සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17378540 said:

    භාශා දැනුම පැත්තක තියපන්කො, හුගක් උන්ට ඉගෙනගන්න උවමනාවක් නෑ

    igena ganna thanak naa....!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රන් අකුරින් නම ලියවුනු
    රංකැටි පුතුනට පමනයි
    සිංහාසන සැදුනේ... සිංහාසන සැදුනේ
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    සිංහල ජාතිය ගොඩදාන්නනම් අපි පුක ඉරාන කෑගහලා විතරක් හරියන්නේ නෑ බොලව්.

     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    පරන ත්‍රෙඩ් එකක්. ඒත් මම කලින් දැකල තිබුනෙ නෑ.
    මාත් මේ දවස් වල තව යාලුවෙක් එක්ක සෙට් වෙලා පොඩි වැඩක් කරගෙන යනව. මේ මාසෙ අග තමා ලෝන්ච් කරන්න ඉන්නෙ. ශුවර් නෑ ඉතින්. බලමු. ජොබ කරගෙන් ඉදල ඉතින් නිකම්ම මැරිල යන්න පුලුවන්. ඊට වඩා දෙයක් කරන්න බලන්න ඕන...