සිංහල කමේ උපරිම පො#න කම

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තොත්ත බබා;18862390 said:
    සිංහල ජාතිය කියන්නෙ කව්ද ?
    සිංහල භාශාව කතා කරන මිනිස්සු.

    අද සිංහල භාශාවට අත්වෙලා තියෙන ඉරනම මොකක් ද ?
    කාටද ඕනෙ තමුන්ගෙ ළමය ට නිවැරදි සිංහල උගන්නන්න. ළමය ඉපදිච්ච දවසෙ ඉඳන් දෙමව්පියො හිතන්නෙ කොහොමද මේකට ඉංග්‍රීසි උගන්නන්නෙ කියල. පොඩි කාලෙ ඉඳල ඌට උගන්නන්නෙ ඔක්ස්ෆර්ඩ් පොයම්ස්. අද ලෝකෙ එකම මව්භාශාව කතා කරන දෙන්නෙක් (කිසිඳු රාජකාරී අවශ්‍යතාවයකින් තොරවා වෙනත් භාශාවකින් කතා කර ගන්නව නං ඒ කඩ්ඩෙන් කොටාගන්නා සිංහලයන් දෙදෙනෙක් පමනක්ම වෙන්න ඕනෙ.
    අපේ මිනිස්සුන්ට අපෙ භාශාව ගැන තියෙන්නෙ එච්චරටම හීනමානයක්. ඉතිං කොහොමද භාශාවක් රැකෙන්නෙ.. ( බොරු නං ගිහිල්ල බලපං ඔය McDonalds , KFC වගෙ ප්ලෙස් එකක කවුන්ටරේ ඉන්න සිංහල සේවකයට, වැරදි වැරදි කඩ්ඩෙන් කොටන පොශ් සිංහලයොන්ව මම අනන්තවත් දැකල තියෙනව.. එ කවුන්ටරෙ එකාට සිංහල බැරි නිසා නෙමෙ. බඩු ගන්න එකාට සිංහල ගැන තියෙන හීනමානයා

    දෙවන කාරනය තමයි ජනගහන වර්දන වේගය, මේක ගැන ඉතින් වැඩි දෙයක් කියන්න ඕන නෑ. හැමෝම දන්නව අද තරුණ සිංහල යුවලක අපේක්ශිත උපරිම දරුවන් ගනන 2 යි.

    තේරුම් ගන්න. සිංහල ජාතියේ මලගමට සම්පූර්න වගකීම ගතයුත්තේ සිංහල ජාතියම බව.

    ඉතින්, අපි තව තවත් තම්බින්ට වෛර කරල පලක් නෑ. මොකද වරද තියෙන්නෙ අපේ සිංහල ජාතිය අතේමයි.

    සිංහල බහුතරය ඉන්නකොට මේක සිංහල රට නං මුස්ලිම් බහුතරය ඉන්නකොට මේක මුස්ලිම් රට වෙයි. ඉතිහාසය වෙනස් වෙනව. සංස්කෘතීන් , ශිශ්ටාචාර නැති වෙනව.

    ඉතිං ජීවත් වෙන මේ ටික කාලෙ අනික් ජාතීන් එක්ක සමගියෙන් සහයෝගයෙන් ඉමු. වෛර නොකරමු.
    ලංකාවෙ හැම කෙනාම කම්මැලි නෑ. ඒත් වැඩ නොකරන ලොකු පිරිසක් ඉන්නව. විශේෂයෙන් කාන්තාවන්. වෙන රටවල ගෑනු තත්වෙ ගැන හිතන්නෙ නැතුව ඕන බර වැඩක් කරනව. ඒත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    api muslim wemu
    24ux7k4.jpg

    The Mighty Allah.we should all convert to Muslim.
    Muslim is everything.

    Alllah...Huwakbar...
    Alllah...Huwakbar...
    Alllah...Huwakbar...
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් උබ මේ ෆොටෝ ටිකක් බලල කියනවා මුළු ලංකාවේ අතීතයෙ ගැහැණු හිටියේ හෙළුවෙන් කියල? යකෝ එහෙනම් දැනුත් ඔය සිංහල වැල ෆොටෝ එහෙම තියෙන්නේ....ඒවා බලල තව අවුරුදු 100, 200කින් උබ වගේ ලාබාල පොඩි එකෙක් කියයි 2015 කාලෙත් අපේ රටේ උන් හෙළුවෙන් ඉදල තියෙන්නේ කියල...:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවෙ හැම කෙනාම කම්මැලි නෑ. ඒත් වැඩ නොකරන ලොකු පිරිසක් ඉන්නව. විශේෂයෙන් කාන්තාවන්. වෙන රටවල ගෑනු තත්වෙ ගැන හිතන්නෙ නැතුව ඕන බර වැඩක් කරනව. ඒත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.

    මේ මම දැනගන්න අහන්නේ...උබ සුද්දීයෙක්ද බන් බැඳලා ඉන්නේ? කියහන්කෝ...හැමදාම මග අරිනවනේ....එක්කෝ උබට කසාදයක් කරගන්න බැරි වෙචච එකෙක් නේද? :sorry:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    :lol: ubala wage hitha un nisa thamayi lankawe porn ලීගල් karanna bari
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවෙ හැම කෙනාම කම්මැලි නෑ. ඒත් වැඩ නොකරන ලොකු පිරිසක් ඉන්නව. විශේෂයෙන් කාන්තාවන්. වෙන රටවල ගෑනු තත්වෙ ගැන හිතන්නෙ නැතුව ඕන බර වැඩක් කරනව. ඒත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.

    උබ අනිත් එක ඉන්නේ කොයි ලෝකෙද බන්? මු ගැහැණු ගැන නෙමෙයිනේ දාල තියෙන්නේ...උබට තියෙන්නේ හෙන මානසික මෙව්වා එකක්...ගෑනු ගැන උබ මාර මානසික අසහනයක ඉන්නේ...බෙහෙත් ටිකක් ගන්න වෙයි...:sorry:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    උබ අනිත් එක ඉන්නේ කොයි ලෝකෙද බන්? මු ගැහැණු ගැන නෙමෙයිනේ දාල තියෙන්නේ...උබට තියෙන්නේ හෙන මානසික මෙව්වා එකක්...ගෑනු ගැන උබ මාර මානසික අසහනයක ඉන්නේ...බෙහෙත් ටිකක් ගන්න වෙයි...:sorry:

    :shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි සිංහලුන්ට දියුණු වෙන්න බැරි ?? උන් සංස්කෘතියක් ඔලුවේ තියාගෙන මැරෙන්න හදනව :dull::dull:
    උබල හිතපන් සූර පප්පා කාටුන් එකේ රෝමන් කාරයෝ වෙනුවට සිංහලු දාල හදල තිබ්බ නම් මොකද වෙන්නෙ ? ඒ කාටුන් එක හදපු එකාගෙ මිනියවත් හොයන්න වෙන්නෙ නෑ :no::angry:
    උබ ඔච්චර අභිමානවත් ජාතියකින් එන ප්‍රව්ඩ ඉතිහාසයක් තියන එකෙක් නම් කියපන් මේ උබලයි ඉතිහාසෙ නෙවෙයි ද ? http://lankapura.com/photo-gallery/people-and-lifestyle/semi-nude-native-women/ සුද්දොන්ට උන්ගෙ ඇදුම් වල වැරදි කියන්න කලින් උබල උබලයි නාකි ටික හදල වරෙන් time travel කරල :angry:

    සිරාවට රෝමන් කාරයෝ වෙනුවට සිංහලු දාල තිබ්බනම් මොකෝ බන් වෙන්නේ? අද මොකක්ද ගියේ සූර පප්පා කාටුන් එකේ? :shocked:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලංකාවෙ හැම කෙනාම කම්මැලි නෑ. ඒත් වැඩ නොකරන ලොකු පිරිසක් ඉන්නව. විශේෂයෙන් කාන්තාවන්. වෙන රටවල ගෑනු තත්වෙ ගැන හිතන්නෙ නැතුව ඕන බර වැඩක් කරනව. ඒත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.

    Wena?:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මම දැනගන්න අහන්නේ...උබ සුද්දීයෙක්ද බන් බැඳලා ඉන්නේ? කියහන්කෝ...හැමදාම මග අරිනවනේ....එක්කෝ උබට කසාදයක් කරගන්න බැරි වෙචච එකෙක් නේද? :sorry:

    :yes:sure ekatama ehema thamai..apo lankawe kellantath me sarama wage buruwo one na..:frown:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මේ සිංහල නෙමෙයි යාළුවා. රොඩී කියන්නේ දකුණු ඉන්දීය අහිකුන්ටක අයට ....මේ ඒ අය ....සමහරු කියනවා සමහර රෝඩියෝ වැද්දෝ කියල......
    :):):):):)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ සිංහල නෙමෙයි යාළුවා. රොඩී කියන්නේ දකුණු ඉන්දීය අහිකුන්ටක අයට ....මේ ඒ අය ....සමහරු කියනවා සමහර රෝඩියෝ වැද්දෝ කියල......
    :):):):):)

    mokata kiyanawada ban.mun danna dekuth nethuwa photo ekaka dekak dekala swayn windanaye yedenawa.

    okkotama kalin mekata kiyanna ona Robert knox ge An Historical Relation of the Island Ceylon potha (Eda heladiwa) kiyawala enna kiyala.