සාමාන්‍යයෙන් mbbs බේසිකයින්ට මේක හරියට හොඳ කොරන්න කොච්චර කල් යනවද ?
මගේ අතකුත් කැඩිලා තියනවා කකුලකුත් කැඩිලා තියනවාඅත කඩාගෙන බලහං
අත මේ විදියටමද කැඩුණේ ?මගේ අතකුත් කැඩිලා තියනවා කකුලකුත් කැඩිලා තියනවා
කකුල කැඩුනු වෙලාවෙ නං කිහිලි කරුවක් යූස් කරා, අත කැඩුනු වෙලාවෙ නං එහෙම කොරේ නෑ එකයි ඇහුවෙ
මං හිතුවෙ කිහිලි කරුවෙ බෙහෙත් බැඳල ඒක කැඩුනු අත යටින් තියනවා වගේ දෙයක් කියලා
අනේ පකේ අසිරිය මගෙ වැලමිට ගාවින් කැඩිලා මුලින්ම කැඩිලා නෑ කිව්වා ඊට පස්සෙ මම xray එකක් අරන් ගියාට පස්සෙ ආහ් කැඩිලනෙ කියල බෙහෙත් බැන්දා ඊට පස්සෙ අත නවන්න දීග අරින්න බෑ. Post truamatic stiffness කියල එකක් උන් අහලම නෑ ඊට පස්සෙ physiotherapy කරල අපා දුකක් විදල හදාගත්තෙඅත මේ විදියටමද කැඩුණේ ?![]()
ආයුර්වේද කාරයෙක් වෙන්න ඇතිඅනේ පකේ අසිරිය මගෙ වැලමිට ගාවින් කැඩිලා මුලින්ම කැඩිලා නෑ කිව්වා
එහෙම වෙන්නෙ නෑනෙ හරි වෙදකමකදිඊට පස්සෙ මම xray එකක් අරන් ගියාට පස්සෙ ආහ් කැඩිලනෙ කියල බෙහෙත් බැන්දා ඊට පස්සෙ අත නවන්න දීග අරින්න බෑ.
තාමත් හරියට හැදිල නැතුව ඇති.Post truamatic stiffness කියල එකක් උන් අහලම නෑ ඊට පස්සෙ physiotherapy කරල අපා දුකක් විදල හදාගත්තෙ
අමාරුයි , මම නම් හිතන්නෙ නෑ බාරගනියි කියල ඔය කේස් එක.wayasaka awurudu 65k wage kenekta meeta awurudu 30kata kalin wage una accident ekak nisa kakule damage ekak tiye nam aye suwa karaganna pluwan wei da
hela xray ekak gaththanan ohoma wenne nahaඅනේ පකේ අසිරිය මගෙ වැලමිට ගාවින් කැඩිලා මුලින්ම කැඩිලා නෑ කිව්වා ඊට පස්සෙ මම xray එකක් අරන් ගියාට පස්සෙ ආහ් කැඩිලනෙ කියල බෙහෙත් බැන්දා ඊට පස්සෙ අත නවන්න දීග අරින්න බෑ. Post truamatic stiffness කියල එකක් උන් අහලම නෑ ඊට පස්සෙ physiotherapy කරල අපා දුකක් විදල හදාගත්තෙ
ඒ කියන්නෙ ආයුර්වේද බෙහෙත් කරලා හරියන්නැද්ද?ආයුර්වේද කාරයෙක් වෙන්න ඇති

උන් දන්නෙ නෑ කැඩුම් බිඳුම් - ආයුර්වේද රෝහල් වල උනත් කැඩුම් බිඳුම් බලන්නෙ පාරම්පරික අය මිසක් ආයුර්වේද අය නෙවෙයි.ඒ කියන්නෙ ආයුර්වේද බෙහෙත් කරලා හරියන්නැද්ද?![]()