සිංහල ටයිපින්ග් උදව්වක් ඕනා

hpalpola

Well-known member
  • අභය, බින්දුමතී වගේ සිංහල ෆොන්ට්වලින් ටයිප් කරද්දී අකුරු හල් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් කියනවාද වින්ඩෝස් 10 වලට පාවිච්චි කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: EternalQuest

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    1733313414940.jpeg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    Key man weda karanne na ne
    Site එකෙන් කෙලින්ම නම් download කරලා විතරක් නම් බැරිවෙයි. Purchase කරලා activate කරන්න වෙයි. නැත්තං crack එකක් හරි. කාගේ හරි ළඟ තියෙන key එකකින් හරි activate කරගන්න වෙයි. ඕකේ settings වගයක් හදන්නත් තියෙනවා