Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
සිංහල කඩේ කටම යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල කඩේ කටම යමු

මියගිය වෙළෙඳසැල් හිමිකරුට අයත් රෙදිපිළි ආයතනයට ඇඳුමක් මිලදී ගැනීමට කාන්තාවක් පැමිණ තිබේ. ඇඳුම තමාට සරිලන්නේදැයි බැලීම සඳහා ඇය ඇඳුම රැගෙන ‘ෆිටෝන්’ කාමරයට ගොස් එය ඇඳ බලා ඇත. ඒත් ඇය නොදන්නා දෙයක් ඒ මොහොතේ සිදුවෙමින් තිබුණි. ඒ ඇගේ සිරුරේ අඟපසඟ සියල්ල රහසිගත කැමරාවක සටහන් වීමය.

එම කැමරාවේ සටහන් වූ ඡායාරූප පෙන්වමින් ඇයට නොයෙකුත් බලපෑම් කර ඇත්තේ ඉන් පසුවය. පසුව ඇයව අවනත කරගෙන අයතා කටයුතු වලටද යොදා ගෙන ඇති අතර දිනක් ඇය කොළඹ ගෙන ගොස් තවත් මිතුරුකුට පවා ලබා දීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

බේරෙන්නම බැරිම තැන ඇය මේ සියල්ල සිය සොහොයුරාට හඬා වැළපෙමින් පවසා ඇති අතර ඉන් පසු ඇගේ සොහොයුරා නිතරම සාප්පු හිමියාට තර්ජනය කරන්නට පටන් ගෙන තිබේ.

“මේක නවත්වපන් . නැත්නම් මම උඹව මරණව“.

“ උඹට පුළුවන් දෙයක් කරපන්” .

මියයාමට මොහොතකට මත්තෙන් සාප්පු හිමිකරුගේ ජංගම දුරකථනයට ආ ඇමතුම් ඒවාය. ඊට කේන්තියෙන් පිළිතුරු දුන් හිමිකරු ඊට පැයකට පසු මහ මඟ මරා දමන්නේය.

ඝාතනය පිළිබඳ මෙම තොරතුරු හෙළිවන්නේ අපහසුතාවයට පත් පෙර කී කාන්තාවගෙන් පොලිසිය ප්රශ්න කිරීමෙන් පසුවය. ඇය මේ වන විට විවාහක කතක් වන අතර ඇයට විවාහ ජීවතය පවා හරි හැටි ගත කිරීමට ඉඩ නොදෙමින් ඇයව බිය කොට “ බ්ලැක්මේල්” කර තිබෙන බවත් පොලිසිය කියයි.

ඝාතනය මුදල් කොන්ත්රාත්තුවක් නොව සිය සොහොයුරියට වූ අපරාධයට අපහාසයට කළ දෙයක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

තවත් ප්රවෘත්ති

[code]lankadeepa[/code]

[code]gossiplanka[/code]

[QUOTE="amjad18, post: 13775032, member: 392336"] [b]සිංහල කඩේ කටම යමු[/b] [CENTER][IMG]http://i48.tinypic.com/24bp6oy.jpg[/IMG][/CENTER] [SIZE="4"]මියගිය වෙළෙඳසැල් හිමිකරුට අයත් රෙදිපිළි ආයතනයට ඇඳුමක් මිලදී ගැනීමට කාන්තාවක් පැමිණ තිබේ. ඇඳුම තමාට සරිලන්නේදැයි බැලීම සඳහා ඇය ඇඳුම රැගෙන ‘ෆිටෝන්’ කාමරයට ගොස් එය ඇඳ බලා ඇත. ඒත් ඇය නොදන්නා දෙයක් ඒ මොහොතේ සිදුවෙමින් තිබුණි. ඒ ඇගේ සිරුරේ අඟපසඟ සියල්ල රහසිගත කැමරාවක සටහන් වීමය. එම කැමරාවේ සටහන් වූ ඡායාරූප පෙන්වමින් ඇයට නොයෙකුත් බලපෑම් කර ඇත්තේ ඉන් පසුවය. පසුව ඇයව අවනත කරගෙන අයතා කටයුතු වලටද යොදා ගෙන ඇති අතර දිනක් ඇය කොළඹ ගෙන ගොස් තවත් මිතුරුකුට පවා ලබා දීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි. බේරෙන්නම බැරිම තැන ඇය මේ සියල්ල සිය සොහොයුරාට හඬා වැළපෙමින් පවසා ඇති අතර ඉන් පසු ඇගේ සොහොයුරා නිතරම සාප්පු හිමියාට තර්ජනය කරන්නට පටන් ගෙන තිබේ. “මේක නවත්වපන් . නැත්නම් මම උඹව මරණව“. “ උඹට පුළුවන් දෙයක් කරපන්” . මියයාමට මොහොතකට මත්තෙන් සාප්පු හිමිකරුගේ ජංගම දුරකථනයට ආ ඇමතුම් ඒවාය. ඊට කේන්තියෙන් පිළිතුරු දුන් හිමිකරු ඊට පැයකට පසු මහ මඟ මරා දමන්නේය. ඝාතනය පිළිබඳ මෙම තොරතුරු හෙළිවන්නේ අපහසුතාවයට පත් පෙර කී කාන්තාවගෙන් පොලිසිය ප්රශ්න කිරීමෙන් පසුවය. ඇය මේ වන විට විවාහක කතක් වන අතර ඇයට විවාහ ජීවතය පවා හරි හැටි ගත කිරීමට ඉඩ නොදෙමින් ඇයව බිය කොට “ [COLOR="Red"]බ්ලැක්මේල්[/COLOR]” කර තිබෙන බවත් පොලිසිය කියයි. ඝාතනය මුදල් කොන්ත්රාත්තුවක් නොව සිය සොහොයුරියට වූ අපරාධයට අපහාසයට කළ දෙයක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. තවත් ප්රවෘත්ති [code]lankadeepa[/code] [code]gossiplanka[/code][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom