සිංහල දිනය වෙනුවෙන්.................

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
Asitha-K said:
තාම මලී අක්ක දැමිමෙ නෑනෙ නම් ටික!:(:dull::oo:


:oo: :oo: ටිකක් ඉවසලා ඉන්න.. :rofl: :D:

"ඉවසන දනා රැපු යුදයට ජය කොඩිය" :yes: :yes: :D:D:D
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
niro123 said:
:oo: :oo: ටිකක් ඉවසලා ඉන්න.. :rofl: :D:

"ඉවසන දනා රැපු යුදයට ජය කොඩිය" :yes: :yes: :D:D:D
මෙය කිව් එකාගේ කට තැලුවත් මදිය :lol: :lol:
 

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
harshafx said:
ආහ්..මේ සිංහලෙන් කතා කරන්නද? දෙන්නම් ඇස්ටි කුරුම්බැස්ටි වේලිච්ච ඉදිච්ච පැහිච්ච හැලෙන්න...කවුද දැන් ගේම ඉල්ලන්නෙ...මම නම් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ පොඩි කාමරයක් විතරයි :P

:eek: :shocked: :lol: හම්මෝ... බය කරනවද??:rofl: :lol: :rofl: :lol:

අපි සුහද සාකච්ඡා විතරයි හැබැයි..:yes: :D:D:P
 

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    pooh27 said:
    50.gif
    50.gif
    නියමයි නියමයි
    50.gif
    50.gif
    :angry: :angry: :angry: මට අපහාස කරලා
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    *අනේ ඇයි එහෙම කියන්නේ :( :(
    හපෝ මේ පූහ් අක්ක ඔය බොරුවට අඬන්නෙ.....හික් හික්
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    pooh27 said:
    *අනේ ඇයි එහෙම කියන්නේ :( :(
    එහෙනම් මොකද කැත ගොන් නාම්බන්ගේ පිංතූර දාලා තියෙන්නේ:dull:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    :shocked: :shocked: ඔක කියපු කෙනා දැක්ක නම් අද හර්ෂ EK ඉදලා ඉවරයි :lol: :lol: :lol: :P
    අපි නම් බය වෙයි...හික් හික් :lol: :lol:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    හපෝ මේ පූහ් අක්ක ඔය බොරුවට අඬන්නෙ.....හික් හික්

    කවුද අඩන්නේ මෙකට කියන්නේ ශෝක මුඩ් කියලා :rofl: :rofl:
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    dilrasan said:
    ආ වස්සා නැමැති ඔබව මට හොඳට මතකයි...ඔබගේ අර මුද්දරයක් තරම් වූ පින්තූරය බොහෝ කතා බහට ලක් වූවා මට මතකයි...
    එම්බා..පිස්ස!තෝ මට අහුඋනොත් ගලවනවා තොගේ බෙල්ල:growl: :dull: :dull:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    VASSA said:
    එහෙනම් මොකද කැත ගොන් නාම්බන්ගේ පිංතූර දාලා තියෙන්නේ:dull:

    අනේ මට එක ලස්සනට පෙනුන නිසා දැම්මා :rofl: :rofl:
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    jayanthah said:
    උඹ විතරයි අඩුව හිටියේ...................... පිලිගන්නවා සාදරයෙන්:) :)
    :shocked: :shocked: හානේ..!දැන්නේ දුටුවෙ...australia වල මාමාත් ඇවිල්ලා....:dull: :dull: :dull: :-)P )
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    කවුද අඩන්නේ මෙකට කියන්නේ ශෝක මුඩ් කියලා :rofl: :rofl:
    මූඩ් ෆික්ස් කරන්න ජින්ජර් බිස්කට් එකක් කමු :D