මෙහෙමයි රත්තරංගෙ එලකිරියෙ ත්රෙඩ් වලිනුත් ගන්න දේවල් සෑහෙන්න තිබ්බා ඒකාලෙ අවුරුදු 20/21 පොඩි කොල්ලන්ට. ගේමක් ගහගන්න මෝටිවේශන් එකක් ගන්න කොල්ලො හිර වෙන තැන් ( උදා:- ජොබ් security එකයි පෙන්ශන් එකයි බලාගෙන කම්මැලි කමට 24/25දි රජයෙ ජොබ් කියන කම්ෆට් සෝන් එකේ බැහැලා ඉදලා, 30/31 උනාම බැදලා ලමයි ආවම කරමුලටම හිරවෙන සීන් එක, ජොබකට ගිය ගමන් අවුරුදු 20ක විතර හවුසිං ලෝන් දාලා ගෙවල් හදන්න ගිහිං හිරවෙන හිරවිල්ල) ඌ ත්රෙඩ් වල දාල තිබ්බා. ගෙවල් හදන්න වගේ ඒවට සල්ලි හිරකරගන්නෙ නැතුව හම්බෙන සල්ලි 28/30 වෙලා රෝලට වැටෙන්න කලින් ඉන්වෙස්ට් කරන්න කියලා, ඊටපස්සෙ කැම්පස් උනත් ඔහේ සිලෙක්ට් උන කෝස් එකට ගිහිං ඩිග්රිය උස්සන් එන්නෙ නැතුව ඒකෙ මාකට් වැලිව් එක ඩිග්රිය කරලා ඇවිල්ලා අවුරුදු 5ක් ඇතුලෙ යන්න පුලුවන් ටාගට් එක බලලා හරි එකක් ඉගෙන කියලා, ජොබ් එකකට ගියත් එක තැනක කම්ෆට් සෝන් එකේ වැටිලා ඉන්නෙ නැතුව ස්කිල්ස් experience හදාගෙන රිස්ක් අරගෙන අලුත් opportunities හොයාගන්න වගේ සිරා දේවල් ඌ ත්රෙඩ් වල බොක්කට වදින්න කියලා තිබ්බා. මමත් කිරියට එද්දි අවුරුදු 21යි. අමු කම්මැලි ආතල් එකේ ඉන්න කම්ෆට් සෝන් එකකම ඉන්න හදපු එකෙක් මමත්. ඒකාලෙ උගෙ ත්රෙඩ් බලලා ඒවට කිරියෙ ඉන්න 30 පැනපු අත්දැකීම් තියන බැදපු ලමයි ඉන්න අයියලා උන්ගෙ එක්ස්පීරියන්ස් එකෙන් දාන කමෙන්ට් දැකලා තමා තේරුනේ මෙහෙම හිටියොත් අෆ්ෆට හිකෙනවා 30 වෙද්දි කියලා. ඊටපස්සෙ තමා ගවර්මන්ට් කැම්පස් එකක පිසිකල් සිලෙක්ට් වෙලා හිටියත් හැම එකාම එපා කියද්දි SLIIT ගිහිං IT degree එකක් කරන්න ගත්තෙ. ඊටපස්සෙ career life එකෙත් ගත්ත තීරණ වලට ඒකාලෙ ඒ ත්රෙඩ් වල තිබ්බ ඒවා සෑහෙන්න වැදගත් උනා වගේම ඒ තීරණ හින්දා තමා අද ඉන්න තැනට මට එන්න පුලුවන් උනේ. මට 29ක් දැන්. පිසිකල් ගියපු යාලුවන්ට දැන් වැලේ වැල් නෑ. අනික වාහන කාපු ඩයල් එකක් වාහන ගැන සෑහෙන දෙයක් ඉගෙන ගත්තා උගෙ ත්රෙඩ් වලින්. ඒවගේම පොරත් පොඩි තැන ඉදන් ඉගෙනගෙන තැනකට ඇවිල්ලා ගේමක් ගහපු එකෙක්. කැලණියෙ පිසිකල් සිලෙක්ට් වෙලා පස්සෙ වෙන මොකද්ද chartered course එකක් කරලා telecommunication engineering side එකට පැනලා skill up කරගෙන ටික ටික රිස්ක් අරං කම්පැනි මාරු කර කර ගිහිං දැන් Mitsubishi එකේ Senior Engineer කෙනෙක්. සිරාවට ඌ පොරක් තමා.පොර තනිකරම කරෙ පොරගෙ බිස්නස් ජල්තර වැඩ වලට කට්ටිය හදාගන්න එක තමා. .
මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ නෙ ?
අර දත් කිඹුලාට වගෙ පොරටත් හිටියා මෙකෙ ඩයි හාර්ඩ් ෆැන් බොයිස් ලා සෙට් එකක්.
රත්තරං ඌට දෙවි කෙනෙක් වගෙ.
ඉතිං රත්තරංට මොකක් හරි කිව්වොත් අර සෙට් එක එනවා ගේමට.
කිරියෙන් අයින් වෙලා තමා ෆේස්බුක් එකෙ ටෝක්ස් දෙන්නෙ එහෙනම්.
එක සැරයක් අර අභයභූමියක වාහන පැද්ද එකත් සාධාරනීකරණය කරා කිසි දෙයක් නොදැන.
අම්මෝ බන් මේක සිරාමෙහෙමයි රත්තරංගෙ එලකිරියෙ ත්රෙඩ් වලිනුත් ගන්න දේවල් සෑහෙන්න තිබ්බා ඒකාලෙ අවුරුදු 20/21 පොඩි කොල්ලන්ට. ගේමක් ගහගන්න මෝටිවේශන් එකක් ගන්න කොල්ලො හිර වෙන තැන් ( උදා:- ජොබ් security එකයි පෙන්ශන් එකයි බලාගෙන කම්මැලි කමට 24/25දි රජයෙ ජොබ් කියන කම්ෆට් සෝන් එකේ බැහැලා ඉදලා, 30/31 උනාම බැදලා ලමයි ආවම කරමුලටම හිරවෙන සීන් එක, ජොබකට ගිය ගමන් අවුරුදු 20ක විතර හවුසිං ලෝන් දාලා ගෙවල් හදන්න ගිහිං හිරවෙන හිරවිල්ල) ඌ ත්රෙඩ් වල දාල තිබ්බා. ගෙවල් හදන්න වගේ ඒවට සල්ලි හිරකරගන්නෙ නැතුව හම්බෙන සල්ලි 28/30 වෙලා රෝලට වැටෙන්න කලින් ඉන්වෙස්ට් කරන්න කියලා, ඊටපස්සෙ කැම්පස් උනත් ඔහේ සිලෙක්ට් උන කෝස් එකට ගිහිං ඩිග්රිය උස්සන් එන්නෙ නැතුව ඒකෙ මාකට් වැලිව් එක ඩිග්රිය කරලා ඇවිල්ලා අවුරුදු 5ක් ඇතුලෙ යන්න පුලුවන් ටාගට් එක බලලා හරි එකක් ඉගෙන කියලා, ජොබ් එකකට ගියත් එක තැනක කම්ෆට් සෝන් එකේ වැටිලා ඉන්නෙ නැතුව ස්කිල්ස් experience හදාගෙන රිස්ක් අරගෙන අලුත් opportunities හොයාගන්න වගේ සිරා දේවල් ඌ ත්රෙඩ් වල බොක්කට වදින්න කියලා තිබ්බා. මමත් කිරියට එද්දි අවුරුදු 21යි. අමු කම්මැලි ආතල් එකේ ඉන්න කම්ෆට් සෝන් එකකම ඉන්න හදපු එකෙක් මමත්. ඒකාලෙ උගෙ ත්රෙඩ් බලලා ඒවට කිරියෙ ඉන්න 30 පැනපු අත්දැකීම් තියන බැදපු ලමයි ඉන්න අයියලා උන්ගෙ එක්ස්පීරියන්ස් එකෙන් දාන කමෙන්ට් දැකලා තමා තේරුනේ මෙහෙම හිටියොත් අෆ්ෆට හිකෙනවා 30 වෙද්දි කියලා. ඊටපස්සෙ තමා ගවර්මන්ට් කැම්පස් එකක පිසිකල් සිලෙක්ට් වෙලා හිටියත් හැම එකාම එපා කියද්දි SLIIT ගිහිං IT degree එකක් කරන්න ගත්තෙ. ඊටපස්සෙ career life එකෙත් ගත්ත තීරණ වලට ඒකාලෙ ඒ ත්රෙඩ් වල තිබ්බ ඒවා සෑහෙන්න වැදගත් උනා වගේම ඒ තීරණ හින්දා තමා අද ඉන්න තැනට මට එන්න පුලුවන් උනේ. මට 29ක් දැන්. පිසිකල් ගියපු යාලුවන්ට දැන් වැලේ වැල් නෑ. අනික වාහන කාපු ඩයල් එකක් වාහන ගැන සෑහෙන දෙයක් ඉගෙන ගත්තා උගෙ ත්රෙඩ් වලින්. ඒවගේම පොරත් පොඩි තැන ඉදන් ඉගෙනගෙන තැනකට ඇවිල්ලා ගේමක් ගහපු එකෙක්. කැලණියෙ පිසිකල් සිලෙක්ට් වෙලා පස්සෙ වෙන මොකද්ද chartered course එකක් කරලා telecommunication engineering side එකට පැනලා skill up කරගෙන ටික ටික රිස්ක් අරං කම්පැනි මාරු කර කර ගිහිං දැන් Mitsubishi එකේ Senior Engineer කෙනෙක්. සිරාවට ඌ පොරක් තමා.
හැබැයි මෙහෙම දෙයක් තියනවා. පොර ටිකක් පණ්ඩිතයි අහංකාරයි. පොරට ඕන දෙයක් බොක්කට වදින්න ලියන්න පුලුවන් හින්දා දෙයක් කිව්වම සැරට වදිනවා වදින්න ඕන උන්ට ඒ හින්දා උන්ට යක්ෂ මලක් පනිනවා එතකොට. ආය උගෙ පොර ටෝක ගහනවා හැම වෙලේම ඕනවටත් වඩා. පොරක් තමා හැබැයි නිහතමානී නෑ. අනිත් උන්ගෙ මතයක් පිලිගන්න කැමති නෑ. පොර කියන එකම තමා හරි. අනික කිරියෙ වගේ සාමන්යෙන් හොද IQ එකක් තියන මධ්යස්ත මත තියන quality ඕඩියන්ස් එකක් නෙවෙයි දැන් ඌට බුකියෙ තියෙන්නෙ. සිගිති පාතාලවල පොඩි ඇච්චො බැච්චො ගොඩක් තමා ෆෑන්බේස් එක වෙලා තියෙන්නෙ උගෙ. ඌ මට පඩයක් ගියා කියලා පෝස්ට් එකක් දැම්මත් "අම්මොහ් කෝ** අයියේ ඒක" කියාගෙන හැමිනෙන පොඩි පගයි රැලක් ඉන්නෙ. උන්ව චූන් කරන්න පෝස්ට් දාලා ඌ ඇදගෙන නාලා වෙලාවකට ඒවා අයින් කරනවා ටිකකින් නාන්න ගත්තම.
ඒ ගැනත් රචනාවක් ලියපන් කෝදැන් ලිස්ට් එකට තව ගොඩක් එකතු කරන්න වෙනවා.
සිංහල නොවෙන නිසා නෙවෙයි හොර ගුහා නිසා
දැක්කනේ හොර බෙහෙත් මගඩිය.
අනිවා බං. ඌව අදහන්න යන්න ඕනෙ නෑ. උගෙ කන්ටෙන්ට් වලින් ගන්න තියන වැදගත් දේවල් අරගෙන අනිත් උට්ටවල් ගනන්ගන්නෙ නැතුව හිටියනම් හරිඅම්මෝ බන් මේක සිරා
20/21 පොඩි කොල්ලන්ට. ගේමක් ගහගන්න මෝටිවේශන් එකක් ගන්න කොල්ලො හිර වෙන තැන් ( උදා:- ජොබ් security එකයි පෙන්ශන් එකයි බලාගෙන කම්මැලි කමට 24/25දි රජයෙ ජොබ් කියන කම්ෆට් සෝන් එකේ බැහැලා ඉදලා, 30/31 උනාම බැදලා ලමයි ආවම කරමුලටම හිරවෙන සීන් එක, ජොබකට ගිය ගමන් අවුරුදු 20ක විතර හවුසිං ලෝන් දාලා ගෙවල් හදන්න ගිහිං හිරවෙන හිරවිල්ල) ඌ ත්රෙඩ් වල දාල තිබ්බා. ගෙවල් හදන්න වගේ ඒවට සල්ලි හිරකරගන්නෙ නැතුව හම්බෙන සල්ලි 28/30 වෙලා රෝලට වැටෙන්න කලින් ඉන්වෙස්ට් කරන්න කියලා,
මමත් ඔය ටික දෑකලා තමයි ඉන්වෙස්ට් කරන්න තැන් හොයන කොට 2016/17 වගේ හැමබවෙන හැම සතේ ම ක්රිප්ටෝ වල දැම්මේ
අනෙක් දේ 50000 එකට මොනාදෝ කිව්වා උබලා වෙනවා දැන්ම amathara ආදායම් මාර්ගයක් hadaganin kiyalaa
hama ekaagema ganna ona deyak thiyenawaa , awshaya de witharak gaththaama hari .
අනේ හුකාන් නානා