සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif
    11.gif
    11.gif

    බොට අදහසක් නැද්ද, ආසාවක් නැද්ද තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන්ගන්න..? :D
    නැහැ බන් හි හි
    හැබැයි මගේ යාලුවෙක් ඉන්නවා උගේ එකට නම් සම්බන්ධ වෙලා කරනවා
    එක මේ කාර් රෙන්ට් වාහන රෙන්ට් එකක් සුද්දො අදිනවා අනන් මනම් කරනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17349550 said:
    හැමදාම කියනවා වගේ ඉතියෝපියාවේ සෝමාලියාවෙත් සාර්තක වෙච්ච මිනිස්සු ඉන්නවා

    අවශ්ය වෙන්නේ අසාර්තකත්වයට නිදහසට කාරනා නෙමේ, සාර්තකත්වයට හේතු සහ උත්සාහය

    :yes::yes:

    ඔව් බන් එක ඇත්ත. මත පොඩි ප්‍රශ්න වගයක් නිසා කලකිරිලා හිටිය ඔහේ. මතක් වෙනකම් එහමයි එත් මටම තරුණ මගේ ජිවිතේ නේද මේ නිකම් ගෙබ්වෙන්නේ කියලා. නින්දෙන් ජිවත් උන වගේ. දැන් නම් මට තියනවා මගේ කියලා බලපොරොථ්ථුඅවක් . කොහොම හරි අරමුණට යන්න :yes::yes:
    හිත තමයි හැමදේම. හත් හයිය කරගෙන වැඩ කරන්න පුලුවන්නම් කරන ඩේ හරියට කරන්න පුලුඅව්න්නම් කැපවෙලා එතන තමයි දියුණුව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:

    ඔව් බන් එක ඇත්ත. මත පොඩි ප්‍රශ්න වගයක් නිසා කලකිරිලා හිටිය ඔහේ. මතක් වෙනකම් එහමයි එත් මටම තරුණ මගේ ජිවිතේ නේද මේ නිකම් ගෙබ්වෙන්නේ කියලා. නින්දෙන් ජිවත් උන වගේ. දැන් නම් මට තියනවා මගේ කියලා බලපොරොථ්ථුඅවක් . කොහොම හරි අරමුණට යන්න :yes::yes:
    හිත තමයි හැමදේම. හත් හයිය කරගෙන වැඩ කරන්න පුලුවන්නම් කරන ඩේ හරියට කරන්න පුලුඅව්න්නම් කැපවෙලා එතන තමයි දියුණුව
    හැම එකේම එහෙම හිතනව නම් ලංකාව අද සැහෙන දියුණුයි වගේම අපේ උනුත් ඉස්සරහින්ම ඉන්නවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රත්තරං;17349395 said:
    දීලා තියෙන සියලුම දත්ත හා විස්තර පිලිබදව 100ට 100ක් මට විශ්වාසයි.;)

    තියෙන තරමක් ටියුශන් ක්ලාස් තියෙන්නේ නුවර කුරුනෑගල පැත්තේ. ලමයි සූ ගාලා. මුන්ට හෙන ගැහිලද මන්ද බන්:no::no:

    දැන් එලෙවල් තරමට හරි ඉගන ගත්තු ගොඩක් අය ලංකාවේ ඉන්න බලන්නෙ නැ,එකයි මට පෙන්නෙ මෙකට හෙතුව සහෝ,දැන් ඔක්කොම බලන්නෙ ඔස්ට්‍රෙලියාවේ යන්න,එහෙමත් නැත්තම් ඔය කටාර් හරි ඩුබායි වගේ.......ඉට අමතරව ලොකු බුද්ධි ගලනයකුත් සිද්ධ වෙනවා...
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    දැනුම විතරක් තිබිලත් බෑ බන්. අපේ උන්ගෙ ආකල්ප හදන්න ඕන මුලින්ම. කේන්දර, හණමිටි අදහස් විශ්වාස කරන් ඉන්න උන් එක්ක අමාරුයි බන් වැඩ කරන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් එලෙවල් තරමට හරි ඉගන ගත්තු ගොඩක් අය ලංකාවේ ඉන්න බලන්නෙ නැ,එකයි මට පෙන්නෙ මෙකට හෙතුව සහෝ,දැන් ඔක්කොම බලන්නෙ ඔස්ට්‍රෙලියාවේ යන්න,එහෙමත් නැත්තම් ඔය කටාර් හරි ඩුබායි වගේ.......ඉට අමතරව ලොකු බුද්ධි ගලනයකුත් සිද්ධ වෙනවා...
    එහෙම සීන් එකකුත් දැන් දැන් වර්ධනේ වේගෙන එනවා හ්ම්
    මොකද මචන් එකට ලංකාව තුල තියෙන පරිසරයත් බලපානවා
    එහෙම යන්න හිතන හේතු තමයි දකින්නට තියෙන්නේ වටේම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17349553 said:
    කිබුලයියේ මම උබට දවසක් සීන් එකක් කිව්ව මතකද? රහසක්. ;);)
    හ්ම්..හ්ම්....
    දකිමි, දනිමි.......
    තව දුරටත් කට අරින්නේ නැත්තේ ද එබැවිනි.:P
     
    • Like
    Reactions: රත්තරං

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැහැ බන් හි හි
    හැබැයි මගේ යාලුවෙක් ඉන්නවා උගේ එකට නම් සම්බන්ධ වෙලා කරනවා
    එක මේ කාර් රෙන්ට් වාහන රෙන්ට් එකක් සුද්දො අදිනවා අනන් මනම් කරනවා
    අඩෝ.. මට නම් සෑහෙන්න උවමනාවක් තියෙනවා බං තමන්ගෙම කියලා දෙයක් පටන්ගන්න.. ඒත් ඉතිං සල්ලි තමා අවුල.. අනික මං ව්‍යාපාර සම්බන්ධව මෙලෝ දැනුමක් නැති පොරක්.. තමන්ගෙම දෙයක් කරනවා නම් සෑහෙන්න ඉගෙනගන්න දේවල් තියෙනවනේ..

    රත්තරං;17349564 said:

    අනාගතේ උබේ අතේනේ පුටේ;)
    බිස්නස් එක නග්ගලා ගනින්

    උබත් ජොබ් එකේ ඉන්න ගමන්ම පටන් ගනින්. ඊට පස්සේ ඒක නැගගෙන එනකොට අයින් වෙයන්, එක අත්තකට කකුලක් තියල නගිනව මිසක් පනින එක පොඩ්ඩක් භයානකයි
    එහෙම කරන්න මට නිදහසක් නෑනෙ මචං.. ඉරිදා සෙනසුරාදත් වැඩ.. පෝයටත් වැඩ.. එපා වෙනවා බං.. මැරිලා හරි ටාගට් කවර් කරන්න ඕනි..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එහෙම සීන් එකකුත් දැන් දැන් වර්ධනේ වේගෙන එනවා හ්ම්
    මොකද මචන් එකට ලංකාව තුල තියෙන පරිසරයත් බලපානවා
    එහෙම යන්න හිතන හේතු තමයි දකින්නට තියෙන්නේ වටේම

    ඔව් ඔව් යන මිනිස්සුන්ට වැ‍රැද්දක් කියන්නෙ නැ මම :yes:...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ.. මට නම් සෑහෙන්න උවමනාවක් තියෙනවා බං තමන්ගෙම කියලා දෙයක් පටන්ගන්න.. ඒත් ඉතිං සල්ලි තමා අවුල.. අනික මං ව්‍යාපාර සම්බන්ධව මෙලෝ දැනුමක් නැති පොරක්.. තමන්ගෙම දෙයක් කරනවා නම් සෑහෙන්න ඉගෙනගන්න දේවල් තියෙනවනේ..

    ඉස්සරහට නම් මචං ප්‍රින්ටින් එවුන්ට හොඳ ප්ලේස් එකක් තියෙනවා
    ඉලෙක්ෂන් එහෙමත් නිතරම එන නිසා හි හි
    එකත් හැබැයි දැන් ලංකාවේ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ල ගෙන මාකට් එක
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ සිංහලු ලමයි හදන්නේ නෑ උන්ට හරියට උගන්නන්න උන්ගේ වැඩ කරන්න බැරි වෙනවා කියලා හදන එකා දෙන්නත් කුඩ්ඩෝ ගංජා කාරයෝ වෙලා අන්තිමට..
    අපේ දරුවෝ ඉන්න අය මීට වඩා දරුවෝ හරියට හදන විදිහ ගැන හිතන්න ඕන.. කොහෙද දැන් කාලේ දෙමවු පියනුත් පොෂ් වෙලා පන්සලෙන් ඈත්වෙලා දරුවන්ට හරි හමන් දහම් දැනුමක් ශ්‍රද්ධාවක් නෑ.. හරි වැරැද්දක් තේරෙන්නේ නෑ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් යන මිනිස්සුන්ට වැ‍රැද්දක් කියන්නෙ නැ මම :yes:...
    අපේ ආර්ථිකෙට නම් යන අයගෙන් සල්ලි එන නිසා වාසියක් තියෙනවා
    මම නම් ඉතින් ඔය එහෙම බලාපොරොත්තුවක් නැහැ
    මම ඉතින් අර යාළුවගේ එකට සෙට් වෙලා කරනවා
    දැන් වාහන අඩු වෙන නිසා තව එකක් අරගෙන දාන්න බැලුවේ
    වැඩ කරන්නෙත් ටුවරිසම් සම්බන්ධ එකක නිසා ඒ සයිඩ් එකෙන්
    ජිල් මාට් දාන්නත් ලේසි නිසයි සෙට් උනේ ඌනම් බිස්නස් එක දිගටම කරගෙන ඉස්සරහට යන්න තමයි හිතාගෙන ඉන්නේ
    ඌමරු බුලට් එකක් ඌ මට උපේ කරනකොට සෙට් උනේ ඊට පස්සෙ
    ඌයි මැයි කොස් එකක් කරා එකේදී එළකිරි කෙල්ලෙක් සෙට් උනා උට
    කොස් එක ඉවරවෙන දවසෙ ඌ ඒ කෙල්ලව බැන්ද හොරෙන් සයින් කරේ මමයි තව යාළුවෙකුයි ගෙවල් වලින් අවුල් නිසා පස්සෙ උන් ශේප් වෙලා මගුල් ගෙදරක් එහෙම කරා දැන් දෙන්නම එකතුවෙලා බිස්නස් එක කරගෙන යනවා එළකිරි වගේ කිරිබත්ගොඩ
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යේස්
    ඊශ්‍රායල් වගේ මෙහෙ හදන්න පුළුවන් නම් ලංකාව හොඳ තැනකට ගෙන්න පුළුවන් හ්ම්

    මෙක වෙන රටක් නෙමෙයි ශ්‍රි ලංකාවම කල යුතුයි සහෝ,වෙන රටක් වගේ කරන්න ඔනේ නැ,ලංකාව-ලංකාව වගේම ඉස්සරහට ගියා නම් තමා හරි,සමහරු මෙක සිංගප්පුරු කරන්න කතා කරනවා,එවා රටවල්ද හා...අපිට කොච්චර නම් ඉට වඩා අගයන්,එවාගේම සම්පත් තියනවාද,(මට ඔයා කියලා තියන එක තෙරුනා සහෝ,මම එකට විරුද්ධව නෙමෙයි අදහස් කලේ)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපේ උන් ගැන නම් කතා කරල වැඩක් නෑ කොලබින් පිට නම් එකෙක් දෙන්නෙක් ඉන්නවා හොඳ උන් තාමත් අනිත් එවුන් බාගෙට බාගයක් සික් කාරයෝ එකෙන් මේකෙන් මචන් අනිත් එවුන් කොහොමහරි ගේම ගහලා හොඳ ප්ලේස් එකකට එනවා ස්පෙෂලිස්ට් වගේ ඉතින් උන්ට නිකන්ම ජොබ් උනත් යනවා මොකද සේවය ලබා ගන්න එකත් කැමති හොඳම එකෙක්ගෙන් සේවය ගන්න අපේ උන් ඉතින් කළා බුකි පොස්ට් ලයික් දදා කෙල්ලෝ සර්ච් කර කර බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ස්වප්නගේ රෙද්ද අස්ස බල බල එකේ උන් වගේ කොන්ඩේ හද හද ඉරාජ් අලුත් ට්‍රැක් එකක් ගහලා අර සිංදුව පට්ට අරක මේක කෑලි පස්සේ දුවන්නයි විතරයි ලොල් සහගතයි
    ඒ අතරේ අනිත් එවුන් ලොවෙත් කොර වෙන්න බලපන් මේ අලුත් CIMA බැජ් වල බාගෙට බාගයක් ඉන්නේ මුස්ලිම් උන් නේ ලොල්
    ඉතින් බලපන් කතා කරල වැඩක් නෑ

    සිරාවටම බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙක වෙන රටක් නෙමෙයි ශ්‍රි ලංකාවම කල යුතුයි සහෝ,වෙන රටක් වගේ කරන්න ඔනේ නැ,ලංකාව-ලංකාව වගේම ඉස්සරහට ගියා නම් තමා හරි,සමහරු මෙක සිංගප්පුරු කරන්න කතා කරනවා,එවා රටවල්ද හා...අපිට කොච්චර නම් ඉට වඩා අගයන්,එවාගේම සම්පත් තියනවාද,(මට ඔයා කියලා තියන එක තෙරුනා සහෝ,මම එකට විරුද්ධව නෙමෙයි අදහස් කලේ)
    මම එකෙන් අදහස් කලේ බන් උන්ගේ රටේ ක්‍රියාත්මක වෙන යාන්ත්‍රනේ බලැපන් උන්ගේ ජාතිය වෙනුවෙන් උන් කරන දේවල් බලපන් උන් ඉස්සරහට ඇවිල්ල තියෙන විදිය අපේ රටේ වගේ නෙවෙයි ස්භාවික කියල මහ සම්පතක් නැහැ උන්ට අපේ උන්ට සේරම තිබිලත් ලොවෙත් පිස්සු කෙලිනවා මුලින්ම ඔලුව හදන්න ඕනා ඊට පස්සෙ අනිත් දේවලුත් ඒ විදියට කරානම් ලංකාව ගැන තවත් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් හ්ම්
    එතකොට අනිත් රටවල උනුත් අපිව ආදර්ශයට ගනී උන් හැදෙන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නැහැ බන් හි හි
    හැබැයි මගේ යාලුවෙක් ඉන්නවා උගේ එකට නම් සම්බන්ධ වෙලා කරනවා
    එක මේ කාර් රෙන්ට් වාහන රෙන්ට් එකක් සුද්දො අදිනවා අනන් මනම් කරනවා

    මචෝ ටුවරිසම් හොදයි, ඒත් දවසට දෙකට රෙන්ට් එකට දෙන වැඩේ හෙන අවදානම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :yes::yes:

    ඔව් බන් එක ඇත්ත. මත පොඩි ප්‍රශ්න වගයක් නිසා කලකිරිලා හිටිය ඔහේ. මතක් වෙනකම් එහමයි එත් මටම තරුණ මගේ ජිවිතේ නේද මේ නිකම් ගෙබ්වෙන්නේ කියලා. නින්දෙන් ජිවත් උන වගේ. දැන් නම් මට තියනවා මගේ කියලා බලපොරොථ්ථුඅවක් . කොහොම හරි අරමුණට යන්න :yes::yes:
    හිත තමයි හැමදේම. හත් හයිය කරගෙන වැඩ කරන්න පුලුවන්නම් කරන ඩේ හරියට කරන්න පුලුඅව්න්නම් කැපවෙලා එතන තමයි දියුණුව

    මොන මගුල උනත් ගේම අත අරින්න එපා මචන්