සිංහල ජාතිය ගැන කතා කිරීම හා බෞද්ද උරුමය ග&#35

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    සිංහල ජාතිය ගැන කතා කිරීම හා බෞද්ද උරුමය ග&#35

    ජාතිවාදය ඉතා භයානකය.. සිංහල ජාතිය ගැන කතා කිරීම හා බෞද්ද උරුමය ගැන කතා කිරීම ජාතිවාදයයි.. අපි දෙනදේ කා වෙනදේ බලා සිටිය යුතුය..අපේ සහෝදර කන්ඩායමක් කුරගල ඉතා අගනා පූජනීය ස්තානයක් සාදා ඇත. එය අපට මහත් වූ ආඩම්බරයකි... එහෙත් මට නොතේරෙනුයේ 2500ට වඩා 65ක ඉතිහාසයක ඇති වටිනාකමයි.. සමහරවිට මමද ජාතිවාදියෙක් වියහැක. එමනිසා මාහටද එය නොතේරේ යැයි මට සිතේ..සමහර සර්වබලදාරී දෙවියන් ඉතා බලවත්ය..ඔවුන්ගේ බලමහිමය අපි වැනි උන්ට හිතාගන්නවත් බැරිය..2003 දී ගූගල් අර්ත් එකෙනුත් පල්ලියක් සගවා සැටලයිට් එකට වඩා දෙයියා බලවත් බව පෙන්වා දී ඇත..අව්රුදු හැටගානක් පරන පල්ලිය සගවා තැබු ආකාරය ඉතා පුදුමාකාරය.. සමහරවිට ඉන්විසිබල් කලා වියහැක..
    දේව බලයෙන් අමානෝ ශිට් අව්රුදු 60ක් ගියත් දිරන්නේද නැත,, දෙවියන් මැව්වේ ලෝකය මිනිසා පමනක් නොවේය.. අව්රුදු හැට ගනනකට කලින් අමානෝ ශීට් නොතිබූ යුගයක දෙයියා අමානෝ ශීට්ද මවා ඇත..වෙගෙර ගිලපු එකාට අග්ගලාවක් කජ්ජක්ද සේ ලෝකේ මැව්ව උත්තමයාට අමානෝශීට් මොන හුයන්නක්ද කියන්නටද පුලුවන... පුදුමාකාරය.. ජාතිවාදී රත්තරංට ඕවා තේරුම් ගන්න බැරිය..
    ජාතිවාදය බොහෝ බයානකය.. අපි ජාතිවාදය නැතිකල යුතුය.. මේ උතුමන් නාලන්දාව ගිනි නොතබන්න අපිට පාඩම් කිරීමට පොත් ගොඩ ගැසෙනු ඇත,, කර ඇත්තේ ලොකු සේවයකි.. ජාතිවාදී මට දැන් යන්තම් මේවා තේරේ.. හරකාගේ බෙල්ල කැපීමට දෙවියන් කියූ විශේශ ක්‍රමයක් ඇත .. චුට්ටක් වත් රිදෙන්නේ නැත..අවශ්යනම් හෙට අනිද්දා කුරගල පුදබිම වැදපුදා මේ ක්‍රමය පරීක්ශා කරගත හැකිය..
    අයිතිහාසික ජයිලානි කමලානි වැනි ලස්සන නමක් ඇති භුමියකට කුරගල යැයි අපහාස කිරීමද හොද නැත,, ජාතිවාදය ඇවිස්සිය හැක..අනගාරික දර්මපාලතුමාද ජාතිවාදියෙකි. එතුමා ජාතිවාදය අවුස්සා මහන්තාට යන එනමන් නැතිකර බුද්ද ගයාව බේරා ගත්තේය.. මහන්තා හිටියානම් අදටත් අපිට පූජා වට්ටියක් අරන් බුද්දගයාව වදින්න මහා භාග්යක් ලැබෙනු ඇත.. එසේ වූවානම් පුජාව තබා පුජා වට්ටියෙන් කෙසෙල් ගෙඩි දෙකක් අරන් එකක් කන්නටද පුලුවන.. අනිත් කෙසෙල් ගෙඩියට කරන දේ අසන්නට හොද නැත. පිලිතුරු දී රත්තරන් ජාතිවාදියෙක් විය හැක.
    කොලපාට ලස්සන පාටකි.. පන්සල් කොලපාට කරත් කෑ ගසන්නට හොද නැත, ජාතිවාදය කොලපාටට වඩා වැදගත්ය..
    දුටුගැමුනු රජ්ජුරුවන්ටද මට වගේ බාගෙට පිස්සුද නැත්නම් මට පිස්සුද කියා ජාතිවාදී මට නොතේරේ.. එලාර මමා හොද බබෙකි.. බෙලිගල බෙලි ගොඩ ගසා ජාතිවාදය අවුස්සපු දුටුගැමුනු රජතුමා මහා කැත වැඩක් කර ඇත.. එලාර සමග සටන් විරාමයක් ගසා උතුරට ස්වයන් පාලනයක් දුන්නානම් අද අපිට උතුරේ ලූනු පාත්තිවල ඇතිතරම් රැකියා සොයාගත හැක. මේ රටේ විරැකියාවට ප්‍රදාන හේතුව දුටු ගැමුනු කුමාරයා වියහැක.. දැන් දැන් ජාතිවාදී මගේ අදහස් දේශහිතයිශී වේගෙන වේගෙන යයි මට හැගේ..
    එහෙම නොව්නානම් අපි දැන් සමුර්දිමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වන්නටද වාසනාව ලගාකරගන්නටද පුලුවන් කම තිබුනි..එසේනම් මරුටියට මෙච්චර ටැක්ස් නැත.. දුප්පත් අපේ වාහන සිහිනය බොදකලේද දුටුගැමුනු කුමාරයාය.. ඔහු ජාතිවාදී නරක බබෙකි... ඔහුව සුද්දකරනා ජාතිවාදීන් "ගල්ගසා මරාදැමිය යුතුය"...
    අපේ හාමුදුරුවරු පන්චමහාවාදය යැයි මහා ජාතිවාදී වැඩක් කර ඇත,,සමහර මිනිසුන් සියැසින් දැක්ක දෙයියා විකාර දෙයියා කියා නෝන්ඩි කර දෙයියා පදිරි කර දැමීම නොමනා ක්‍රියාවකි..උන් වහන්සේලා කට වහන් හිටියානම් අද අපි දේව රාජ්ජයක දේව දරුවන්ය.. සුන්දරය... අලංකෘතය...සිංහලෙන්ම කිව්වොත් මාර හැපිය.. ආතල්ය.. ජාතිවාදී මට මේක මේ තාක් තේරුනේ නැත
    පුරන් අප්පු අනිකාය.. සුද්දාගේ ස්වාදීන නිදහස් නිවහල් වෙලද වියාපාර වලට ඊරිසියා කර කඩුව අතට ගැනීම තනිකරම ජාතිවාදයයි..අසරන සුද්දා මඩවා ඔහු ජාතිවාදය අවුස්සා ඇත.. ඒ යකා නොහිටින්න මේ රත්තරන් මේක ලියන්නේද කෝපි ගහක් යට ඉදන් කෝපි මල් සුවදේය.. එය ඉවසන්න බැරි ජාතිවාදීන් දැන් මට වෙරලු මල් මතක් කර බනිනවා ඇත.. මම සැලෙන්නේ නැත.. උන් ජාතිවාදියෝය.. සුද්දා මේ රටට කල සේවය ජාතිවාදීන්ට තේරෙන්නේ නැත.. උන් සිංහලයා දෙමලා එකතු කරන්න දෙන්නා එකට තියා කතිරයක් ගසා උන් දෙන්නාගේම ජාතිමාමක ජාතිවාදී හැගීම් නැතිකර ජාතියක් ජන්මයක් හැගීමක් යන සන්කල්පය ඇන තුනකින් ගැසූ ආකාරය මාරය.. මට දැන් යන්තම් තේරෙයි.. දියුනු වන මිනිස්සු එහෙමය.
    අපි කුරගල දෙවනගල ගැන කලබල විය යුතු නැත..කලබල වීමෙන් ජාතිවාදය ඇවිස්සිය හැක. දුටුගැමුනු රජතුමාගේ සිට සියලු ජාතික වීරයන් යයි හදුන්වන උන් කල ජාතිවාදී ක්‍රියා අපි නොකල යුතුය.. උන් ලේ හලා උන්ගේ පටු අරමුනු වෙනුවෙන් රැකගත් රට අපිවත් වෙන්දේසි කලයුතුය.. වෙන්දේසි කර ජාතිවාදී හැගීම් නැතිකල යුතුය.. රට ජාතිය අගම කියා සිතන ජාතිවාදීන්ට පරාටයයි හරක් මස් හොද්දයි පුරුදුකර තෙල අඩුකල යුතුය.. අපේ ජාතිවාදී සිංහල පුරනප්පුලා දුටුගැමුනුලා මහපොලොවේ වැලලී හූල්ලනු ඇත,,, නමුත් අපි මේ ගෙනයන ජාති හිතේශී වැඩපිලිවෙල ගැන දැනගත් දාට උන්ටද ආතල් විය හැක..සියල්ල දෙස උපේක්ශාවෙන් බලා උන්ගේ වැරදි අපි නිවැරදි කල බව උන් දන්නවානම් උන්ට මාර හැපි විය හැක.. උන්ගේ සොහොන් වලින් සතුට වැඩිකමට ත්‍රයිලෝක විජයපත්‍ර දුම නැගෙන්නටද ඉඩ ඇත.. හාපෝ ඕවා මතක් කර මට ජාතිවාදී ලේබලය අලවාගන්න මට බැරිය...
    සහෝදරයිනි අපි උපේක්ශාවෙන් ඉමු.. ඇල් වතුරත් නිමලා බොමු... දැම්ම තියා අපි මුදල් එකතු කල යුතුව ඇත.. යමක් මිලදී ගත යුතුව ඇත. එකක් හදිස්සි නැත අනික හදිස්සිය... හදිස්සි එක ගල් ලෑල්ලකි.. පශ්චාත් භාගය ඉදිරි කාලයේදී තුන්කාලේ යම් වස්තුවකින් ආරක්ශා කර ගැනීමට සිදුවනු ඇත,,, කට කට ජාතිවාදය ඇවිස්සිය හැක.. අනිත් වස්තුව සදහා තව සීමිත කාලයක් ඇත... එය "අකුනු සන්නායකයකි".... අකුනු සන්නායකය උබලා අපි අපේ වලවල් වලට සවිකරගත යුතුව ඇත, නැත්නම් පර ජාතිවාදී ස්භාවදර්මය අහින්සක තොපේ වලවල් වලට තොපි මලදාට පිට හෙන හෙන ගසනු ඇත.....ස්භාව දර්මයද ඒ නිසා ප්‍රභල ජාතිවාදීය
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    සිංහල ජාතිය ගැන කතා කිරීම හා බෞද්ද උරුමය ග#

    one should speak for one's own ethnicity. There is no harm in it. I also talk about issues faced by us. But there is a way to handle issues.

    Anyway, me yana widihata api india wala pranthayak wenna wenne illa lama thamai

    bump