සිංහල ජාතිකයන් නොවුනත් සිංහල ගීත ගයන අපූ&#3515

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    සිංහල ජාතිකයන් නොවුනත් සිංහල ගීත ගයන අපූ&#3515


    මේ වීඩියෝ පෙල අපට හමුවුයේ යු ට්යුබයේ තිබී.මෙහි ඇති අපුර්වත්මය නිසාම අප මේ ගැන විස්තර සොයා බැලුවා.

    අප වෙත දැන ගන්නට ලැබෙන ආකාරයට මෙම ලාඕස ජාතික සංගීත කණ්ඩායමට නම තබා ඇත්තේ "ලාඕ සිලෝන්" ලෙසයි.

    මොවුන් මිල්ටන් මල්ලවආරච්චි,ක්ලැරන්ස් විජේවර්ධන,ඉන්ද්‍රානි පෙරේරා ආදී ශ්‍රී ලාංකීය ගායක ගායිකාවන්ගේ ගීත ඉතාම කදිමට ගයනා කරනවා.

    මෙම ලාඕ සිලෝන් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය සිංහල ගීත කිහිපයක් පහතින් දැක්වෙනවා.








    මේවදකිනකොට අපිට අපේ ගැන හරිම හිරිකිහයක් එනවා..
    ලැජ්ජාවක් හිතෙනවා..අපේ ඉන්නේ නව පරපුරේ මහලොකු ගායකයො..
    උන්ගේ පඩයි හැඩයි විතරයි.....
    වැඩයි කිඩයි නෑ... මේ බෑන්ඩ් එකේ කට්ටියට සිOදු කියන ගමන්
    ඩ්‍රම්ස් ගහන්න්.. කීබොඩ් එක ප්ලේ කරන්න වගේ ඒවා පුලුවන්

    ඒත් අපේ නව පර පුරේ තරුණ තරුණියො ආදරෙන් වැලද ගත්ත
    ............ ගහපු සුපර් චාටර් ස්ටාස් ලට පුලුවන්ද එහෙම කරන්න
    උන්ගේ බොරු සොබනේ විතරයි.. වැඩ 10 යි පඩ් 100 යි
    ඔය ගොඩක් එවුන්ට ගිටාර් එක්ක් නිකන් තාලෙකට වනා ගන්නවත් බෑ..

    පස්සෙන් බැක් කරනම් නිකන් තම්න් නිකන් සිරාවටම
    ගහන්වා වගේ මිනිස්සුන් ඉස්සරහා රඟපාන්න තමි උන් දන්නේ..
    උන්ට හරියට සිOදුකියන්නත් බෑ...
    මොනුන්ද මුන්...කිසිම ටැලන්ට් එකක් නෑ.තියෙන්නේ SMSමැශින් පමනයි..
    කොහෙන් හරි මීඩියා එකක්කින් උස්සලා දෙනවනම්..
    අපේ ස්ටාස්ලා ට ඔන්න නියමයි...දැන් සැබෑ ගායක්යො නෑ...


    නිකන් හිතපල්ලා..අපි එආකාලේ ට්‍රිප් එකක්
    යනකොට කිව්වේ ජෝතිගේ මිල්ටන්ගේ සිOදු...
    තවත් ගායකයො හිටියා..90 වෙන් පස්සේ ආපු ගායකයන් ගොඩකගේ
    සිOදු ට්‍රිප් එකක් ගිහාම වත් කියන්න පුලුවන්ද?
    නිකන් කල්පන කරපන්
    තාම අදා ඉන්න පරම්පරාවත් කියන්නේ පරන සිOදු...
    චා මැක්ස් නේ..

    අඩුම ගානේ ඒ ගායකයාගේ සින්දුව ඌටත් කියන්න බෑ..ඩී,ජේ මියුසික් නැත්නම්. . . . . .කාලා වරේන් කෝ...
    උදා: සුරේන්ද්‍ර පෙරෙරා තනිකර ජොතිගෙ මිල්ටන්ගෙ සිOදු කියලා ආවේ..
    ජොති මිල්ටන් නැත්නම් අද ඌ ලොවෙත් නෑ.........
    ඒ වුනාට ඒ ඔඩ්ඩි කොල්ලට ඒවා මතක නෑ..
    අද ඉන්න ගායකයන්ගේ නැත්තේ එක දේයයි...
    ඒ ප්‍රතිභාව..................!
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Welcome Back මචන් ආයිත් Elakiri එකේ නීති කඩන්නේ නැතුව හැමෝම එක්ක හොදින් ඉන්න. කුණුහරප දාන්න එපා. මේවගේ ඒවා හොදයි.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Welcome Back මචන් ආයිත් Elakiri එකේ නීති කඩන්නේ නැතුව හැමෝම එක්ක හොදින් ඉන්න. කුණුහරප දාන්න එපා. මේවගේ ඒවා හොදයි.

    Ane Sunimalo
    Tho Kiyapu Kunu harapa walata Mama Kiyapuwa Hodai
    Dan Ubada Theeranaya Karanne Hoda ewa Monwada Naraka ewa Monwada
    Kiyala, ?E kIyanne Ubath Elakiri ADMIN lath ekka Sambandayak Thiyenwa Kiyana eka wge..
    Mata one eka mam danwa Ban
    Ane Pake Elakiri එකේ නීති ..
    payya.. ewa dala thiyene
    Ubala wage ewunawa
    Araksha karanna