සිංහල උපසිරැසි කරන කොල්ලො

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බයිස්කෝප් එක නම් චා.සමහර සබ්ස් වල තේරුම වෙනස් වෙනවා කරන වැඩ වලින්.මම බලන්නෙ එන්ග්ලිශ් සබ්.ඒකත් හුගක් වෙලාවට නෑ.සබ් කරනවනම් හොදට දැනගෙන කරන්න ඕනෙ.අනික බයිස්කෝප් එකේ සබ් දෙන්නෙ මෙලෝරහක් නැති ඒවා වලට.සමහර ඒවා වල රේටින් එක 3ක් වගේ.ඒවා බලන්නෙ නෑනේ.කව්ද දන්නෙ නෑ ඒක කරන්නෙ.දැන් ටී ශර්ට් විකුනනවා.බයිස්කෝප් ඒකෙ.බයිස්කොප් මන්සල නම් හොදයි.ඒත් ෆේස්බුක් පේජ් එකක් තියනවා hype කියලා.ඒකත් මරු.ඕනෙ නම් සපොට් එකක් දෙන්නම්.හැබැයි හදිසි කරන්න බෑ.සමහර ඒවා වල ලයින් වැඩි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    WhiteWalker:22645835 said:
    දැන් උපසිරැසි කරන්න ඕන්නෑ බං :D පොඩි program කෑල්ලක් ලියාගත්ත නං google translate වලට දදා විනාඩියෙන් දෙකෙන් english sub file එක සිංහල නලෑකි :D ගොඩක් උන් කරනව ඇත්තෙ එහෙම වෙන්න ඕනෙ මං හිතන්නෙ :yes:

    කරන්න්න පුලුවන් එහෙම.ඒත් සමහර වචන් වැරදියි.එක වචනයක් වැරදුනහම කියන එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    බයිස්කෝප් එක නම් චා.සමහර සබ්ස් වල තේරුම වෙනස් වෙනවා කරන වැඩ වලින්.මම බලන්නෙ එන්ග්ලිශ් සබ්.ඒකත් හුගක් වෙලාවට නෑ.සබ් කරනවනම් හොදට දැනගෙන කරන්න ඕනෙ.අනික බයිස්කෝප් එකේ සබ් දෙන්නෙ මෙලෝරහක් නැති ඒවා වලට.සමහර ඒවා වල රේටින් එක 3ක් වගේ.ඒවා බලන්නෙ නෑනේ.කව්ද දන්නෙ නෑ ඒක කරන්නෙ.දැන් ටී ශර්ට් විකුනනවා.බයිස්කෝප් ඒකෙ.බයිස්කොප් මන්සල නම් හොදයි.ඒත් ෆේස්බුක් පේජ් එකක් තියනවා hype කියලා.ඒකත් මරු.ඕනෙ නම් සපොට් එකක් දෙන්නම්.හැබැයි හදිසි කරන්න බෑ.සමහර ඒවා වල ලයින් වැඩි

    ela. check PM:D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    "සිංහල සබ් නොබැලීමට හේතුව"

    we got company - අපි කොම්පැණියක් ගත්තා
    You are fired - උඹට ගිනි ගන්නවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "සිංහල සබ් නොබැලීමට හේතුව"

    we got company - අපි කොම්පැණියක් ගත්තා
    You are fired - උඹට ගිනි ගන්නවා

    :lol::lol::lol:ගූගල් ට්‍රාන්ස්ලේට්
     
    :lol::lol::lol:ගූගල් ට්‍රාන්ස්ලේට්

    අවස්ථානුකුල නොවීම සහ ප්‍රස්තුතිය නැති කම මචෝ.

    උපසිරසි වල අරමුණ අර්ථය ම විතරක් නෙමයි
    අදහසත් එන්න ඕනි. එකට එයාලගේ ග්‍රම්‍ය වචන සංස්කෘතික වචන, චිත්‍ර පටි නාට්‍ය වල කෑලි ගැන හොද අදහසක් තියෙන්න ඕනි.

    අපි බලමු ඇමරිකාවේ පිරිමි ළමයෙක් එයාගේ කලින් හිටපු ගෑනු ළමයාගෙන් අහනවා ඔයාට තාමත් මාව පෙන්න බැරිද/ තරහද මාත් එක්ක කියලා.

    එතකොට ගෑනු ළමය කියනවා.
    ඔයයි මායි , උණ්ඩ 2 විතරක් තියන තුවක්කුවකුයි , ජුස්ටින් බිබර් රුයි සෝපානයක(elevator) හිර උනොත් මම දෙසැරයක් මටම වෙඩි තියාගනවා. ඔයාට බිබර් කාරයත් එක්ක හිර වෙලා ඉන්න ඇරලා කියලා.

    ඉතින් ජුස්ටින් බිබර ය ගැන නොදන්නා උන්ට මේ ජෝක් එක තේරෙන්නේ නැහැ.

    තව ෆෙමස් සීන් 1 සුවර්ණවහිනියේ ගිය මැයි ඩේ. එක ගැන නං එලකිරිය ගියද කොහද ත්‍රෙඩ් 1 - ජය
     
    :yes::yes::yes: