ජය වේවා..වැඩ්ඩා;12452831 said:සිරාවට මාර වෙලාවේ තෙරෙඩ් එක සෙට් උනේ... ඩයලොග්කාරයන්ගේ අම්මලාව මතක් කර කර හිටියේ ස්ලෝ නිසා......
මචන් උබේ කටට මසුරන් දාලා මදි යකෝ කිව්ව කතාවට.....මමත් මේ වගේ තෙරෙඩ් එකක් කලින් දැම්මා.. මුල් කාලේ කට්ටිය බැලුවට දැන් සද්දයක්වත් නැහැ.. සමහරු බලලා කොමෙට් නොකරත් ගිහින්..!!!
සිරාවට බන් දෙන්න ඔනේ දේ උබ නම් කන පැලෙන්න දීලා තියෙනවා
අපේ ඉගෙන ගන්න උන්ට මේ කාලේ තියෙන උණක් තමයි ජොබ් එකක් කරන එක,ඒ උනාට ඊට වඩා හොදයි කියලා දන්නේ නැහැ බිස්නස් එකකට අත ගහන එක....
අපේ (හොද නැති අම්මලාගේ පුතාලා) දැන් ආගම ගැන කිසි තැකීමක් නැහැ උන් බෞද්ධ දර්මය කට පාඩම් කරලා ඔ.ලෙවල් එකට "ඒ" එකක් ගන්න විතරයි ට්‍රයි එක...
අපේ උන් ඉහලට යද්දි කකුලෙන් අදින්න එපා අත දීපිය!!
අනිත් එක එකම ආදායම් මාර්ගයක රැදිලා ඉන්න එපා... පළවෙනි ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් තව ව්‍යාපාර වලට ආයෝජනය කරන්න
උබ නම් සිරා කොල්ලෙක්
ජය ශ්‍රී
අඩේ මාර වඩේ කියන්නේ මමයි මගේ යාලුවෙකුයි එකතු වෙලා පටන්ගත්ත පොඩි බිස්නස් සීන් එකට අදාලව හෑන්ඩ් බිල් එකක් හදල ඉවර වෙලා එලකිරි පෑත්තේ ආවගමන් මුලින්ම දක්කේ මේ ත්‍රෙඩ් එක.... මේක දෑකල පොඩි කික් එකක් ආවා වෑඩේ ගෑන ......![]()
අඩේ මාර වඩේ කියන්නේ මමයි මගේ යාලුවෙකුයි එකතු වෙලා පටන්ගත්ත පොඩි බිස්නස් සීන් එකට අදාලව හෑන්ඩ් බිල් එකක් හදල ඉවර වෙලා එලකිරි පෑත්තේ ආවගමන් මුලින්ම දක්කේ මේ ත්‍රෙඩ් එක.... මේක දෑකල පොඩි කික් එකක් ආවා වෑඩේ ගෑන ......![]()



ගොඩක් හොද අදහසක් කියල තියෙනවා ඒ වගේම අලුතෙන් පටන් ගන්න හොද වියාපාර ටිකකුත් කිවුවනම් තමයි හොද.....
Matath meka nam hodata ahala puruduiii wageමටත් ඇහුනා ඔය කතාව මම ඉගෙන ගත්ත තැනින්.....
"හොඳ රස්සාවක් කරන කෙනෙක් බවට පත් වෙනවට වඩා හොඳ රස්සාවක් දෙන්න පුලුවන් කෙනෙක් බවට පත් වෙන්න"
( කිව්ව කෙනා කව්ද කියලා දන්න අය දන්නවා )
