සිංහල ටයිප් සෙටින් දන්න කෙනෙක් ඉන්නවද
සිංහල ටයිප් සෙටින් දන්න කෙනෙක් ඉන්නවද A4 පිටු 60 ක් ටයිප් කර ගන්න ඔන 24ට කලින්
ගෙවිමක් කරනවා පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න මම scan කරල එවන්නම්
A4 පැති 60 ඔක්කොම තියෙන්නේ එක පැත්තකට රු30 ගානේ ගෙවන්න පුලුවන් මට වැඩේ 24 වෙනිදා උදේ වෙන කොට ඔන දුර අවුලක් නැ මම Scan කරලා එවන්නම් ටයිප් කරලා මට E-mail කරන්න