නැහැ බන් හි හි![]()
![]()
![]()
බොට අදහසක් නැද්ද, ආසාවක් නැද්ද තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන්ගන්න..?
හැබැයි මගේ යාලුවෙක් ඉන්නවා උගේ එකට නම් සම්බන්ධ වෙලා කරනවා
එක මේ කාර් රෙන්ට් වාහන රෙන්ට් එකක් සුද්දො අදිනවා අනන් මනම් කරනවා
නැහැ බන් හි හි![]()
![]()
![]()
බොට අදහසක් නැද්ද, ආසාවක් නැද්ද තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන්ගන්න..?
රත්තරං;17349550 said:හැමදාම කියනවා වගේ ඉතියෝපියාවේ සෝමාලියාවෙත් සාර්තක වෙච්ච මිනිස්සු ඉන්නවා
අවශ්‍ය වෙන්නේ අසාර්තකත්වයට නිදහසට කාරනා නෙමේ, සාර්තකත්වයට හේතු සහ උත්සාහය

හැම එකේම එහෙම හිතනව නම් ලංකාව අද සැහෙන දියුණුයි වගේම අපේ උනුත් ඉස්සරහින්ම ඉන්නවා
ඔව් බන් එක ඇත්ත. මත පොඩි ප්‍රශ්න වගයක් නිසා කලකිරිලා හිටිය ඔහේ. මතක් වෙනකම් එහමයි එත් මටම තරුණ මගේ ජිවිතේ නේද මේ නිකම් ගෙබ්වෙන්නේ කියලා. නින්දෙන් ජිවත් උන වගේ. දැන් නම් මට තියනවා මගේ කියලා බලපොරොථ්ථුඅවක් . කොහොම හරි අරමුණට යන්න
හිත තමයි හැමදේම. හත් හයිය කරගෙන වැඩ කරන්න පුලුවන්නම් කරන ඩේ හරියට කරන්න පුලුඅව්න්නම් කැපවෙලා එතන තමයි දියුණුව
රත්තරං;17349395 said:දීලා තියෙන සියලුම දත්ත හා විස්තර පිලිබදව 100ට 100ක් මට විශ්වාසයි.
තියෙන තරමක් ටියුශන් ක්ලාස් තියෙන්නේ නුවර කුරුනෑගල පැත්තේ. ලමයි සූ ගාලා. මුන්ට හෙන ගැහිලද මන්ද බන්![]()
එහෙම සීන් එකකුත් දැන් දැන් වර්ධනේ වේගෙන එනවා හ්ම්දැන් එලෙවල් තරමට හරි ඉගන ගත්තු ගොඩක් අය ලංකාවේ ඉන්න බලන්නෙ නැ,එකයි මට පෙන්නෙ මෙකට හෙතුව සහෝ,දැන් ඔක්කොම බලන්නෙ ඔස්ට්‍රෙලියාවේ යන්න,එහෙමත් නැත්තම් ඔය කටාර් හරි ඩුබායි වගේ.......ඉට අමතරව ලොකු බුද්ධි ගලනයකුත් සිද්ධ වෙනවා...
හ්ම්..හ්ම්....රත්තරං;17349553 said:කිබුලයියේ මම උබට දවසක් සීන් එකක් කිව්ව මතකද? රහසක්.![]()

නැහැ බන් හි හි
හැබැයි මගේ යාලුවෙක් ඉන්නවා උගේ එකට නම් සම්බන්ධ වෙලා කරනවා
එක මේ කාර් රෙන්ට් වාහන රෙන්ට් එකක් සුද්දො අදිනවා අනන් මනම් කරනවා
රත්තරං;17349564 said:
අනාගතේ උබේ අතේනේ පුටේ
බිස්නස් එක නග්ගලා ගනින්
උබත් ජොබ් එකේ ඉන්න ගමන්ම පටන් ගනින්. ඊට පස්සේ ඒක නැගගෙන එනකොට අයින් වෙයන්, එක අත්තකට කකුලක් තියල නගිනව මිසක් පනින එක පොඩ්ඩක් භයානකයි
එහෙම සීන් එකකුත් දැන් දැන් වර්ධනේ වේගෙන එනවා හ්ම්
මොකද මචන් එකට ලංකාව තුල තියෙන පරිසරයත් බලපානවා
එහෙම යන්න හිතන හේතු තමයි දකින්නට තියෙන්නේ වටේම
...අඩෝ.. මට නම් සෑහෙන්න උවමනාවක් තියෙනවා බං තමන්ගෙම කියලා දෙයක් පටන්ගන්න.. ඒත් ඉතිං සල්ලි තමා අවුල.. අනික මං ව්‍යාපාර සම්බන්ධව මෙලෝ දැනුමක් නැති පොරක්.. තමන්ගෙම දෙයක් කරනවා නම් සෑහෙන්න ඉගෙනගන්න දේවල් තියෙනවනේ..
අපේ ආර්ථිකෙට නම් යන අයගෙන් සල්ලි එන නිසා වාසියක් තියෙනවාඔව් ඔව් යන මිනිස්සුන්ට වැරැද්දක් කියන්නෙ නැ මම...
අපේ ආර්ථිකෙට නම් යන අයගෙන් සල්ලි එන නිසා වාසියක් තියෙනවා
...යේස්ඔව් එහෙම එකකුත් තියනවා නොවැ නෙද...
යේස්
ඊශ්‍රායල් වගේ මෙහෙ හදන්න පුළුවන් නම් ලංකාව හොඳ තැනකට ගෙන්න පුළුවන් හ්ම්
අපේ උන් ගැන නම් කතා කරල වැඩක් නෑ කොලබින් පිට නම් එකෙක් දෙන්නෙක් ඉන්නවා හොඳ උන් තාමත් අනිත් එවුන් බාගෙට බාගයක් සික් කාරයෝ එකෙන් මේකෙන් මචන් අනිත් එවුන් කොහොමහරි ගේම ගහලා හොඳ ප්ලේස් එකකට එනවා ස්පෙෂලිස්ට් වගේ ඉතින් උන්ට නිකන්ම ජොබ් උනත් යනවා මොකද සේවය ලබා ගන්න එකත් කැමති හොඳම එකෙක්ගෙන් සේවය ගන්න අපේ උන් ඉතින් කළා බුකි පොස්ට් ලයික් දදා කෙල්ලෝ සර්ච් කර කර බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ස්වප්නගේ රෙද්ද අස්ස බල බල එකේ උන් වගේ කොන්ඩේ හද හද ඉරාජ් අලුත් ට්‍රැක් එකක් ගහලා අර සිංදුව පට්ට අරක මේක කෑලි පස්සේ දුවන්නයි විතරයි ලොල් සහගතයි
ඒ අතරේ අනිත් එවුන් ලොවෙත් කොර වෙන්න බලපන් මේ අලුත් CIMA බැජ් වල බාගෙට බාගයක් ඉන්නේ මුස්ලිම් උන් නේ ලොල් ඉතින් බලපන් කතා කරල වැඩක් නෑ
මම එකෙන් අදහස් කලේ බන් උන්ගේ රටේ ක්‍රියාත්මක වෙන යාන්ත්‍රනේ බලැපන් උන්ගේ ජාතිය වෙනුවෙන් උන් කරන දේවල් බලපන් උන් ඉස්සරහට ඇවිල්ල තියෙන විදිය අපේ රටේ වගේ නෙවෙයි ස්භාවික කියල මහ සම්පතක් නැහැ උන්ට අපේ උන්ට සේරම තිබිලත් ලොවෙත් පිස්සු කෙලිනවා මුලින්ම ඔලුව හදන්න ඕනා ඊට පස්සෙ අනිත් දේවලුත් ඒ විදියට කරානම් ලංකාව ගැන තවත් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් හ්ම්මෙක වෙන රටක් නෙමෙයි ශ්‍රි ලංකාවම කල යුතුයි සහෝ,වෙන රටක් වගේ කරන්න ඔනේ නැ,ලංකාව-ලංකාව වගේම ඉස්සරහට ගියා නම් තමා හරි,සමහරු මෙක සිංගප්පුරු කරන්න කතා කරනවා,එවා රටවල්ද හා...අපිට කොච්චර නම් ඉට වඩා අගයන්,එවාගේම සම්පත් තියනවාද,(මට ඔයා කියලා තියන එක තෙරුනා සහෝ,මම එකට විරුද්ධව නෙමෙයි අදහස් කලේ)