PC එකෙන් සිංහල අකුරු type...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    PC එකෙන් සිංහල අකුරු type කරන්න ලේසි software එකක් කියන්නකෝ. හෙළකුරු/ Google keyboard වගේ විදියට type කරන්න තියෙන එකක් නම් ලේසි.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හෙළකුරු ත් PC එකට තියෙනවානෙ. keylogger එකක්ද නැද්ද කියන්න තරම් software ගැන නොදනිමි