සිංහල ඇදුම් කඩ මොනවද

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සිංහල ඇදුම් කඩ මොනවද

    කොලබ තියෙන සිංහල ඇදුම් කඩ මොනවද ?
     

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    colombo wala sinhala kada naha dan :) thibbath badu naha...badu thibbath ewa cha..cha wunath ewwa gini ganan..gini ganan deela gaththath wedak naha ewwa quality naha..qulaity nathuwa return karanna giyama banala elawanawa :)
     
    • Like
    Reactions: sirajstc

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    House of fashion (Bambalapitiya)
    Kandy
    Thilakawardana textiles (Kiribathgoda)
    ODEL
    MONDY (Female clothing only)


    එළ.....සිංහල කඩේකටම පලයන් කොල්ලෝ.......
    odel නම් ටිකක් ගණං, House of fashion , Kandy , Thilakawardana textiles පලයන්.....ඇඳුම් ඕන තරම් ගණනුත් අනිත් කඩ වල විදිහමයි....
     
    • Like
    Reactions: prabo22