සිංහල ඩබ් කරපු ඇනිමේෂන් ෆිල්ම්

sampathupul

Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    සිංහල ඩබ් කරපු ඇනිමේෂන් ෆිල්ම්

    :oo:දන්න කෙනෙක් කියනවද සිංහල ඩබ් කරපු ඇනිමේෂන් ෆිල්ම් download කරන්න පුළුවන් සයිට් මොනවද තියෙන්නේ කියල. පොඩි අයට බලන්න.බම්ප් එකක්වත් දාගෙන යන්න. :oo:
     
    Last edited:

    sampathupul

    Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    720P denneth Hiru dapu dawase idan.Eeta kalin 480p tamai.

    ඒක ඇත්ත බං. 80 ගණන් වල 90 ගණන් වල අපි බලපු සිංහල කාර්ටූන් වල දැන් තියෙන කොපි බලන්න එපා වෙනවා තමයි.:baffled: