සිංහල කෙල්ලෙක් බෙරගන්න උදවු ඔනි

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,802
    3,232
    113
    38
    @ katubedda
    සිංහල කෙල්ලෙක් බෙරගන්න උදවු ඔනි

    මචන්ලා කතාව කෙටියෙන් මෙහෙමයි. මම හොදට දන්න කෙල්ලෙක් හිටියා මෙකිගෙ තාතතා බුද්දාගමෙ අම්මා ක්‍රිස්තියානි. මෙකි පන්සලුත් ගියා පල්ලිත් ගියා. දැන් මෙකි මුස්ලිම් කොල්ලෙක් එක්ක යාලු වෙලා බාගෙට මුස්ලිම් වෙලා. මට මෙකිව බෙරගන්න ඔනි.කොල්ලා හොද බ්‍රෙන් වොශ් එකක් දැනටමත් දීලා වගෙ. මට කතා කරන්න පොයින්ට්ස් දීපල්ලා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබගේ නොහැකියාවට අනිත් උන් පළිද බන්.අනික දැන් ඒකිගේ මොනවා බේරාගන්නද.:rofl:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,802
    3,232
    113
    38
    @ katubedda
    උබගේ නොහැකියාවට අනිත් උන් පළිද බන්.අනික දැන් ඒකිගේ මොනවා බේරාගන්නද.:rofl:
    මගෙ නොහැකියාවක් නෙවෙයි බන්. මට අවුරුද්දකට විතර පස්සෙ එකිව හම්බුනෙ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මගෙ නොහැකියාවක් නෙවෙයි බන්. මට අවුරුද්දකට විතර පස්සෙ එකිව හම්බුනෙ

    හප්පා එහෙනම් දැන් ඉතින් බේරගන්න දෙයක් නැතුව ඇති.අතරලා දාපන්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අල්ලගෙ කැමැත්ත මාතියා. යේක වෙනස් කොරන්න බේ.. කෙල්ලට ඔටු හුජ්ජ පෙව්වම සිහිය එයි :yes: