අද මට කැඩිච්ච පොතක් හම්බුනා.ගොඩක් පරණයි.පිටු ඔක්කොම වගේ තිබ්බ නිසා පොතේ අංක පිළිවෙලට හැදුවා.හදලා නිකමට කියෙව්වා.අම්මට සිරි...... නවල් එකක්. මැදට මැදට යද්දී වැල කතාවක් වගේ.සයිට් වල තියෙන වල කතා වගේ නෙවේ නවල් එකක එහෙම සිද්ධියක් කියවද්දී.පිළිවෙලට හදිස්සියක් නැතුව ගලන් යනවා.ඉස්සර මතකයි සෙනෙහස නොලද්දෝ කියලා පොතක් ඉස්සර කියෙව්ව. ඒක හෙව්වට ආයේ හම්බුනේ නෑ......ඒවා ලියන උන් මාර ලස්සනට ලියලා තියෙන්නේ
උබල කියවලා මතක තියෙන පොත් මොනවද ඒ වගේ.
උබල කියවලා මතක තියෙන පොත් මොනවද ඒ වගේ.


