සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදාණෝ...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදාණෝ...

    සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදාණෝය...
    සුද්දන්ගේ පාහර කම් මැඩලූ සිහ රජාණෝය...
    සංකර සිරිතට එරෙහිව හඬදුන් කථිකයාණෝය...
    මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂයාණෝය...