සිංහල ජාතියේ උපත ගැන...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මූ නේද අර කෙල්ලෙක් එක්ක බදාගෙන නයි dance එකක් දාන , බුදුන් ලංකාවේ කියන එකා? :rofl:
    පතිරආරච්චි ද මොකක්ද නමක් තියන්නේ..
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    මමත් මේ ගැන අධ්‍යනයක් කරපු කෙනෙක් නොමෙයි. මෙතුමාත් පොත අනුවනේ කියන්නේ. බුද්ධ දහමට අනුව මෙහෙමයි. බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පාන දිනයෙහි තමයි විජය කුමරු ඇතුළු පිරිස ලංකාවට ගොඩ බැස්සේ. මතු අනාගතයෙහි මාගේ ධර්මය ලංකා රාජ්ජයෙහි පිහිටන බවත් ලංකා රාජ්ජයට ගොඩ බසින විජය ඇතළු පිරිස ආරක්ෂා කරන ලෙසත් සක්දෙවිදුන්ට පවසන ලදී. ඒ අනුව සක් දෙවිඳු උපාසකයෙකු වේශයෙන් පැමිණ විජය ඇතුළු පිරිසට ආරක්ෂාව සලසන ලදී. එමනිසා අමනුෂ්‍ය උවදුරු වලින් විජය ඇතුළු පිරිස ආරක්ෂා විය. කුවේණිය හා ඇයගේ මාමාවරුන් ඝාතනය කෙරනු ලබන පුවත සත්‍යයක් නම්, ඔවුන් මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයන්ය. පසුව විජය කුමරා තම භාර්යාව වශයෙන් ඉන්දියාවෙන් භද්ධකච්චනා කුමරිය ගෙන්නා ගන්නා ලඳි. ඒ අනුව ශ්‍රී ලංකාවෙහි නුතන මිනිස් පරපුරෙහි මුල් මව් හා පියා මේ දෙපලය. භද්ධකච්චානා කුමරිය ශාක්‍ය වංශික දියණියකි.
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුන්ගේ කෙහෙල්මල් වැඩක් නෑ ,හෙටට කන්න විදිහක් හොයපිය
     
    • Like
    Reactions: nalin0001

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනය ලංකා දීපයෙහි පිහිටන බව දන්නා සේක. ඒ වනවිට ලංකා රාජ්ජය මිනිස් වාසයෙන් තොරය. බුදුරජාණන් වහන්සේ ලංකා රාජ්ජයට වැඩි අවස්ථා තුනේදිහිම මුණගැසුනේ අමනුෂ්‍ය කොට්ටාශ වූ යක්ෂයින් හා නාගයින්ය. බුදු රජාණන් වහන්සේ මුල් වරට ලංකාවට වැඩම කරේ ලංකා රාජ්ජය මිනිස් වාසයට සුදුසු කරනු වස් භයානක හා දරුණු යක්ෂයින් ලංකා රාජ්ජයෙන් ඉවත් කිරීමටය. උන් වහන්සේ ඝන අන්දකරයක් හා ගින්දර ඇතිකරන ලදී. එවිට යක්ෂයින් මුහුදු අද්දරට පලායන ලදී. ඉතා බලවත්වූ මේ උත්තමයා අපහට දකින්නට නොලැබේවා යන්න දරුණු යක්ෂයින්ගේ පැතුම විය. එවිට බුදු රජාණන් වහන්සේ ගිරි දිවයින ලංකා රාජ්ජයට ආසන්න කරන ලදී. එවිට යක්ෂයින් ගිරි දිවයිනට පැනගත්හ. ඒ අනුව පසුව මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කර බුද්ධ ශාසනය ලංකාවෙහි ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.
     
    Last edited:
    • Dislike
    Reactions: Champ HB

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මමත් මේ ගැන අධ්‍යනයක් කරපු කෙනෙක් නොමෙයි. මෙතුමාත් පොත අනුවනේ කියන්නේ. බුද්ධ දහමට අනුව මෙහෙමයි. බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පාන දිනයෙහි තමයි විජය කුමරු ඇතුළු පිරිස ලංකාවට ගොඩ බැස්සේ. මතු අනාගතයෙහි මාගේ ධර්මය ලංකා රාජ්ජයෙහි පිහිටන බවත් ලංකා රාජ්ජයට ගොඩ බසින විජය ඇතළු පිරිස ආරක්ෂා කරන ලෙසත් සක්දෙවිදුන්ට පවසන ලදී. ඒ අනුව සක් දෙවිඳු උපාසකයෙකු වේශයෙන් පැමිණ විජය ඇතුළු පිරිසට ආරක්ෂාව සලසන ලදී. එමනිසා අමනුෂ්‍ය උවදුරු වලින් විජය ඇතුළු පිරිස ආරක්ෂා විය. කුවේණිය හා ඇයගේ මාමාවරුන් ඝාතනය කෙරනු ලබන පුවත සත්‍යයක් නම්, ඔවුන් මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයන්ය. පසුව විජය කුමරා තම භාර්යාව වශයෙන් ඉන්දියාවෙන් භද්ධකච්චනා කුමරිය ගෙන්නා ගන්නා ලඳි. ඒ අනුව ශ්‍රී ලංකාවෙහි නුතන මිනිස් පරපුරෙහි මුල් මව් හා පියා මේ දෙපලය. භද්ධකච්චානා කුමරිය ශාක්‍ය වංශික දියණියකි. ඒ නිසා අප බුදු රජාණන් වන්සේගේ වංශය වන ශාක්‍ය වංශිකයන්ගේ පරපුරෙහි වේ.
    පුක කහගන්න නියපොත්ත නෑ. හැබැයි මහලොකුවට අපි අහවල් වංසේ කියලා කියන්න නම් අපේ පිම්පියොන්ට හොදට කට ඇරෙනවා. මොන ලබ්බෙ වංසෙක උනත් වැඩක් තියෙනවද බන්. මේ රටේ ඉන්න එවුන් දිහා පොඩ්ඩක් බලපන්කෝ වංසේ මොකක්ද කියලා පෙනෙයි හොදට.
     
    • Like
    Reactions: Venux

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    සිංහලු කාගෙන් පැවතගෙන අවත් තේරුමක් නෑ .. බන්ගලියන්ගෙන් තමයි කියක් හරි ඉල්ලගන්නේ අද වෙනකොට. :rofl:
    පුක කහගන්න නිය නෑ..කොහෙවත් යන ඉතිහාසයයි 2500 කබල් ගගා ඉන්නවා හැමදාම:lol: