මේ පරය වෙනම ගේමක් ගහන්නෙ අහුවෙන්න එපා..
මෝඩ මුස්ලිම් පකෙක් මූ
owa ape harakta kiwwata wadak na ban

මේ පරය වෙනම ගේමක් ගහන්නෙ අහුවෙන්න එපා..
මෝඩ මුස්ලිම් පකෙක් මූ

ගොඩාක් සිංහල කඩවල් වල ඇත්ත කතාව ඕකයි.......හැබැයි ඔය තත්ත්වය හොදින් දැනගෙන මුස්ලිම් වෙලඳුන් එකෙන් හොදින් වැඩගන්නවා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න......වෙන රහසක් නෑ....තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට එන මිනිස්සුන්ගේ හිත ඇදිලා එන විදියට කතා බහ කරනවා...බඩු ගත්තා නෑතා.....තියෙන හැම ජාතිකයක්ම පෙන්වනවා...මිල අඩුකරනවා.....හැබැයි එහෙම කරන්නේ කපටිකමට වෙන්න පුළුවන්...නමුත් පාරිභෝගියට අවශ්‍ය සේවය උපරිමයෙන් වෙනවා...හැබැයි තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට එන පාරිභෝගිකයට හොදින් සලකන සිංහල ව්‍යාපාරික ස්ථාන නැතුවම නෙමෙයි...නමුත් එකෙක් දෙන්නෙක් කරන පජාත වැඩ වලින් කැත නම ගෑවෙන්නේ බහුතර සිංහල ව්‍යාපාරිකයන්ට.....
ඔවැනිම අත්දැකීම් මටත් තියෙනවා, ඔවුන් තේරුම් ගන්නේ නැහැ පාරිභෝගිකයන් නිසා තමන් ජීවත් වෙන්නේ උපයන්නේ කියල. මෝඩකම, ව්‍යාපාරික දැනුමක් නැතිකම, උධ්ධච්චකම මාන්නය නිසා දිගටම මෙහෙම කරලා පාඩුවෙන්න ගත්තම වහලා යනවා.




අනේ යකෝ ඇට තලලා එන්න එපයි ගැනී වගේ ඇවිත් මෙතන අඩන්නේ ශික් යකෝ

මෙහෙමත් ජීවිත