සිංහල දන්නා කෙනෙක් උදවු කරන්න.

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    සිංහල දන්නා කෙනෙක් උදවු කරන්න.

    "ඉසිබුව" කියන වචනේ තේරුම කියන්න දන්නා කෙනෙක් කියන්න. (ඔය type කරලා තියෙනවා වැරදි. හරියට ගහ ගන්න බැහැ.)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    isibuva kiyanne vivekayak kiyana adahasa macho

    තවත් කිව්වොත් විශ්‍රාමය, ගිමන් හැරීම වගේ. ඔය වචනෙම තවත් තැන්වල ඉසුබුව කියලත් භාවිත වෙනවා. :yes:
     
    • Like
    Reactions: Agent 007

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    BUMP දාපු කට්ටියටත් ස්තුතියි.
    REP දුන්නා දෙන්න පුළුවන් අයට.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    විරාමය විවේකය කෙටි කාලය වගේ තේරුම් දුන්නත් ගොඩක් වෙලාවට යම් හැගීමක් සමග තිබෙන විරාමය විවේකය කියන එක තමයි මේකේ හරිම තේරුම