සිංහල එවුන්ගෙ පුහු ආටෝපෙ උන්ටම කෙලිය

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ණය ගත්තා රට ගිහින් මැරිලා හම්බ කරන එවුන් ගේ සල්ලි වලින් මදි වෙන ඩොලර් ටික ගෙවලා දැම්මා සුද්දා වගේ.
    කෙලවෙනවා කියලා දැනනකොට හරි මහා බැංකුවට තිබුණා ආනයන සීමා කරන්න.

    සිරිමාවෝ ගෙන් පස්සේ හිටපු දේශපාලකයෝ රට විනාශ කරලා දැම්මා .
    සිරිමා ගොන් බඩුවත් කලේ මිනිස්සු නොමරා මරපු එක.

    ජේආර් වේසාවා විවෘත ආර්තිකේ ගෙනල්ල කලේ ඊට වඩා විනාසයක්.

    ඔක්කොම එකයි ඔක්කොම වග කියන්න ඕන මේවට.
     
    • Like
    Reactions: magix

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මරු වැඩේ හෙළයට වුනේ!
    අන්තිමේ ගෙදරට ඕනි ටික ගන්නත් පෝලිමේ ඉන්න වුනා කියහන්කෝ!
    අන්තිමේට තියෙන්නේ
    පිට දීප දේස ජයගත්තා ආදී..... කිය කිය මැරිලා වැටෙන්න!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඕනි ඔට්ටුවක් අල්ලනවා!
    උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් හැදුනොත් හෙම
    අඩු තරමේ එහේ ඉන්න දෙමළ එවුන්ට හරි හොඳක් වේවි!
    ඊට පස්සේ එහෙ ඉන්න මුස්ලිම්, සිංහල එවුන්ට මොකද වෙන්නේ කියල මගෙන් අහන්න එපා!
    මොකද, එහෙම රාජ්‍යයක් හැදුනොත් හෙම
    උන්ට ඇපත් නැතුව තමා ඉන්න වෙන්නේ!
    ආ! උන්ට දෙමළ අයගේ ලැට් හෝදන්න චාන්ස් එකක් හම්බු වේවි!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එත් වැඩේ කියන්නේ මුලින්ම පටන් ගත්තට ටික දවසක් යනකොට ඔය පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් ටික රජයේ ආයතන වල ඉන්න මිනිස්සු ටික පටවන් යන්න ගත්තා. පස්සේ AC බස් ටික ස්ටෑන්ඩ් එකේවත් නැහැ. ටික දවසක් ගිහින් ආයෙත් තෙල් අවොත් ආයෙත් ඕකමයි. කවදාවත් මැති ඇමතිවරු රජයේ ලොක්කෝ බස් වල යන්නේ නැති වෙනකන් හොද ප්‍රවහනයක් නම් ලංකාවට එන්නේ නැහැ. කොච්චිත් එක්ක.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සිරිමා ගොන් බඩුවත් කලේ මිනිස්සු නොමරා මරපු එක.

    ජේආර් වේසාවා විවෘත ආර්තිකේ ගෙනල්ල කලේ ඊට වඩා විනාසයක්.

    ඔක්කොම එකයි ඔක්කොම වග කියන්න ඕන මේවට.
    සිරිමාවෝ බණ්ඩාරනායක ගේ වැඩේ උණේ පිටරටින් ගෙන එක තහනම් කරා . එක සැර වැඩියි අපේ අයට .
    කරන්න තිබ්බේ ආනයන අදර‌්‍යමත් කරන එක මචං බදු වැඩි කරලා එක එක සීමා පනවලා .

    ගණන් වැඩි උණත් ලංකාවේ දෙයක් ගන්න කොට ඩොලර් ප්‍රශ්නයක් නෑ . ඩොලර් පිටට යන්නේ නැහැ මචං.

    තෙල් . බොර තෙල් , Hightech දේවල් ලංකාවේ හදන්න බැරි දේවල් පිටරටින් ගෙන්වන්න තිබුණා ඒ ඉතුරු වෙන ඩොලර් වලින්.
    එතකොට ආනයන වලට යන වියදම අඩු වෙනවා අපනයන ආදායම වැඩියි .

    අපි කරේ සුවදකුරු, පපඩම්, ලුණු හාල් , ඇදුම්, පල්ස්ටක් බඩු , ගෑනුන්ගේ සනීපාරක්ෂක තුවා ඉඳන් පිටරටින් ගෙනාවා තෙල් ගන්න තිබ්බ සල්ලි වලින්. දැන් තෙලුත් නැහැ

    මේ වගේ වැඩකට නැති ආර්ථික ප්‍රතිපත්ති වලට දේශපාලකයෝ වගේම එදා ඉදන්ම හිටපු මහබැංකු නිලධාරී වාදයත් වග කියන්න ඕනේ.

    ලංකාවේ මිනිස්සු ත් වග කියන්න ඕනේ කොහේ හරි රටකින් ආයෝජකයෙක් ආවොත් අපේ රටේ මිනිස්සු කියන්නේ රට විකුණනවා කියලා කෑ ගහනවා . අළුතෙන් Hotel එකක් ගැහුවොත් කැලේ කපනවා කියලා කෑ ගහනවා. රටට ආපු අයෝජකයානුත් strike කරලා පන්න ගන්නවා .
    අළුතෙන් පාරක් හදන්න බැහැ එකට විරුද්ධව උද්ගෝෂඅන කරනවා . මෙහෙම රටක් කොහොමත් දියුණු රටක් වෙන්නේ නැහැ .

    දේශපාලකයින් මොඩයින් නම් ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ . ලංකාවේ එහෙම උණේ නැහැ .
    දැන් ලෝකේ දුප්පත්ම රට
    පුදුම වෙන්න දෙයක් නැහැ
    හිත හදාගෙන ඉන්න වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,398
    6,558
    113
    කෙලවෙනවා කියලා දැනනකොට හරි මහා බැංකුවට තිබුණා ආනයන සීමා කරන්න.
    උගත් වේ @#£ පුතාලා ලස්සනට කොරලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උගත් වේ @#£ පුතාලා ලස්සනට කොරලා තියෙන්නෙ.
    ලක්ෂ ගණන් පඩි අරගෙන අපිට ම ඇරීයා .
    එපාම කරපු එකා කබ්රාල් කාරය
    තව කාර් Permit ටු ත් දෙනවා උන්ට 🤬🤬
     
    • Like
    Reactions: kingcapton

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සිරිමාවෝ බණ්ඩාරනායක ගේ වැඩේ උණේ පිටරටින් ගෙන එක තහනම් කරා . එක සැර වැඩියි අපේ අයට .
    කරන්න තිබ්බේ ආනයන අදර‌්‍යමත් කරන එක මචං බදු වැඩි කරලා එක එක සීමා පනවලා .

    ගණන් වැඩි උණත් ලංකාවේ දෙයක් ගන්න කොට ඩොලර් ප්‍රශ්නයක් නෑ . ඩොලර් පිටට යන්නේ නැහැ මචං.

    තෙල් . බොර තෙල් , Hightech දේවල් ලංකාවේ හදන්න බැරි දේවල් පිටරටින් ගෙන්වන්න තිබුණා ඒ ඉතුරු වෙන ඩොලර් වලින්.
    එතකොට ආනයන වලට යන වියදම අඩු වෙනවා අපනයන ආදායම වැඩියි .

    අපි කරේ සුවදකුරු, පපඩම්, ලුණු හාල් , ඇදුම්, පල්ස්ටක් බඩු , ගෑනුන්ගේ සනීපාරක්ෂක තුවා ඉඳන් පිටරටින් ගෙනාවා තෙල් ගන්න තිබ්බ සල්ලි වලින්.

    මේ වගේ වැඩකට නැති ආර්ථික ප්‍රතිපත්ති වලට දේශපාලකයෝ වගේම එදා ඉදන්ම හිටපු මහබැංකු නිලධාරී වාදයත් වග කියන්න ඕනේ.

    ලංකාවේ මිනිස්සු ත් වග කියන්න ඕනේ කොහේ හරි රටකින් ආයෝජකයෙක් ආවොත් අපේ රටේ මිනිස්සු කියන්නේ රට විකුණනවා කියලා කෑ ගහනවා . අළුතෙන් Hotel එකක් ගැහුවොත් කැලේ කපනවා කියලා කෑ ගහනවා. රටට ආපු අයෝජකයානුත් strike කරලා පන්න ගන්නවා .
    අළුතෙන් පාරක් හදන්න බැහැ එකට විරුද්ධව උද්ගෝෂඅන කරනවා . මෙහෙම රටක් කොහොමත් දියුණු රටක් වෙන්නේ නැහැ .

    දේශපාලකයින් මොඩයින් නම් ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ .
    ඔව් ඇත්ත. පහුගිය ටිකේ කිව්වෙ බොන වතුරත් ගෙන්නල තියෙනව කියල ඩොලර් මිලියන ගානක :lol: ආනයනය කරන්නෙ මොනවද කියල කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. කොම්ස් ගහන්නද මන්දා පිටරටින්ම ඔක්කොම ගේනව

    ඔය උද්ඝෝෂණ කරන්නෙ මිනිස්සුම නෙමෙයි. එක එක පක්ෂ වලින් උසිගන්නනවනෙ. අනික ආයෝජකයො ආවම උන්ගෙනුත් කොමිස් ඉල්ලන්ව බැසිල් වේසිගෙ පුතා එහෙම.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔව් ඇත්ත. පහුගිය ටිකේ කිව්වෙ බොන වතුරත් ගෙන්නල තියෙනව කියල ඩොලර් මිලියන ගානක :lol: ආනයනය කරන්නෙ මොනවද කියල කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. කොම්ස් ගහන්නද මන්දා පිටරටින්ම ඔක්කොම ගේනව

    ඔය උද්ඝෝෂණ කරන්නෙ මිනිස්සුම නෙමෙයි. එක එක පක්ෂ වලින් උසිගන්නනවනෙ. අනික ආයෝජකයො ආවම උන්ගෙනුත් කොමිස් ඉල්ලන්ව බැසිල් වේසිගෙ පුතා එහෙම.
    දැන් හරිම සරලයි බං.
    මුන් කරපු දේවල් වලට අපි වන්දි ගෙවන්න ඔනේ.
    අපේ ජීවිත කාලේ නිකං පෝලිම වලට ගෙවිලා වයසට යනවා 🤬🤬
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    3f984d0f-aeba-474b-8736-22beac370b00-jpeg.174498

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    දැන් හරිම සරලයි බං.
    මුන් කරපු දේවල් වලට අපි වන්දි ගෙවන්න ඔනේ.
    අපේ ජීවිත කාලේ නිකං පෝලිම වලට ගෙවිලා වයසට යනවා 🤬🤬
    වැඩක් නෑ කියලා. හීන බලාපොරොත්තු ආසාවල් ඔක්කොම ඉවරයි. හෙට දවස ගෙවන විදිය හිතාගන්න බෑ. වැඩට යන්න තෙල් ටික නෑ. පට්ටම depressed ගතියක් දැනෙන්නෙ මට. ඩ්‍රින්ක් එකක් දාන්න බෑ ඒවත් ගණන්. ගල් බෝතලේ ආයෙ 1000කින් වැඩි වෙනවලු
     
    • Angry
    Reactions: magix

    booyeah

    Junior member
  • Dec 20, 2020
    27
    45
    13
    උදාහරණයක් කොට්ටාව පාර්ක් ඇන්ඩ් රයිඩ්... ඕක කලින් ම පුරැදු වුනානම් හරිනේ... ඕනෙ නම් සොලර් චාර්ජ් කරල බැටරි ගෙදර අරන් යන්නත් තිබුන...පොඩ්ඩක් බැහැල පයින් යන්න බෑ... වාහනේ යන්න ඕන වුනා අන්තිමේ තම ආත්මාර්ථකාමී බව තමන්ම විනාශ කරා
    අපෙ 2500ක මෙව්ව එක තමා තාම. 🤣 කන්න නැති උනත්.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    Personal ලෝන් දාලා iphone ගන්න එකයි, ගෙවල අරන් රඟන එකයි දෙකක් 😅
    mehe oya black un nam shoes ganneth personal loan dala, lankawe un tawa hodai 🤣🤣🤣

    ahh uba ausi neh inne, hoody ekai, iphone ekai, evolution ekai 🤣🤣😛
     
    Last edited:
    • Wow
    Reactions: magix

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    උන් ඔය ගන්න ණය ගෙවනවා ද බං🤔
    payment plan ekak dala gewan ynwa athi bn. gewwe natam credit score eka kela wenwa.

    un oya lanakwe bahithara 3 wheel version ekama tama. show off eka 100%, brains 0% 🤦
     
    • Haha
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    payment plan ekak dala gewan ynwa athi bn. gewwe natam credit score eka kela wenwa.

    un oya lanakwe bahithara 3 wheel version ekama tama. show off eka 100%, brains 0% 🤦
    මෙහෙ 3 wheel එවුන් ගේ නම් පුක බිම ඇනිලා ඉන්නේ බං😀
    ඉස්සර උන් හොදට හම්බ කරා කුඩු, බඩු ගැහුවා සල්ලි ඉතුරු කරේ නැහැ .
    දැන් හයාර් රුත් නැහැ තිබුණත් ලාබ නැහැ පෙට්‍රල් ගණන් නිසා දැන් උන් ඔක්කොම පෙට්රල් Business එකට බැහැලා සමහරු රට යන්න යනවා