සිංහල දන්න එකෙක් මට මේක කියල දියන්.

Dec 30, 2013
1,235
166
0
සිංහල දන්න එකෙක් මට මේක කියල දියන්.

මේකයි සිංහලුනි. මොකක්ද බන් මේ සිංහලේ තියෙන නල ළළ බේදේ. මේකට සිංහල ව්‍යාකරන රීති තියෙනවද සිංහලුනි?

උදා- තන, තණ මේ නයන්න මාරු උනොත් මාර කේස් එකනේ. තව

ලමයා කියල ලිව්වොත් වැරදියි, හරියට නම් ළමයා. තව කියනව නම්

බාවිතා කියන එක වැරිදියි, හරි එක භාවිතා

මේක කරන්නේ කොහොමද බන්? පොඩි කාලේ ඉගෙන ගත්තපුව මතක නෑ බන් දැන්. වැරදියට සිංහල ලියද්දී පට්ට චාටර් බන්.

හොඳට සිංහල දන්න කෙනෙක් මේක වරද්දන්නේ නැතිව කරන රීතිය කියල දෙනු මැනවී.

කියල දෙන්නන්ට ඇතෙක් බරට රෙප් එකක් දෙනු ලැබේ. :P:P:P
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
මේකයි සංහලුනි

:rofl: හරියට ආමත්‍රණය කරානම් කියලා දෙනවා
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
හොද වැඩේ සිංහල වචනය මදුර එකේ ගහලා English වචනය බලපන් ඒකේ හරි එකක් එනවා නම් එතකොට ඒක තමයි වචනය.
 
Dec 30, 2013
1,235
166
0
මේකයි සංහලුනි

:rofl: හරියට ආමත්‍රණය කරානම් කියලා දෙනවා

ප්‍රින්ටින් මිස්ටේක්. :rofl::rofl::rofl:

හොද වැඩේ සිංහල වචනය මදුර එකේ ගහලා English වචනය බලපන් ඒකේ හරි එකක් එනවා නම් එතකොට ඒක තමයි වචනය.

එහෙම හරි යන්නෑ බන්. මේකට මොකක් හරි සිංහලේ රීතියක් ඇතිනේ... ඒක දැනගත්තම හරියට ලියන්න පුලුවන්. වස ලැජ්ජයි බන් මේ පොඩි දේවල් වැරදුනාම.........:baffled::baffled::baffled:
 
Dec 30, 2013
1,235
166
0
මචං මලයා.....
මෙන්න මේක බලපන්.........

http://si.wikipedia.org/wiki/සිංහල_අක්ෂර_වින්‍යාසය

අප්ටසිරි කිබුල දැකල ත්‍රෙඩ් එක.. එළ එළ ආ.. බලමු මේක කියවල ගොඩ එන්න පුලුවන්ද කියල. :P:P:P

bump thama

තෑන්ක්ස පවුසියෝ.......
 
Dec 30, 2013
1,235
166
0
මෙන්න මේකත් ඒ වගේ ම............

http://letslearnsinhala.blogspot.com/2012/03/blog-post.html

11.gif
මෙතන තමයි පොන්ට් එක. :P
 
Last edited:
Dec 30, 2013
1,235
166
0
වැඩේ ගොඩ ද?:rolleyes:

එළ මචන් මම මේ ටික ටික ප්‍රැක්ටිස් කර කර ඉන්නේ.....නණ ලළ බේදේ තමයි මට ඕන උනේ දෙවැනි ලිංක් එකේ ඒකම ප්‍රධාන කරල තියනව. පට්ට. තෑන්ක්ස් ආහ්....:P:P:P
 
Dec 30, 2013
1,235
166
0
වැඩේ ගොඩ ද?:rolleyes:

මේකයි සි0හලුනි තොට වෙන වැඩක් නැද්ද? :angry::angry:


මේව තමයි බන් හිතන්නේ නැති විදියට චාටර් වෙන තැන්. පොඩි උන් හරියට ලියනවා... අපි පිස්සු කෙලිද්දී. වස නෝන්ඩිය ඕයි..........:rofl::rofl::rofl:
 

ali wade

Member
Jan 4, 2014
406
17
0
නණලළ බේදය යනු,
"ර" අකුරට සමග හැම විටම "ණ" යෙදේ.
"ෂ" අකුරට සමග හැම විටම "ණ" යෙදේ.
"ශ" අකුරට සමග හැම විටම "න" යෙදේ.
"ණ" අකුරට සමග කිසිවිටක "ළ" නොයෙදේ.
මේ විදියට ත්මය් එන්නෙ.මම දන්නෙ ඔච්චරය් බන්,ඕකත් අපෙ අම්මාගෙන් අහගත්තේ! :lol: