සිංහල දෙමල අලුත් අවුරුද්ද .......
එල කිරියෙ ඉන්න බාල,මහලු,වැඩිහිටි,තරුන සියලුදෙනාටම ලබන්නා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන්
ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල සිංහල කොල්ලෙක් හදවතින්ම සුභ පතනව....
ඒ වගෙම නොදන්න දේවල ඉගෙන ගත්ත දුකේදි පිහිට වෙන සතුටකදි ලගින්ම ඉන්න හිත හොද යාලුවො ඉන්න එලකිරියත් දිගු කාලයක් වැජබේවා සුභ අලුත් අවුරුද්දක් වේවා....
පොඩි බබාල රති...
ඩෝන් පටෝන් දානකොට බලාගෙන හොදේ....
සුභ නව වසරක් වේවා!!!