සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
You must spread some Reputation around before giving it to රත්තරං again.
කතා කරල වැඩක් නෑ...උබට මම ලගදි රෙප් දුන්නෙත් නෑ
 
Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
ඉගෙන ගන්න ඕන බන් නැත්නම් ඉස්සරහට තියෙන තරඟයත් එක්ක අපේ උන්ට ලොල් සහගත වෙනවා අපේ තියෙන ස්ටාෆ් ඉන්ටවූ වලට එනවා යාපනේ ඉඳලත් ඇප්ලිකේෂන් ටැමිල් කොලිෆිකේෂන් බැලුවම යුද්දෙට අහුඋන එවුන් කියල හිතන්නවත් බැහැ හැබැයි කොලබින් එන ඇප්ලිකේෂන් බහුතරයක් බාගෙට බන් අරකෙන් බාගයයි මේකෙන් බාගයයි කරල තියෙන්නේ පෙන්ඩින් ඕලෙවල් ඒලෙවල් එහෙමත් ඉතින් කතා කරල වැඩක් නැහැ අද කාලේ විච්චුරන වැඩ එක්ක කොල්ලන්ට ඒවාට අවධානය යොමු කරනව ඇරෙන්න වෙන වැඩක් නැහැ ඉන්ටර්නෙට් ටීවී අනන් මනම් එක්ක උන් තවත් අන්නකොරෝස් වෙලා කෙල්ලො නම් උනන්දුවක් තියෙනවා එත් උනුත් අනන්මනම් පිස්සු කෙලලා ලොල් වෙනවා මොනව උනත් කොලබින් පිට තාමත් හොඳ ඉගෙන ගන්න උන් ඉන්නවා යමක් කමක් තියෙන උන් උනත් ඉගෙන ගන්නෙ නැහැ මේවල අනේ මන්දා මොනා වෙලාද කියලා හ්ම්

Things in Blue are true for me sometimes...
Rep+
 
Gagapura Sira

Member
Oct 12, 2014
131
2
0
සිරාවටම. මටත් ඔය වගේ ඇත්තක් කියන්ඩ තියෙනවා. මමත් A/L matha කරලා. ගොඩ දාගත්ත එකෙක්. BCC තමා risult. මට සෙට් උනා පට්ටම ජොබ් 3ක්. මම එක ගැන එච්චර හිතුවේ නැහැ. මොකද මම higher diplomar එකක
කරනවා programming වලින්. මොකද එකට ගොඩාක් කාලය ඕන හින්ද. ඉතින් මම අර ජොබ් ටිකට දාන්ඩ කොල්ලෝ 3ක් හෙඋව. මට ඇඩෙනවා කියනකොට. හොයාගන්ඩ නැ ඒවාට සුදුසුකම් තියෙන එඋන්.
මම එකක් කියන්ඩ කැමති. තව ටික දවසක් ඔහොම ගියොත්. කොල්ලන්ට ඉස්සරහට ඉන්ඩ වෙන්නේ ගැනු ඉස්ස‍රහ ඔලු නමාගෙන.
මම කිවා කියා hithaganiyau.
:yes::yes::yes:
 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:cool: සහතික ඇත්ත බං. මේ වගේ ත්‍රේඩ් වැටෙන්නෙත් බොහොම කලාතුරකිනුත් කලාතුරකින්. උඹ නම් කියන්න තියෙන දේ ලෙසටම කියනව. රෙප් කලින් දීලා. :yes: සිරාම ටෝක මචන්.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වගේ ත්‍රෙඩ් දාලා නිදන් ඉන්න අය අවදි කරන්න හදන එක ගොඩක් වටින පිං කමක්. මටත් වයස 24ක් වෙනවා දැන්. පොඩි කාලේදී ලොකු ටාර්ගට් එකක් තිබුනා කවදා හරි IT පැත්තෙන් ලොකු තැනකට එනවා කියලා. O/L කරා, A/L කරා, Computer Hardware, Graphic Design Diploma, JAVA Course කරා... එක එක ජොබ් කරා එක එක තැන් වල. ආමි එකේ සිවිල් පදනමටත් ගියා Technical. ඔහොම කාලයක් යනකොට හදිස්සියේම මගේ තාත්තා නැති උනා. ජිවිතේ කවදාකවත් නොදැනුන ලොකු හිස් බවක් දැනුනා මට. ගොඩක් ආසාවෙන්, මහන්සි වෙලා ලබා ගන්න හදන මේ හැම දෙයක්ම මොකටද කියල හිතෙන්න ගත්තා.. මම කර කර ඉදපු දේවල් වලිනුත් මම අයින් උනා, ජොබ් එකෙනුත් අයින් උනා..

    මම සෑහෙන්න කාලයක් ඒ හිස් වෙච්ච හැගීම් වල හිර වෙලා හිටිය. මගේ වටේ ඉදපු අය ගොඩක් උත්සහ කරා මට උදව් කරන්න. එත් මම කොහේදෝ නොදන්නා ලෝකෙක, දන්න අදුනන අය අතරේ තනි වෙලා හිට්යා. අවුරුදු ගණනාවක්..

    දැන් මම එතන නැහැ තවදුරටත්. මට වගකීම් ගොඩක් තියෙනවා ඉටු කරන්න. මගේ අම්මව, නංගිව, ආච්චිව බලා ගන්න ඕනේ මම. මට මගහැරුණ ලෝකය මම දින ගන්න ඕනේ.

    ඒ හැමදෙයක් ගැනම හිතලා මම දන්න දෙයින් ජිවිතේ අයි පටන් ගන්න තීරණය කරා, බින්දුවේ ඉදන්. මම මහා ලොකු දේවල් දන්නේ නැහැ. Computer Hardware පැත්ත ගැන පොඩිකාලේ ඉදන් ලොකු උණක් තිබුන නිසාත්, Shop එකක කාලයක් වැඩ කරලා තිබුන නිසාත් මට හිතුනා එතනින් පටන් ගන්න.

    මගේ බැංකු පොතකවත් ඉතුරු කරපු දෙයක් නැහැ. අම්මා ලගවත්, ආච්චි ලගවත් මහලොකු සල්ලියක් නැහැ. ඒක නිසා මුලින්ම යාළුවොන්ගෙන් උදව් අරන් මුලික ටූල් ටිකක් අරන්, පොඩි පෝස්ටර් ටිකක් ගැහුවා ගිය මාසේ අපේ පැත්තේ. ගෙවල් වලටම ඇවිත් Computer Repair කරනවා කියලා. පලවෙනි සතියේ දෙකේ නම් එක call එකක්වත් ආවේ නැහැ. දැන් නම් ටික ටික එනවා.

    ගෙදරත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හිතට ලොකු ප්‍රෙෂර් එකකුත් එනවා වෙලාවකට. එත් මට මේ ජීවිතේ දිනන්න ඕනේ. මන් වෙනුවෙන්ම නොඋනත් මාව විශ්වාස කරන, මම වටේ ඉන්න අය වෙනුවෙන් හරි. ප්‍රශ්න තිබුනා, තියෙනවා, ඉස්සරහටත් ඒවි. එත් දැන්නම් මම අතාරින්නෙ නෑ. මම ඒක කොහොමහරි කරනවාමයි!

    ඔයාගේ කලින් දාපු ත්‍රෙඩ් එහෙමත් මම කියවල තියෙනවා. ඒ වගේම මම තව සහෝදරයෝ කීප දෙනෙක්ගේම මේ වගේ වටින ත්‍රෙඩ් දැකල, කියවල තියෙනවා. ලොකු පිනක් ඔය අය කරන්නේ.

    ජය වේවා!
    ජිවිතේ මචන් වැටෙන අවස්ථා තියෙනවා අපි නොහිතන වෙලාවක
    මොනව කරන්නද අපේ ජිවිතේ එක තමයි මචන් වටින දේවල් එකපාර අපෙන් ඇත් වෙලා යනවා හ්ම්
    මොනව උනත් මචෝ අයෙත් එවලින් උඩට එන්න හදන එක ලොකු දෙයක් සුභ පතනවා මචෝ මහන්සි වෙලා ඉස්සරහට පලයන් එකෙන්ම
    හාඩ්වෙයාර් වල උඹට හොඳ එක්ස්පිරියන්ස් එකක් එහෙම තියෙනව නම්
    http://www.micronetglobal.com/contact_us.php
    මෙන්න මේ කම්පැණි එකේ හොඳ පොසිෂන් තියෙනවා මචෝ
    15ක් වගේ ගන්න පුළුවන් OT එක්ක ගන්න පුළුවන් පොඩ්ඩක් කතා කරල
    බලපන් අවශ්‍ය නම් උන් අපේ එකේ අවුට් සෝර්ස් කරනවා
    උඹ ආවොත් අපේ තැනට කතා කරලා මාරු කරගන්න පුළුවන් ඉන්න එවුන් ගියොත්
     
    Last edited:
    • Like
    Reactions: slash4u

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17349712 said:
    සිරාවටම බන්
    එකනේ බන් :D
    රත්තරං;17349720 said:
    මචෝ ටුවරිසම් හොදයි, ඒත් දවසට දෙකට රෙන්ට් එකට දෙන වැඩේ හෙන අවදානම්
    ඔව් මචං එහෙම දේවල් ඕන තරම් වෙලා තියෙනවා
    වෙන එකෙක්ගේ වාහනයක් රෙන්ට් එකට දීලා රෙන්ට් එකට ගත්ත එක
    එක හලාවත සයිඩ් එකේ හංගගෙන ඉඳලා මගේ යාළුවව මිරිහාන පොලිසියෙන්
    අරගෙන ගියා කොහොමහරි විනාඩි දහයක්වත් කලින් ඌව එලියට අරගත්තා
    ඊට පස්සෙ අපි ගොඩක් රෙන්ට් එකට ගන්න අය ගැන තොරතුරු බැලුවා
    එක පාරක් චයින සෙට් එකක් අරගෙන ගිහින් වින්ඩ්ස්ක්‍රීන් එකක් කඩල තිබ්බා
    අපේම වාහන දාන්න හිතුවේ ඊට පස්සේ
    පස්සේ අපේ මාමණ්ඩිත් සෙට් උනා දැන් නම් සැහෙන ලාබයක් තියෙනවා අපිට
    ටුවරිසම් කොම්පැණි එකක මම වැඩ කරන නිසා එතනත් දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා පිට යන ඒවා කොහොමහරි අපි ගන්නවා පොඩි පොඩි ටුවරිසම් බුකින්ස්
    එකේ එකවුන්ට්ස් බලන්නෙ කරන්නෙ අපේ එක්කෙනා
    අපි අතරේ බිස්නස් එකක් වගේ යනවා යාළුවයි එයාගේ වයිෆ් බැහැලා කරගෙන යනවා
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ වගේ ත්‍රෙඩ් දාලා නිදන් ඉන්න අය අවදි කරන්න හදන එක ගොඩක් වටින පිං කමක්. මටත් වයස 24ක් වෙනවා දැන්. පොඩි කාලේදී ලොකු ටාර්ගට් එකක් තිබුනා කවදා හරි IT පැත්තෙන් ලොකු තැනකට එනවා කියලා. O/L කරා, A/L කරා, Computer Hardware, Graphic Design Diploma, JAVA Course කරා... එක එක ජොබ් කරා එක එක තැන් වල. ආමි එකේ සිවිල් පදනමටත් ගියා Technical. ඔහොම කාලයක් යනකොට හදිස්සියේම මගේ තාත්තා නැති උනා. ජිවිතේ කවදාකවත් නොදැනුන ලොකු හිස් බවක් දැනුනා මට. ගොඩක් ආසාවෙන්, මහන්සි වෙලා ලබා ගන්න හදන මේ හැම දෙයක්ම මොකටද කියල හිතෙන්න ගත්තා.. මම කර කර ඉදපු දේවල් වලිනුත් මම අයින් උනා, ජොබ් එකෙනුත් අයින් උනා..

    මම සෑහෙන්න කාලයක් ඒ හිස් වෙච්ච හැගීම් වල හිර වෙලා හිටිය. මගේ වටේ ඉදපු අය ගොඩක් උත්සහ කරා මට උදව් කරන්න. එත් මම කොහේදෝ නොදන්නා ලෝකෙක, දන්න අදුනන අය අතරේ තනි වෙලා හිට්යා. අවුරුදු ගණනාවක්..

    දැන් මම එතන නැහැ තවදුරටත්. මට වගකීම් ගොඩක් තියෙනවා ඉටු කරන්න. මගේ අම්මව, නංගිව, ආච්චිව බලා ගන්න ඕනේ මම. මට මගහැරුණ ලෝකය මම දින ගන්න ඕනේ.

    ඒ හැමදෙයක් ගැනම හිතලා මම දන්න දෙයින් ජිවිතේ අයි පටන් ගන්න තීරණය කරා, බින්දුවේ ඉදන්. මම මහා ලොකු දේවල් දන්නේ නැහැ. Computer Hardware පැත්ත ගැන පොඩිකාලේ ඉදන් ලොකු උණක් තිබුන නිසාත්, Shop එකක කාලයක් වැඩ කරලා තිබුන නිසාත් මට හිතුනා එතනින් පටන් ගන්න.

    මගේ බැංකු පොතකවත් ඉතුරු කරපු දෙයක් නැහැ. අම්මා ලගවත්, ආච්චි ලගවත් මහලොකු සල්ලියක් නැහැ. ඒක නිසා මුලින්ම යාළුවොන්ගෙන් උදව් අරන් මුලික ටූල් ටිකක් අරන්, පොඩි පෝස්ටර් ටිකක් ගැහුවා ගිය මාසේ අපේ පැත්තේ. ගෙවල් වලටම ඇවිත් Computer Repair කරනවා කියලා. පලවෙනි සතියේ දෙකේ නම් එක call එකක්වත් ආවේ නැහැ. දැන් නම් ටික ටික එනවා.

    ගෙදරත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හිතට ලොකු ප්‍රෙෂර් එකකුත් එනවා වෙලාවකට. එත් මට මේ ජීවිතේ දිනන්න ඕනේ. මන් වෙනුවෙන්ම නොඋනත් මාව විශ්වාස කරන, මම වටේ ඉන්න අය වෙනුවෙන් හරි. ප්‍රශ්න තිබුනා, තියෙනවා, ඉස්සරහටත් ඒවි. එත් දැන්නම් මම අතාරින්නෙ නෑ. මම ඒක කොහොමහරි කරනවාමයි!

    ඔයාගේ කලින් දාපු ත්‍රෙඩ් එහෙමත් මම කියවල තියෙනවා. ඒ වගේම මම තව සහෝදරයෝ කීප දෙනෙක්ගේම මේ වගේ වටින ත්‍රෙඩ් දැකල, කියවල තියෙනවා. ලොකු පිනක් ඔය අය කරන්නේ.

    ජය වේවා!

    බය වෙන්න එපා බන් උබට හරි යයි.. ෂොප් එකක් වගේ පොඩියට පටන් ගනින්.. game dvds ෆිල්ම්ස් ටිකක් වගේ දාල repair කරන්නත් දාල පුළුවන් නම්..

    ජය වේවා !
     
    • Like
    Reactions: slash4u

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මෙක වෙන රටක් නෙමෙයි ශ්‍රි ලංකාවම කල යුතුයි සහෝ,වෙන රටක් වගේ කරන්න ඔනේ නැ,ලංකාව-ලංකාව වගේම ඉස්සරහට ගියා නම් තමා හරි,සමහරු මෙක සිංගප්පුරු කරන්න කතා කරනවා,එවා රටවල්ද හා...අපිට කොච්චර නම් ඉට වඩා අගයන්,එවාගේම සම්පත් තියනවාද,(මට ඔයා කියලා තියන එක තෙරුනා සහෝ,මම එකට විරුද්ධව නෙමෙයි අදහස් කලේ)
    මේකනම් මහම මහ බොලඳ තර්කයක්. රටක් වුනාම පොරත්වය ඇතිකරගන්න ඕන තමන්ට තියෙන දේවල් වලින් මිසක් අතීතෙ තිබුන දේවල්වලින් නෙමෙයි. එක එකා බඩගෝස්තරේ රැකගන්න ලන්කාව ලෝකෙන් උතුම් රට කිව්වට ඒක එහෙම නැහැ කියල ඔප්පුවෙලා තියෙනව. තියරිය හරිනම් ඊශ්‍රායලෙන් නෙමෙයි සෝමාලියාවෙන් වුනත් ගන්න ඕන. එහෙම නැතුව පුහු මාන්නෙ නිසා මොලේ උඩ ඉඳගෙන තීරන ගත්ත නිසා තමයි ලන්කාවට කෙලවිලා තියෙන්නෙ. ඔය පුහුමාන්නෙ එන්නෙත් හීනමානෙ අතුරුප්‍රතිපලයක් නිසා.

    හරි ඔය කියන විදියෙ භෞතික සම්පත් ලන්කාවෙ තිබුන කියමු. කෝ ඒවගෙන් වැඩගත්තද? සම්පත් තියාගෙන අයිස් ගහපු ලන්කාවද එහෙම නැතුව ඉහලට ආපු සින්හප්පූරුව ඊශ්‍රයලද හරි? ලන්කාව හොඳයි හැබැයි මිනිස්සු කාලකණ්ණියි.කුහකයි.දුෂ්ඨයි. ඒවගෙ පහත් ගතිගුන එන්නෙ හීනමානෙ ප්‍රතිපලයක් විදියට,
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බය වෙන්න එපා බන් උබට හරි යයි.. ෂොප් එකක් වගේ පොඩියට පටන් ගනින්.. game dvds ෆිල්ම්ස් ටිකක් වගේ දාල repair කරන්නත් දාල පුළුවන් නම්..

    ජය වේවා !
    ඔව් බන් අරු වගේ ප්ලේස් එක හදාගත්ත නම් ලොවෙත් ඉස්සරහටම යන්න පුළුවන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    නැකැත් රාල;17349641 said:
    අපේ සිංහලු ලමයි හදන්නේ නෑ උන්ට හරියට උගන්නන්න උන්ගේ වැඩ කරන්න බැරි වෙනවා කියලා හදන එකා දෙන්නත් කුඩ්ඩෝ ගංජා කාරයෝ වෙලා අන්තිමට..
    අපේ දරුවෝ ඉන්න අය මීට වඩා දරුවෝ හරියට හදන විදිහ ගැන හිතන්න ඕන.. කොහෙද දැන් කාලේ දෙමවු පියනුත් පොෂ් වෙලා පන්සලෙන් ඈත්වෙලා දරුවන්ට හරි හමන් දහම් දැනුමක් ශ්‍රද්ධාවක් නෑ.. හරි වැරැද්දක් තේරෙන්නේ නෑ..
    ඔන්න ආපහු වන්ශෙ කබල් ගාන්න තියාගත්ත. ඔය වගේ මෝඩ මූසල ආකල්ප එක්ක ඉස්සරහට ගමනක් නැහැ. අපේ උදවිය අවුරුදු 2500කට කලින් තිබුන ඉතිහාසයක් ගැන පම්පෝරි දොඩවන්න අවුරුදු 2500ක් නාස්ති කරල. ලන්කාවෙ ඉතිහාසය සන්කෘතිය වගේ දේවල් රාමු කරල එල්ලන්න කාලෙ හරි. ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් වෙනස්වීමට අනුවර්තනය වෙන්න බැරි ජාතීන් විනාශවෙලා යනව. සින්හලයන්ටත් මේක තමයි වේගෙන එන්නෙ. ජාතියක් වුනාම ඉතිහාසෙ දිහා බලාගෙන පම්පෝරි ගහන එක නෙමෙයි අනාගතේ දිහා බලල සැලසුම් හදන එක කරන්න ඕන. පිටිපස්ස බලාගෙන ඉස්සරහට දුවන්න බැහැ.

    ලෝකෙ තියෙන අනිත් රටවල් එක්ක බැලුවම ඉතිහාසෙ පුරාවට ලන්කාවෙ මිනිස්සු දුක් විඳල නැහැ. මෙහෙ මිනිස්සුන්ට මොනව නැතත් බඩට කන්න වැටෙන නිසා වැඩකරන්න හොරයි, කම්මැලියි. හීනමානෙ උපරිමයි. අනික ඔය ඇඳුම් වලින් පේන පොශ්කම් නිකන් බොරුවක් විතරයි. ඒ පොශ් සේරගෙම ඔලුගෙඩි නිකන්ම නිකන් ගොඩේ බයියන්ගෙ තියරි වලින් පිරිල තියෙන්නෙ.
     
    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    රත්තරං;17349747 said:

    ඇත්ත...

    අපේ උන් කාමර දෙකයි කුස්සියයි එක්ක ගේ කෑල්ලක් හදන්න බහිරවයගේ ඇටේ ලෙවකාල, ගේල් වර්ග කරාන නැකත් හදාන උක දෙනවා. අනික් රටවල තට්ටු 50හේ 60ටේ බිල්ඩින් ගහනවා මොකුත් නැතුව:P

    Eka nam sahathika atta.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කතා කරලා වැඩක් නැහැ රත්තරනේ ඕවා ගැන නන්..අපේ හු#%&*ලාට ඉගෙන ගන්න නිකන් දීලාත් කාලකන්නි ඉගෙන ගන්නේ නැහැ..තබ සතයක් හම්බ කරන්න හිතන්නෙ නැහැ කාලකන්නි කමට ගෙදරට වෙලා උඩ බලන් ඉන්නවා..:angry: :angry: