සිංහල නම් දාගෙන seperate states ඉල්ලන් එන වහබ්වාදියෝ

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    wicky valiya patan gatha vidiya

    jka.gif

    dan inna vidiya

    giphy.gif
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    දැන් තෝ කිව්වේ පොන්නයෝ එනවා කියලා, මම කොහොමත් එනවා හෙට නුගේගොඩට උඹව බලන්න.

    නිරංග ආවෙ නෑ නේද? :sorry:
    ඇයි බන් උබ එනව කියල ආවෙ නැත්තෙ @niranga1989 ?
     
    • Sad
    Reactions: niranga1989

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    "ඔය ඉතිං ආයි බම්ප් උනානෙ" කිව්වම ආයෙ බම්ප් උනානෙ.

    ""ඔය ඉතිං ආයි බම්ප් උනානෙ" කිව්වම ආයෙ බම්ප් උනානෙ "
    කිව්වම ආයි බම්ප් උනානෙ 😂
     
    • Haha
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    "ඔය ඉතිං ආයි බම්ප් උනානෙ" කිව්වම ආයෙ බම්ප් උනානෙ. :sorry:

    ""ඔය ඉතිං ආයි බම්ප් උනානෙ" කිව්වම ආයෙ බම්ප් උනානෙ "
    කිව්වම ආයි බම්ප් උනානෙ 😂
    උඹල දෙන්න මට එපා කිය කියා බම්ප් කරනවා නේද? :angry:
     
    • Sad
    Reactions: shenat

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උඹල දෙන්න මට එපා කිය කියා බම්ප් කරනවා නේද? :angry:
    ත්‍රෙඩ් එක දාපු ඔරිජිනල් පෝස්ටර් දැන් අපි අතර නැති නිසා මෙහෙම ත්‍රෙඩ් උඩට යවන එක වැරදියි මං කියන්නේ.:angry:
    ඒකෙන් වෙන්නේ එළකිරි සාමාජිකයන් විදියට අවුරුදු ගාණක් තිස්සේ ලබාගෙන තිබෙන අභිමානයට අකුල් හෙලන එක. :yes:
     
    • Love
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ත්‍රෙඩ් එක දාපු ඔරිජිනල් පෝස්ටර් දැන් අපි අතර නැති නිසා මෙහෙම ත්‍රෙඩ් උඩට යවන එක වැරදියි මං කියන්නේ.:angry:
    ඒකෙන් වෙන්නේ එළකිරි සාමාජිකයන් විදියට අවුරුදු ගාණක් තිස්සේ ලබාගෙන තිබෙන අභිමානයට අකුල් හෙලන එක. :yes:
    ඌ ඉන්නවා ආත්මේ මාරු කරන් :baffled:
     
    • Haha
    Reactions: shenat and NushenD