මචං මට මෙන්න මේ වචනෙ තේරුම කියපල්ල
පුලින තලා
සරැලි නංවා ගලා ගිය
සුනිල ගං දිය ගුමු ගුමුව
වියැකුණා පුලින තලා අතරේ..
වියළි මිහි මඬල සිප ගත්
සිහින් සිරි පොද වැස්ස
සැඟවුණා මේඝ වළා අතරේ..
පුලින තලා
සරැලි නංවා ගලා ගිය
සුනිල ගං දිය ගුමු ගුමුව
වියැකුණා පුලින තලා අතරේ..
වියළි මිහි මඬල සිප ගත්
සිහින් සිරි පොද වැස්ස
සැඟවුණා මේඝ වළා අතරේ..
Last edited:
හැබැයි ටිකක් පුල්ලි වගේ තියෙනව.
සින්දුවල තියෙනව නෙ බන් ඕක හොඳට අහල පුරුදු වචනයක් 