්දා ගමනය සලකන හැටි
තෙරෙනවාද?..........................................................!
මුස්ලිම් විරෝධය නැවැත්තුවේ නැත්නම් අඬු කඩලා හරි නවත්තනවා- SB දිසානායක
Thursday, February 7, 2013
උසස් අධ්‍යාන ඇමති S.B දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ මේ දින වල ඇතිවී තිබෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ල නැවැත්විය යුතු බවත් එසේ නොකරන අයට ගහලා අඬු කඩලා හරි නවත්වන බවත්ය.එසේම අරාබියෙන් ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයන් සියළු දෙනටම ගැහැණු දුන්නේ සිංහලයන් බවත් ඔහු කියා සිටියේ මෙලෙසින්.
"මුස්ලිම් ජනතාව අරාබියෙන් ඉන්දියාව හරහා ලංකාවට ඇවිල්ලා මේ ව්‍යාපාර පටන්ගත්තේ පිරිමි විතරයි. ඒ සේරටම ගෑණු දුන්නේ අපි. ඒ නිසා මුස්ලිම් ජනගහනයෙන් බාගයක් සිංහල.
විශාල වශයෙන් මුස්ලිම් විරෝධයක් මේ රටේ හදන්න යම් යම් කොට්ඨාශ උත්සාහ කරනවා. ඒක නවත්තන්න ඕනේ. නැත්නම් අපි ලෑස්ති වෙලා අතින් පයින් ගහලා, අඬු කඩලා හරි ඒ උත්සාහය පරාද කරනවා කියන එක අපි ඒ අයට කියන්න ඕනේ."
එම වීඩියෝව පහතින්
