අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මං මේ දැන් ගොසිප් එකේ එක එක පත්තර වල දාපු ලග්න පලාපල බැලුවා.. එකකට එකක් සෑහෙන්න වෙනස් නේහ් මචං..

    හැම එකේම වගේ තිබ්බා ලෙඩ රෝග හැදෙනවයි කියලා.. ඒක නම් සාමාන්‍යයයි.. හැබැයි ඒ හැම එකේම වෙනස් ලෙඩ රෝග තිබ්බෙ..:sorry:

    තව එකක තිබ්බා අවැස්ස නෑනාව විවාහ කරගන්නවයි කියලා..:shocked:

    තවත් එකක තිබ්බා ඇන්ටලාට ලව් කරනවයි කියලා..:dull:

    තවත් එකක තිබ්බා වැඩිපුර කොණ්ඩෙ යනවයි කියලා..:nerd:

    කේන්දරේ දීලා බලවන එකයි මේකයි වෙනස් නේද බං..? :baffled:

    ඔව් බන් සම්පුර්ණයෙන් වෙනස්. මේක හරියට පාරේ මනුස්සයෙක් නොන්ඩි ගහනවා දැකලා රෝග නිෂචය කරනවා වගේ වැඩක්. සමහර විට අපි ලෙඩක් කියලා තීරණය කලාට පොර නොන්ඩි ගහන්නේ සේරප්පුව කැඩිලා නිසා වෙන්නත් පුළුවන්.
    නමුත් හඳහන බලනවා කියන්නේ ලෙඩාව අරගෙන බලලා රෝගයක්ද නැද්ද කියලා තීරණය කරනවා වගේ එකක්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,854
    113
    tracing Geo-location.. ... ...
    මමත් සයිට් වල තිබ්බ ඒවා කියෙව්වා.. සමහර ඒවා වෙනස්.. මට සෙම් රෝග අනංමනං හැදෙනවා කියල තිබ්බ එක නම් දැනටත් තියනවා.. ඒ ඇරෙන්න දැනට වෙලා නැති අසුභ දේවල් දාල තියෙන ඒවා බොරු කියලා හිතාගත්තා.. හොඳයි කියලා තියෙන ඒවා ඇත්ත කියලා හිතාගත්තා.. close කරා browser tab එක.. හැම අවුරුද්දෙම ඔහොමයි මම ලග්නේ බලන්නේ.. :rolleyes: