සිංහල දන්න එකෙක් මට මේක කියල දියන්.
මේකයි සිංහලුනි. මොකක්ද බන් මේ සිංහලේ තියෙන නල ළළ බේදේ. මේකට සිංහල ව්යාකරන රීති තියෙනවද සිංහලුනි?
උදා- තන, තණ මේ නයන්න මාරු උනොත් මාර කේස් එකනේ. තව
ලමයා කියල ලිව්වොත් වැරදියි, හරියට නම් ළමයා. තව කියනව නම්
බාවිතා කියන එක වැරිදියි, හරි එක භාවිතා
මේක කරන්නේ කොහොමද බන්? පොඩි කාලේ ඉගෙන ගත්තපුව මතක නෑ බන් දැන්. වැරදියට සිංහල ලියද්දී පට්ට චාටර් බන්.
හොඳට සිංහල දන්න කෙනෙක් මේක වරද්දන්නේ නැතිව කරන රීතිය කියල දෙනු මැනවී.
කියල දෙන්නන්ට ඇතෙක් බරට රෙප් එකක් දෙනු ලැබේ.

Last edited:
හරියට ආමත්රණය කරානම් කියලා දෙනවා 