niyama thread eka machan
habai " සිංහල බෞද්ද කොල්ලො විතරක් ගන්නව කියල " menna meka nam echara hari naha kiyana ekai mage adahasa .. mona aagamak , darshnayak adahauwath machan jaathiya Sinhala nam echarai ney .. meken wenne tawa ape Sinhala jathiya bedena eka witharai machan , meka mage paudgalika adahasak pamani .
Matale mokakda bn aathanaye nama...
මම හිතුවෙ පරණ ත්‍රේඩ් එකක් කියල...පේජ් 6ක් කියෙව්වට පස්සෙ තමයි දැක්කෙ අද පෝස්ට් එකක් නෙ කියල..තැන්ක් යූ මචන් ..
උබ ගිය දෙසැම්බර් කිට්ටු වෙනකොටත් මේ වගේ එකක් දැම්ම නේද...
බැට්රිය ෆුල්ල් චාර්ජ් උනා..
thanks again

AL maths karala S3 dagattoth campus yanna chance eka wadi .ekai kattiya natiwa atte
eee pakoo
den thopi huththala denna vitharada rahas katha walin goda yanna ona......


සිරාවටම. මටත් ඔය වගේ ඇත්තක් කියන්ඩ තියෙනවා. මමත් A/L matha කරලා. ගොඩ දාගත්ත එකෙක්. BCC තමා risult. මට සෙට් උනා පට්ටම ජොබ් 3ක්. මම එක ගැන එච්චර හිතුවේ නැහැ. මොකද මම higher diplomar එකක
කරනවා programming වලින්. මොකද එකට ගොඩාක් කාලය ඕන හින්ද. ඉතින් මම අර ජොබ් ටිකට දාන්ඩ කොල්ලෝ 3ක් හෙඋව. මට ඇඩෙනවා කියනකොට. හොයාගන්ඩ නැ ඒවාට සුදුසුකම් තියෙන එඋන්.
මම එකක් කියන්ඩ කැමති. තව ටික දවසක් ඔහොම ගියොත්. කොල්ලන්ට ඉස්සරහට ඉන්ඩ වෙන්නේ ගැනු ඉස්සරහ ඔලු නමාගෙන.
මම කිවා කියා hithaganiyau.![]()
රත්තරං;17353012 said:
උබේ අම්මයි එහා ගෙදර නැන්දයි බඩගින්නේ මැරෙන්න යනවනම් උබ ගාව තියෙන්නේ එකම එක පාං කෑල්ලනම්, ඒක දෙකට කඩන්නත් බැරිනම් කාටද දෙන්නේ?

මේ වගේ ත්‍රෙඩ් දාලා නිදන් ඉන්න අය අවදි කරන්න හදන එක ගොඩක් වටින පිං කමක්. මටත් වයස 24ක් වෙනවා දැන්. පොඩි කාලේදී ලොකු ටාර්ගට් එකක් තිබුනා කවදා හරි IT පැත්තෙන් ලොකු තැනකට එනවා කියලා. O/L කරා, A/L කරා, Computer Hardware, Graphic Design Diploma, JAVA Course කරා... එක එක ජොබ් කරා එක එක තැන් වල. ආමි එකේ සිවිල් පදනමටත් ගියා Technical. ඔහොම කාලයක් යනකොට හදිස්සියේම මගේ තාත්තා නැති උනා. ජිවිතේ කවදාකවත් නොදැනුන ලොකු හිස් බවක් දැනුනා මට. ගොඩක් ආසාවෙන්, මහන්සි වෙලා ලබා ගන්න හදන මේ හැම දෙයක්ම මොකටද කියල හිතෙන්න ගත්තා.. මම කර කර ඉදපු දේවල් වලිනුත් මම අයින් උනා, ජොබ් එකෙනුත් අයින් උනා..
මම සෑහෙන්න කාලයක් ඒ හිස් වෙච්ච හැගීම් වල හිර වෙලා හිටිය. මගේ වටේ ඉදපු අය ගොඩක් උත්සහ කරා මට උදව් කරන්න. එත් මම කොහේදෝ නොදන්නා ලෝකෙක, දන්න අදුනන අය අතරේ තනි වෙලා හිට්යා. අවුරුදු ගණනාවක්..
දැන් මම එතන නැහැ තවදුරටත්. මට වගකීම් ගොඩක් තියෙනවා ඉටු කරන්න. මගේ අම්මව, නංගිව, ආච්චිව බලා ගන්න ඕනේ මම. මට මගහැරුණ ලෝකය මම දින ගන්න ඕනේ.
ඒ හැමදෙයක් ගැනම හිතලා මම දන්න දෙයින් ජිවිතේ අයි පටන් ගන්න තීරණය කරා, බින්දුවේ ඉදන්. මම මහා ලොකු දේවල් දන්නේ නැහැ. Computer Hardware පැත්ත ගැන පොඩිකාලේ ඉදන් ලොකු උණක් තිබුන නිසාත්, Shop එකක කාලයක් වැඩ කරලා තිබුන නිසාත් මට හිතුනා එතනින් පටන් ගන්න.
මගේ බැංකු පොතකවත් ඉතුරු කරපු දෙයක් නැහැ. අම්මා ලගවත්, ආච්චි ලගවත් මහලොකු සල්ලියක් නැහැ. ඒක නිසා මුලින්ම යාළුවොන්ගෙන් උදව් අරන් මුලික ටූල් ටිකක් අරන්, පොඩි පෝස්ටර් ටිකක් ගැහුවා ගිය මාසේ අපේ පැත්තේ. ගෙවල් වලටම ඇවිත් Computer Repair කරනවා කියලා. පලවෙනි සතියේ දෙකේ නම් එක call එකක්වත් ආවේ නැහැ. දැන් නම් ටික ටික එනවා.
ගෙදරත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හිතට ලොකු ප්‍රෙෂර් එකකුත් එනවා වෙලාවකට. එත් මට මේ ජීවිතේ දිනන්න ඕනේ. මන් වෙනුවෙන්ම නොඋනත් මාව විශ්වාස කරන, මම වටේ ඉන්න අය වෙනුවෙන් හරි. ප්‍රශ්න තිබුනා, තියෙනවා, ඉස්සරහටත් ඒවි. එත් දැන්නම් මම අතාරින්නෙ නෑ. මම ඒක කොහොමහරි කරනවාමයි!
ඔයාගේ කලින් දාපු ත්‍රෙඩ් එහෙමත් මම කියවල තියෙනවා. ඒ වගේම මම තව සහෝදරයෝ කීප දෙනෙක්ගේම මේ වගේ වටින ත්‍රෙඩ් දැකල, කියවල තියෙනවා. ලොකු පිනක් ඔය අය කරන්නේ.
ජය වේවා!
එකනේ බන්
ඔව් මචං එහෙම දේවල් ඕන තරම් වෙලා තියෙනවා
වෙන එකෙක්ගේ වාහනයක් රෙන්ට් එකට දීලා රෙන්ට් එකට ගත්ත එක
එක හලාවත සයිඩ් එකේ හංගගෙන ඉඳලා මගේ යාළුවව මිරිහාන පොලිසියෙන්
අරගෙන ගියා කොහොමහරි විනාඩි දහයක්වත් කලින් ඌව එලියට අරගත්තා
ඊට පස්සෙ අපි ගොඩක් රෙන්ට් එකට ගන්න අය ගැන තොරතුරු බැලුවා
එක පාරක් චයින සෙට් එකක් අරගෙන ගිහින් වින්ඩ්ස්ක්‍රීන් එකක් කඩල තිබ්බා
අපේම වාහන දාන්න හිතුවේ ඊට පස්සේ
පස්සේ අපේ මාමණ්ඩිත් සෙට් උනා දැන් නම් සැහෙන ලාබයක් තියෙනවා අපිට
ටුවරිසම් කොම්පැණි එකක මම වැඩ කරන නිසා එතනත් දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා පිට යන ඒවා කොහොමහරි අපි ගන්නවා පොඩි පොඩි ටුවරිසම් බුකින්ස්
එකේ එකවුන්ට්ස් බලන්නෙ කරන්නෙ අපේ එක්කෙනා
අපි අතරේ බිස්නස් එකක් වගේ යනවා යාළුවයි එයාගේ වයිෆ් බැහැලා කරගෙන යනවා
මේකනම් මහම මහ බොලඳ තර්කයක්. රටක් වුනාම පොරත්වය ඇතිකරගන්න ඕන තමන්ට තියෙන දේවල් වලින් මිසක් අතීතෙ තිබුන දේවල්වලින් නෙමෙයි. එක එකා බඩගෝස්තරේ රැකගන්න ලන්කාව ලෝකෙන් උතුම් රට කිව්වට ඒක එහෙම නැහැ කියල ඔප්පුවෙලා තියෙනව. තියරිය හරිනම් ඊශ්‍රායලෙන් නෙමෙයි සෝමාලියාවෙන් වුනත් ගන්න ඕන. එහෙම නැතුව පුහු මාන්නෙ නිසා මොලේ උඩ ඉඳගෙන තීරන ගත්ත නිසා තමයි ලන්කාවට කෙලවිලා තියෙන්නෙ. ඔය පුහුමාන්නෙ එන්නෙත් හීනමානෙ අතුරුප්‍රතිපලයක් නිසා.
හරි ඔය කියන විදියෙ භෞතික සම්පත් ලන්කාවෙ තිබුන කියමු. කෝ ඒවගෙන් වැඩගත්තද? සම්පත් තියාගෙන අයිස් ගහපු ලන්කාවද එහෙම නැතුව ඉහලට ආපු සින්හප්පූරුව ඊශ්රයලද හරි? ලන්කාව හොඳයි හැබැයි මිනිස්සු කාලකණ්ණියි.කුහකයි.දුෂ්ඨයි. ඒවගෙ පහත් ගතිගුන එන්නෙ හීනමානෙ ප්‍රතිපලයක් විදියට,
Mathale ape gama. Palapathwala
Man wage sinhalu ehen colabata migrate wela inne. Ridei![]()



) වාහන පහකට. උබේ බලාපොරොත්තුවේ පරාසය හුගක් වැඩී. අන්න එහෙම දිහටම ඉදින්. හද අල්ලන්න ට්‍රයි කලොත් අඩුමගානේ අහසවත් අහුවෙනවාකතා කරලා වැඩක් නැහැ රත්තරනේ ඕවා ගැන නන්..අපේ හු#%&*ලාට ඉගෙන ගන්න නිකන් දීලාත් කාලකන්නි ඉගෙන ගන්නේ නැහැ..තබ සතයක් හම්බ කරන්න හිතන්නෙ නැහැ කාලකන්නි කමට ගෙදරට වෙලා උඩ බලන් ඉන්නවා..![]()
![]()


ජිවිතේ මචන් වැටෙන අවස්ථා තියෙනවා අපි නොහිතන වෙලාවක
මොනව කරන්නද අපේ ජිවිතේ එක තමයි මචන් වටින දේවල් එකපාර අපෙන් ඇත් වෙලා යනවා හ්ම්
මොනව උනත් මචෝ අයෙත් එවලින් උඩට එන්න හදන එක ලොකු දෙයක් සුභ පතනවා මචෝ මහන්සි වෙලා ඉස්සරහට පලයන් එකෙන්ම
හාඩ්වෙයාර් වල උඹට හොඳ එක්ස්පිරියන්ස් එකක් එහෙම තියෙනව නම්
http://www.micronetglobal.com/contact_us.php
මෙන්න මේ කම්පැණි එකේ හොඳ පොසිෂන් තියෙනවා මචෝ
15ක් වගේ ගන්න පුළුවන් OT එක්ක ගන්න පුළුවන් පොඩ්ඩක් කතා කරල
බලපන් අවශ්‍ය නම් උන් අපේ එකේ අවුට් සෝර්ස් කරනවා
උඹ ආවොත් අපේ තැනට කතා කරලා මාරු කරගන්න පුළුවන් ඉන්න එවුන් ගියොත්

බය වෙන්න එපා බන් උබට හරි යයි.. ෂොප් එකක් වගේ පොඩියට පටන් ගනින්.. game dvds ෆිල්ම්ස් ටිකක් වගේ දාල repair කරන්නත් දාල පුළුවන් නම්..
ජය වේවා !

රත්තරං;17353039 said:ජය වේවා!
ඔය මොරාල් එක දිගටම තියාගනින්.... අනිවා උබ දිනනවා
උබලා වගේ කොල්ලෝ ඉන්නවා කියල දැනෙනකොට සන්තෝසයි