සිංහල දිනය වෙනුවෙන්.................

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
VASSA said:
වස්සත් රෙඩි....!උදේ ඉඳන්ම ලිවුවෙ හැම තැනම සිංහලෙන් තමා....:dull: :dull: :dull:

50.gif
50.gif
නියමයි නියමයි
50.gif
50.gif
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    VASSA said:
    වස්සත් රෙඩි....!උදේ ඉඳන්ම ලිවුවෙ හැම තැනම සිංහලෙන් තමා....:dull: :dull: :dull:

    ආ වස්සා නැමැති ඔබව මට හොඳට මතකයි...ඔබගේ අර මුද්දරයක් තරම් වූ පින්තූරය බොහෝ කතා බහට ලක් වූවා මට මතකයි...
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    dilrasan said:
    එහි සිටිනා නිරූපිකාවන් දුටුවාම හිනා යනවා නේද...?

    :eek: :rofl: :rofl: :lol: නිරෑපිකාවන්:P

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    DJ.Parker said:
    මේ මෙතන මොකද වෙන්නෙ ?? :eek:
    තාම මුකුත් උනේ නෑ...හවසට තමා හොඳම වැඩ ටික....හවස 3-4 අතර විවාදේ...හවස 7 ට විතර නාට්*යයය,
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    niro123 said:
    මෙන්න මෙයා ඇවිත්.. :rofl: :rofl: :P

    මම මැජික් පෙන්නනවා :P එකයි එක පාරට අතුරුදහන් වෙන්නේ. :rofl:

    ඔන්න මම ආයෙත් අතුරුදහන් :lol: :lol: :lol:
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    pooh27 said:
    මම මැජික් පෙන්නනවා :P එකයි එක පාරට අතුරුදහන් වෙන්නේ. :rofl:

    ඔන්න මම ආයෙත් අතුරුදහන් :lol: :lol: :lol:

    :lol: :lol: ඔට්ටු සෙල්ලම් කරනවද?? :P
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    harshafx said:
    :baffled:
    මම මේ හරි thread එකේද ඉන්නෙ
    :baffled:

    මේ සිoහල කථාකරන threadඑක :rofl: :rofl:

    කේයි threadඑකද හේයන්නෙ?
    :D
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ආහ්..මේ සිංහලෙන් කතා කරන්නද? දෙන්නම් ඇස්ටි කුරුම්බැස්ටි වේලිච්ච ඉදිච්ච පැහිච්ච හැලෙන්න...කවුද දැන් ගේම ඉල්ලන්නෙ...මම නම් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ පොඩි කාමරයක් විතරයි :P
     

    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    harshafx said:
    ආහ්..මේ සිංහලෙන් කතා කරන්නද? දෙන්නම් ඇස්ටි කුරුම්බැස්ටි වේලිච්ච ඉදිච්ච පැහිච්ච හැලෙන්න...කවුද දැන් ගේම ඉල්ලන්නෙ...මම නම් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ පොඩි කාමරයක් විතරයි :P

    මොනව කියවනවද මන්ද :baffled::oo: