සිංහල කඩවල amuthu salakili

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    mama dawasak sinhala kadekata gihin "Fruit salat" ekak illuwa geniyanna. bill eka dunnata passe ,man pahadiliwama kiwwa..uuta
    man me fruit salat eka geniyanna tamai oni kiyala.

    namuth ..fruit salat eka daapu sewakaya mata vidurawakata dala dunna..dan kapan kiyala...

    man kiwwa.,mata dan kanna nemei.,geniyannai oni..fruit salat eka..

    me sewakaya...mata banna..e wagema godak rasthiyadu kara

    mata harima kalakiruna.

    dan man e paththe palathe yanne nehe.

    ay ban ape sinhala minissu mehema hasirenne.

    hariyata api ungen pinata kanawa wage...

    kisima respect ekak nehe..ballonta wage katha karannne.

    mehema giyoth ape jathiya sadahatama nathi wei..

    paribogika sewayak api ta denna puluwan wenna oni.
    customer la kochchara bannath ..iwasannath purudu wenna oni

     
    Last edited:

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :( ඔවැනිම අත්දැකීම් මටත් තියෙනවා, ඔවුන් තේරුම් ගන්නේ නැහැ පාරිභෝගිකයන් නිසා තමන් ජීවත් වෙන්නේ උපයන්නේ කියල. මෝඩකම, ව්‍යාපාරික දැනුමක් නැතිකම, උධ්ධච්චකම මාන්නය නිසා දිගටම මෙහෙම කරලා පාඩුවෙන්න ගත්තම වහලා යනවා.
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ane yako..ballo apiwa kawata ..api ballonawa kanna yanawa da?

    man iwasala awa.


    අනේ යකෝ ඇට තලලා එන්න එපයි ගැනී වගේ ඇවිත් මෙතන අඩන්නේ ශික් යකෝ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    කමක් නෑ. මට නම් ඒමයි කියල මරක්කල කඩ වලට යන්න ඕන නෑ. ඕටක වද වෙන්න බෙහෙත් දාල නෑ කියල විශ්වාසයි නේද? ඒ ගැන හිතල සිංහල ජාතිය ගැන කලකිරව ගන්න එපා. හැම සිංහලයම එහෙම නෑ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අනේ යකෝ ඇට තලලා එන්න එපයි ගැනී වගේ ඇවිත් මෙතන අඩන්නේ ශික් යකෝ

    ඒක තමා බං. උබ සල්ලිි දීලා බඩුවක් ගන්නවා නම් උබට සමුපූර්ණ අයිතිය තියෙනවා ඒක ගැන කතා කරන්න. පස්සෙ අඩලා වැඩක් නෑ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒක තමා බං. උබ සල්ලිි දීලා බඩුවක් ගන්නවා නම් උබට සමුපූර්ණ අයිතිය තියෙනවා ඒක ගැන කතා කරන්න. පස්සෙ අඩලා වැඩක් නෑ

    එකනේ බන් ඔච්චර කරලත් මු මොඩය වගේ ඇවිත්
    බල්ලොන්ව හපන්නේ නැ කියන්නේ :rofl::rofl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    paribogika adikariyata me gana kiyapan

    :yes::yes::yes:

    මේක ඇහ්තාම සින්හල කඩ විහරක් නෙවෙයි සමහෘඅ දෙමල මුස්ලිම් කඩවලත් මෙහෙම අය ඉන්නවා
    එත් එහෙම යගෙන් බහුහරය සින්හල කියලා තමයි පෙන්නේ හේතුව වැඩි කඩ ප්‍රමාණයක් සින්හල නිසා
    එහ් සින්හල කඩ බහුතරයක් එහෙම නෑ
    ඒ වගේම මුස්ලිම් කඩවලින් නම් ඉහාම සුලුතරයයි ඔය වගේ හියෙන්නේ
    ඒක ජාතියට වඩා පුද්ගලයා මත රදාපවහින දෙයක්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතිං උබ වේටර් කොලුවට බයවෙලා ඔය කියන සැටලයිට් එක කාලා, මුදලාලිගෙන් පුක් පාරකුත් කාලා උකේ වේදනාවටද ත්රෙඩ් එක දැම්මේ. පකෝ...මුස්ලිම්ද, දෙමළද, පකිස්තාන්ද නෙමෙයි, තමුන්ගේ සල්ලිවලට අවශ්‍ය සේවාව ලබෙන්නැත්නම් අම්මට කාගනින් කියලා එන්න කොන්ද පන තියාගනින්. අනික බඩුවක් අතට නොගෙන සල්ලි ගෙවන්නේ මොන කැසිල්ලටද?
    තෝ abaya ~ baya ~ pabaya
     
    Last edited: