සිංහල දරුවන්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    261480_10151366167056934_368944657_n.jpg


    සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත.

    ඒ අනුව මෙම වැඩපිළිවෙළ ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කිරීමට උන්වහන්සේ අපේක්‍ෂා කරති.

    සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑම නිසා පසුකාලීනව ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, එම බලපෑම සසුනටද ඍ
    ජු ලෙස අහිතකර තත්ත්වයක් උදාකරන බවත් උන්වහන්සේ පවසති.

    සිංහල පවුල්වල දරුවන් නැතිකමින් පැවිදි කිරීමට පවා අද දරුවන් නොමැති නිසා නේපාලය, බංගලිදේශය ආදී රටවලින් දරුවන් ආනයනය කර පැවිදි කිරීමට සිදුවී ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    ඒ නිසා සිංහල ජාතිය විශාල පරිහානියක් කරා පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව උන්වහන්සේ අවධාරණය කළහ.
     
    Last edited:
    • Like
    Reactions: OOH and 2020isuru

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ කවුරු උනත් ජාති ජාතිත් පින් සිද්ද වෙන වැඩක්. මොකද බුද්ධාගම රැකෙන්න නම් බෞද්ධයෝ ටික රැකෙන්න ඕනේ. කවුරු හරි මේකට මූලික වෙලා කාටත් විනිවිද බාවයකින් බලන්න පුළුවන් විදියට අරමුදලක් පිහිටුවනවා නම් සල්ලි ලැබෙයි මුළු ලෝකෙන්ම. හැබැයි විනිවිද භාවය උපරිමයෙන්ම තියෙන්න ඕනේ. උදාහරණයක් විදියට අපිට පුළුවන් සම්පත් බැංකුව වගේ තැනක ගිණුමක් විවුර්ත කරලා බැංකුවට උපදෙස් දෙන්න පුළුවන් එකේ ගිණුම් ශේෂය විමසන ඕනෙම කෙනෙකුට දෙන්න කියල. ඒ වගේම එකෙන් සල්ලි ගන්නකොට සල්ලි ගත්ත ප්‍රමාණය සහ කාටද දුන්නේ කියන එක වෙබ් එකේ ප්‍රසිද්ද කරන්න පුළුවන්. ඒ වගේම 3 වෙනි ළමයට 30,000ක් 4 වෙනි ළමයට තවත් 50,000 සහ 5 වෙනි ළමයට තවත් 50,000 වගේ දෙන්න පුළුවන් නම් නියමයි.

    සල්ලි එක පාර දෙන්නේ නැතුව 3 වෙනි ළමයාගේ ඉඳන් කිරිපිටි සහ අද්යාපනයට වියදම් කරන්න පුළුවන් නම් තවත් හොදයි. කැමති අයට ලියාපදින්චි වෙලා සල්ලි ගන්න පුළුවන්. කවුරු හරි මූලික වෙලා පටන් ගන්න. සමාජයේ වැදගත් චරිත යොදා ගන්න පුළුවන් හොයා බලන්න. හිතන්න සිංහලයෝ කෝටියක් එක්කෙනා රුපියල් 200ක් දුන්නත් කෝටි 2000ක් එකතු වෙනවා. අවංකව විනිවිද බාවයෙන් වැඩේ කලොත් මුළු ලෝකෙම ඉන්න සිංහලයන්ගෙන් සල්ලි ලැබෙයි කෝටි ප්‍රකෝටි ගණනින්.

     
    • Like
    Reactions: r@c

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.