සිංහල කඩවල amuthu salakili

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    palaweni eka umba illana aththe salat nevi salad.
    anika ape rate puluwan tharam salli issara nokaara inna balanna. ethakota damala gahala enna puluwan, muunata hari.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ykow ub ethanadi kata wahagena idala gu bayata methans awith pora talk denawa..uta ethanadima dekak kiwa nm ilaga para customer kenek ta ohoma krnda kalin u deparak hithai....ubta puluwan de krpn mcn.......
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    okata jathiya adala na bn.sewakayange hasireema anuwa kade diyunu wennath puluwan bankoloth wennath puluwan.control karana eka anuwa thamai wade wenne
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ගොඩාක් සිංහල කඩවල් වල ඇත්ත කතාව ඕකයි.......හැබැයි ඔය තත්ත්වය හොදින් දැනගෙන මුස්ලිම් වෙලඳුන් එකෙන් හොදින් වැඩගන්නවා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න......වෙන රහසක් නෑ....තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට එන මිනිස්සුන්ගේ හිත ඇදිලා එන විදියට කතා බහ කරනවා...බඩු ගත්තා නෑතා.....තියෙන හැම ජාතිකයක්ම පෙන්වනවා...මිල අඩුකරනවා.....හැබැයි එහෙම කරන්නේ කපටිකමට වෙන්න පුළුවන්...නමුත් පාරිභෝගියට අවශ්‍ය සේවය උපරිමයෙන් වෙනවා...හැබැයි තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට එන පාරිභෝගිකයට හොදින් සලකන සිංහල ව්‍යාපාරික ස්ථාන නැතුවම නෙමෙයි...නමුත් එකෙක් දෙන්නෙක් කරන පජාත වැඩ වලින් කැත නම ගෑවෙන්නේ බහුතර සිංහල ව්‍යාපාරිකයන්ට.....
     
    Last edited:

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    Thanks.

    api wenas wenna num...me wenasa karanna. oni

    sinhala minissu asamagai wela innakan,ekata eka mara gannawanam..

    wadak nehe.


    ගොඩාක් සිංහල කඩවල් වල ඇත්ත කතාව ඕකයි.......හැබැයි ඔය තත්ත්වය හොදින් දැනගෙන මුස්ලිම් වෙලඳුන් එකෙන් හොදින් වැඩගන්නවා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න......වෙන රහසක් නෑ....තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට එන මිනිස්සුන්ගේ හිත ඇදිලා එන විදියට කතා බහ කරනවා...බඩු ගත්තා නෑතා.....තියෙන හැම ජාතිකයක්ම පෙන්වනවා...මිල අඩුකරනවා.....හැබැයි එහෙම කරන්නේ කපටිකමට වෙන්න පුළුවන්...නමුත් පාරිභෝගියට අවශ්‍ය සේවය උපරිමයෙන් වෙනවා...හැබැයි තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට එන පාරිභෝගිකයට හොදින් සලකන සිංහල ව්‍යාපාරික ස්ථාන නැතුවම නෙමෙයි...නමුත් එකෙක් දෙන්නෙක් කරන පජාත වැඩ වලින් කැත නම ගෑවෙන්නේ බහුතර සිංහල ව්‍යාපාරිකයන්ට.....
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    :( ඔවැනිම අත්දැකීම් මටත් තියෙනවා, ඔවුන් තේරුම් ගන්නේ නැහැ පාරිභෝගිකයන් නිසා තමන් ජීවත් වෙන්නේ උපයන්නේ කියල. මෝඩකම, ව්‍යාපාරික දැනුමක් නැතිකම, උධ්ධච්චකම මාන්නය නිසා දිගටම මෙහෙම කරලා පාඩුවෙන්න ගත්තම වහලා යනවා.

    :yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හොඳ වැඩේ ඇයි පොන්නයෝ ෆෘට් සැලඩ් ගෙදර ගෙනල්ල කන එකක්ද බූරුවෝ. නෙමෙයි පුකේ ඇරලා යවන්න තිබුනෙ.:lol:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    අනේ යකෝ ඇට තලලා එන්න එපයි ගැනී වගේ ඇවිත් මෙතන අඩන්නේ ශික් යකෝ

    සිරාවටම එතන බැල්ලි වගේ ගූ බයේ කට පුක වහගෙන ඉදලා දැන් මේකෙ ත්‍රෙඩ් දාගෙන අඩනවා:lol::lol: මෙහෙමත් ජීවිත
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    තව එක වචනයක්වත් නොකිය මෙන්න මේක බලපන් දහ පාරක් විතර...
    පීස්..........


     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20294205_326629867778374_189342144208631120_n.jpg
    20246287_326629861111708_4834044353998354926_n.jpg
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    කවුරුහරි me thread eka wahala danna...

    ane kollane man muslim neme.

    man sinhala...mata wedanai..me dewala ganana..ekai kiwwe

    samawenna man waradi num...

    oyala hari..
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    matath ohoma wela thiyenawa ban.. man nam karanne badu nogena innawa.. nathnam return karala wena ekain gannawa part dagena awoth.. mata koththuwak kanna gihin una seen eka thama mathakai :lol: