මටත් පුලුවන් විදියට උදව්වක් දෙන්නම්. කොහොමද වැඩේ කරන්න හිතන් ඉන්නේ? Ela. Check PM :)
freddy Well-known member Oct 6, 2017 1,582 423 83 www.subsinhalen.com Dec 24, 2017 #41 CXXXC said: මටත් පුලුවන් විදියට උදව්වක් දෙන්නම්. කොහොමද වැඩේ කරන්න හිතන් ඉන්නේ? Click to expand... Ela. Check PM
CXXXC said: මටත් පුලුවන් විදියට උදව්වක් දෙන්නම්. කොහොමද වැඩේ කරන්න හිතන් ඉන්නේ? Click to expand... Ela. Check PM
freddy Well-known member Oct 6, 2017 1,582 423 83 www.subsinhalen.com Dec 24, 2017 #42 CloudX64 said: bump Click to expand...
Mind Writer Member Dec 19, 2017 676 75 0 අන්න අතන Dec 25, 2017 #43 virajkavn said: බයිස් කෝප් 1 එදිනෙදා යන කතාවලට සිංහල උපසිරසි දෙන එක නවත්තුවනේ මේ බැනුම් අහන්න බැරි නිසා. එකෙන් ඉංග්‍රීසි (බැරිම නෙමයි ) දැනුම අඩු අයට කතා බලන්න බැරි උනා තමයි. එයාලට කතාව තේරුනේ නැති තැන් ශේප් 1 යාලුවෙක් ගෙන් හරි අහගන්න පුළුවන්. හැබැයි තව කට්ටියක් ඉන්නවා. මගේ යාලුවෙක් කන් දෙකම ඇහෙන්නේ නැහැ.(සහ එයාගේ යාලුවෝ , සමහර අයට කන් 2 ඇහෙන්නේ නැහැ. සමහර යට ඇහෙන ප්‍රමාණය අඩු නිසා මැෂින් 1 අදාරයෙන් තමයි අහන්නේ හැබැයි ඒ මැෂින් 1 ට TV 1 හරි රේඩියෝ වල හරි සද්දේ දාරන්න අමාරුයි ලු/ frequency අවුල් නිසා වෙන්න ඇති කියලා මට හිතුනේ.) ගොඩක් වෙලාවට අපි කතා කරහම එයා උත්තර දෙන්නේ අපේ තොල් වැඩකරන විදිහ බලාගෙන . එයාල බලන්නේ උපසිරසි තියන කතා විතරයි. ටි වී 1 බල්ලනෙත් ගොඩක් වෙලාවට දෙමල චැනල් මොකද ඒවායේ සිංහල සබ් යන නිසා. ඉතින් මගේ යාලුවට බයිස් කෝප් 1 සිංහල දාල දුන්න 2014 දී . ඉතින් මෙයාලට බයිස්කෝප් සයිට් එක/සුම්.එල් කේ එක/ සබ්ස්lk එක මහා මෙරක් වගේ. හැමෝම බලන සීරියස් මෙයාලත් කැමැත්තෙන් බලනවා. ගොඩක් අවුල උනේ අරෝව් 9 වෙනි කොටස උපසිරසි දෙන එක නතර කරහම.( දැන් එයාලට බලන්න නාට්ටි නැති තරම්. ) දන්නා විදිහට කතාව කියලා දෙන්නත් ඇහෙන්නේ නැහැනේ , හරිම දුකයි. බැරිම තැන තනියම හරි අරෝව් 1 උපසිරසි දෙනවා කියලා හිතුව මෙයාලට බලන්න. දැනට ලයින් 300 ඉවරයි. මට පුළුවන් විදිහට එයාලට උදව් කරනවා. පලි: මේක බයිස් කෝප් කට්ටියට අපහසු තාවයට කරන වැඩක් නං නෙමයි. එයාල ගොඩක් හොද වැඩක් කරන්නේ, මෙහෙම විශේෂ අවශ්‍ය තා තියන අයත් ඉන්නවා කියල හිතාගෙන වැඩ කරනවානං ගොඩක් හොදයි. එදිනෙදා යන කතා මලාවල් වලට විතරයි උපසිරසි දෙන්නේ නැත්තේ කියලා මම මගේ යාලුවට කිව්වා " ඒ කියන්නේ කතාව විකාශය කරලා ඉවර උනහම එයාල නිවාඩු පාඩුව ඔක්කොම එප්සොඩ් වලට උපසිරසි දෙයි කියලා කිව්වා.(මන් හිතන විදිහට) පුලුවන්ම් නම් ඇරෝ/ ෆ්ලෑෂ් / ඩ / වොකින් ඩෙඩ්/ ලුසිෆර්/ ස්කොපියන් / ගෝතම මේ පාර සීසන් 1 ඉවර වෙන කන්වත් මෙයාල ගැන හිතල උපසිරසි දෙන්න බලන්න. මේකත් එක්ක දානවා මම අර්රෝ 9 එපියට බාගෙට කරපු සබ් 1 ඔයාල කුරු හරි කැමතිනම් අනේ මාත් 1 ක්ක සහයෝගයෙන් මේක ඉවර කරන්න උදව් කරන්න. හැබැයි බයිස් කෝප් 1 හරි වෙන සයිට් 1 හරි මේ උපසිරසිම දෙන්න පටන්ගත්තු ගමන් මේ වැඩේ නවත්වනවා. එතකන් මට පුළුවන් විදිහට එයාලට හදල දෙනවා - ජය arrow season 6 episode 9 sinhala subtitles not final https://www.sendspace.com/file/pjlmvi Click to expand... පිස්සු වගේ බං ඒක ඇහුවම. අපි නොහිතනම පැත්තක් respect
virajkavn said: බයිස් කෝප් 1 එදිනෙදා යන කතාවලට සිංහල උපසිරසි දෙන එක නවත්තුවනේ මේ බැනුම් අහන්න බැරි නිසා. එකෙන් ඉංග්‍රීසි (බැරිම නෙමයි ) දැනුම අඩු අයට කතා බලන්න බැරි උනා තමයි. එයාලට කතාව තේරුනේ නැති තැන් ශේප් 1 යාලුවෙක් ගෙන් හරි අහගන්න පුළුවන්. හැබැයි තව කට්ටියක් ඉන්නවා. මගේ යාලුවෙක් කන් දෙකම ඇහෙන්නේ නැහැ.(සහ එයාගේ යාලුවෝ , සමහර අයට කන් 2 ඇහෙන්නේ නැහැ. සමහර යට ඇහෙන ප්‍රමාණය අඩු නිසා මැෂින් 1 අදාරයෙන් තමයි අහන්නේ හැබැයි ඒ මැෂින් 1 ට TV 1 හරි රේඩියෝ වල හරි සද්දේ දාරන්න අමාරුයි ලු/ frequency අවුල් නිසා වෙන්න ඇති කියලා මට හිතුනේ.) ගොඩක් වෙලාවට අපි කතා කරහම එයා උත්තර දෙන්නේ අපේ තොල් වැඩකරන විදිහ බලාගෙන . එයාල බලන්නේ උපසිරසි තියන කතා විතරයි. ටි වී 1 බල්ලනෙත් ගොඩක් වෙලාවට දෙමල චැනල් මොකද ඒවායේ සිංහල සබ් යන නිසා. ඉතින් මගේ යාලුවට බයිස් කෝප් 1 සිංහල දාල දුන්න 2014 දී . ඉතින් මෙයාලට බයිස්කෝප් සයිට් එක/සුම්.එල් කේ එක/ සබ්ස්lk එක මහා මෙරක් වගේ. හැමෝම බලන සීරියස් මෙයාලත් කැමැත්තෙන් බලනවා. ගොඩක් අවුල උනේ අරෝව් 9 වෙනි කොටස උපසිරසි දෙන එක නතර කරහම.( දැන් එයාලට බලන්න නාට්ටි නැති තරම්. ) දන්නා විදිහට කතාව කියලා දෙන්නත් ඇහෙන්නේ නැහැනේ , හරිම දුකයි. බැරිම තැන තනියම හරි අරෝව් 1 උපසිරසි දෙනවා කියලා හිතුව මෙයාලට බලන්න. දැනට ලයින් 300 ඉවරයි. මට පුළුවන් විදිහට එයාලට උදව් කරනවා. පලි: මේක බයිස් කෝප් කට්ටියට අපහසු තාවයට කරන වැඩක් නං නෙමයි. එයාල ගොඩක් හොද වැඩක් කරන්නේ, මෙහෙම විශේෂ අවශ්‍ය තා තියන අයත් ඉන්නවා කියල හිතාගෙන වැඩ කරනවානං ගොඩක් හොදයි. එදිනෙදා යන කතා මලාවල් වලට විතරයි උපසිරසි දෙන්නේ නැත්තේ කියලා මම මගේ යාලුවට කිව්වා " ඒ කියන්නේ කතාව විකාශය කරලා ඉවර උනහම එයාල නිවාඩු පාඩුව ඔක්කොම එප්සොඩ් වලට උපසිරසි දෙයි කියලා කිව්වා.(මන් හිතන විදිහට) පුලුවන්ම් නම් ඇරෝ/ ෆ්ලෑෂ් / ඩ / වොකින් ඩෙඩ්/ ලුසිෆර්/ ස්කොපියන් / ගෝතම මේ පාර සීසන් 1 ඉවර වෙන කන්වත් මෙයාල ගැන හිතල උපසිරසි දෙන්න බලන්න. මේකත් එක්ක දානවා මම අර්රෝ 9 එපියට බාගෙට කරපු සබ් 1 ඔයාල කුරු හරි කැමතිනම් අනේ මාත් 1 ක්ක සහයෝගයෙන් මේක ඉවර කරන්න උදව් කරන්න. හැබැයි බයිස් කෝප් 1 හරි වෙන සයිට් 1 හරි මේ උපසිරසිම දෙන්න පටන්ගත්තු ගමන් මේ වැඩේ නවත්වනවා. එතකන් මට පුළුවන් විදිහට එයාලට හදල දෙනවා - ජය arrow season 6 episode 9 sinhala subtitles not final https://www.sendspace.com/file/pjlmvi Click to expand... පිස්සු වගේ බං ඒක ඇහුවම. අපි නොහිතනම පැත්තක් respect
freddy Well-known member Oct 6, 2017 1,582 423 83 www.subsinhalen.com Dec 25, 2017 #44 Mind Writer said: පිස්සු වගේ බං ඒක ඇහුවම. අපි නොහිතනම පැත්තක් respect Click to expand... Aniwa
podichuti Junior member May 14, 2017 78 7 8 Dec 25, 2017 #45 puluwan thram kadda sub dan balapan kollane.apathe yana kalen mokk hari igena gannawath kyala.
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Dec 25, 2017 #46 support ekak denna puluwan wei saho langa nawanna be. ida labena widiyata
freddy Well-known member Oct 6, 2017 1,582 423 83 www.subsinhalen.com Dec 25, 2017 #47 Giant said: support ekak denna puluwan wei saho langa nawanna be. ida labena widiyata Click to expand... Ela MCN. Check PM
Giant said: support ekak denna puluwan wei saho langa nawanna be. ida labena widiyata Click to expand... Ela MCN. Check PM