සිංහල කමේ උපරිම පො#න කම

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    සිංහල කමේ උපරිම පො#න කම

    ඇයි සිංහලුන්ට දියුණු වෙන්න බැරි ?? උන් සංස්කෘතියක් ඔලුවේ තියාගෙන මැරෙන්න හදනව :dull::dull:
    උබල හිතපන් සූර පප්පා කාටුන් එකේ රෝමන් කාරයෝ වෙනුවට සිංහලු දාල හදල තිබ්බ නම් මොකද වෙන්නෙ ? ඒ කාටුන් එක හදපු එකාගෙ මිනියවත් හොයන්න වෙන්නෙ නෑ :no::angry:
    උබ ඔච්චර අභිමානවත් ජාතියකින් එන ප්‍රව්ඩ ඉතිහාසයක් තියන එකෙක් නම් කියපන් මේ උබලයි ඉතිහාසෙ නෙවෙයි ද ? http://lankapura.com/photo-gallery/people-and-lifestyle/semi-nude-native-women/ සුද්දොන්ට උන්ගෙ ඇදුම් වල වැරදි කියන්න කලින් උබල උබලයි නාකි ටික හදල වරෙන් time travel කරල :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කියන එක ඇත්ත තඩිබිඩිබොශ් උබත් ඉතින් සූරපප්පලගෙන් කෑවනෙ නේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ කියන අනිත් ඒවා කෙසේ වෙතත් මේක නං ඇත්ත මාත් එකගයි :yes:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    උබ කියන එක ඇත්ත තඩිබිඩිබොශ් උබත් ඉතින් සූරපප්පලගෙන් කෑවනෙ නේ.

    උබ කියන අනිත් ඒවා කෙසේ වෙතත් මේක නං ඇත්ත මාත් එකගයි :yes:

    :yes:මන් හැමදාමත් ඇත්ත කිව්වෙ බන් ඒවා පිළිගන්න බුද්දියක් තියෙන්න ඕන :angry:
    http://www.imagesofceylon.com/people/p92-full.jpg
    http://www.imagesofceylon.com/people/p93-full.jpg
     
    Last edited:
    • Like
    Reactions: comx

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෑතක සිට ඔබගේ කිසියම් අාකල්පමය වෙනසක් දක්නට අැති අතර කිසියම් ප්‍රබුද්ධභාවයක් පෙන්නුම් කරන බවද පැවසීම සුදුසුය. :):)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෑතක සිට ඔබගේ කිසියම් අාකල්පමය වෙනසක් දක්නට අැති අතර කිසියම් ප්‍රබුද්ධභාවයක් පෙන්නුම් කරන බවද පැවසීම සුදුසුය. :):)

    :D:D:D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇත්ත කියපං උඹ රෝමන් කාරයෙක් නේද ? :dull: :dull:
    මට නං කියන්න තියෙන්නෙ සියුස් ගෙ ඊශ්‍රියල් ත්‍රෙඩ් එක කියවපල්ල කියල :yes: :yes:
    ඒකෙ අරාබින්ට අපි අනාත සිඞ්හලු අනුරූපයි :sorry: :sorry: :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෑතක සිට ඔබගේ කිසියම් අාකල්පමය වෙනසක් දක්නට අැති අතර කිසියම් ප්‍රබුද්ධභාවයක් පෙන්නුම් කරන බවද පැවසීම සුදුසුය. :):)

    Ow ow..oya mottayage prabudda bawa wadi Wei a/l fail unama..:angry::angry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අනේ උඹේ සූර පප්ප.:P
    දරුවො දියුණු වෙන්නනම් නව නිර්මාණ, නව සොයා ගැනීම් වලට උදව් කරන්න ඕන. ඒවාට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ඕන. එහෙම කලොත් කොහොමද අපි වෙනුවෙන් පාර්ලිමේන්තු යන එවුන් ගොඩ යන්නෙ. උදා; පිට රටින් ගේන ඒවා මෙහේ හැදොවොත් කොමිස් ගන්නෙ කාගෙන්ද බොල?:yes:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ow ow..oya mottayage prabudda bawa wadi Wei a/l fail unama..:angry::angry:

    උ දැනටම fail නැද්ද බන් .. මම හිතන් හිටියේ fail වෙලා ඉන්නේ කියල ..:oo::oo::baffled:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචං Thadibi, අැත්ත කියහං උඹට මේ Photos හම්බ වුනේ මොනව Search කරද්දිද??
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙහෙමනේ බං, අපේ දැන් සමාජෙ වුනත් ඔයවගේ කේස් තියෙනවා සෑහෙන්න. අපි හැමෝම ඒවා අහලා දැකලා ඒවට පුරුදු වෙලා ඉන්න නිසා ඒවගෙ වැරැද්දක් පේන්නෙ නෑ. සුද්දියො උඩට අඳින්නැතුව ඉන්නෙ නැති නිසා සුද්දන්ට ලංකාවට ආවාම මෙහෙ රොඩී ගෑනු උඩට අඳින්නැතිඑක ප්‍රශ්නයක් වුනා. ඒක සාපේක්ෂයි. බේබද්දෙක් කවදාවත් වෙන බේබද්දෙකුට බේබද්දා කියනවද? ඌට අනුව බේබදුකමේ වැරැද්දක් නෑ. පිට ඉඳන් බලන මනුස්සයට තමා වරැද්ද පේන්නේ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Repost mottayo..:angry::angry:
    මෙහෙමනේ බං, අපේ දැන් සමාජෙ වුනත් ඔයවගේ කේස් තියෙනවා සෑහෙන්න. අපි හැමෝම ඒවා අහලා දැකලා ඒවට පුරුදු වෙලා ඉන්න නිසා ඒවගෙ වැරැද්දක් පේන්නෙ නෑ. සුද්දියො උඩට අඳින්නැතුව ඉන්නෙ නැති නිසා සුද්දන්ට ලංකාවට ආවාම මෙහෙ රොඩී ගෑනු උඩට අඳින්නැතිඑක ප්‍රශ්නයක් වුනා. ඒක සාපේක්ෂයි. බේබද්දෙක් කවදාවත් වෙන බේබද්දෙකුට බේබද්දා කියනවද? ඌට අනුව බේබදුකමේ වැරැද්දක් නෑ. පිට ඉඳන් බලන මනුස්සයට තමා වරැද්ද පේන්නේ.

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18860961